බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Hoda ballek hoyala dipallako... gananam tikak adu wenna ona... hodama ekek nwei... wal ekekut nwei. Normally ekek...

    ඉක්මන් එකේ බලලා , ඒ තැන් වලට ගිහින් , සතාගේ අම්මා , තාත්තා එහෙම බලලා , පැටියවත් බලලා සෙට් වෙනවානම් ගනින්.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මේ ඉන්නෙ මගෙ හිටපු බව්වො 3න් දෙනා. කලුවට අව්රුදු 4යි අනෙක් දෙන්නටම අව්රුදු 3යි.
    මුන් 3නම දුන්න නිකං මගෙ යාලුවො දෙන්නෙක්ට.
    දැන් ඉන්නෙ කොකස්පැනියල් මාස 2.5ක පැට්ටියෙක්ග හම්මේ පුදුම විසයක් තියෙන්නෙ. අහස් කූරක් වගේ දුවන්නෙ.

    zn3ioh.jpg

    4r8560.jpg

    me dachshund eka wal cross ekekda ? kakul usai neda uge tikak .
    mage asama kota, velvet wage mail thiyena bauwonta , ape gedara ekek innawa ;);)
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,150
    405
    83
    උඩරට
    ඉක්මන් එකේ බලලා , ඒ තැන් වලට ගිහින් , සතාගේ අම්මා , තාත්තා එහෙම බලලා , පැටියවත් බලලා සෙට් වෙනවානම් ගනින්.

    Keyak wage weida bn... normally
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,150
    405
    83
    උඩරට
    Mchanla ape gedarata dog kenek genna inne. Tikak sera loku wena ekek tamai ona. Kuduwaka dala tamai hadanna inne. Mama danata hithagena inne
    Ridgeback
    doberman
    Dalmation
    Lion shepherd

    Lion shepherd lata wediya kamati ne. Et nethima unot et kamak ne. Otanin kisima aulak natuwa hadanna hodama mona wargayada...
    Mama me sambandawa mokutma danne ne.
    Danna aya kyanna plz
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Mchanla ape gedarata dog kenek genna inne. Tikak sera loku wena ekek tamai ona. Kuduwaka dala tamai hadanna inne. Mama danata hithagena inne
    Ridgeback
    doberman
    Dalmation
    Lion shepherd

    Lion shepherd lata wediya kamati ne. Et nethima unot et kamak ne. Otanin kisima aulak natuwa hadanna hodama mona wargayada...
    Mama me sambandawa mokutma danne ne.
    Danna aya kyanna plz

    akilar25 obage awadanaya pinisayi :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mchanla ape gedarata dog kenek genna inne. Tikak sera loku wena ekek tamai ona. Kuduwaka dala tamai hadanna inne. Mama danata hithagena inne
    Ridgeback
    doberman
    Dalmation
    Lion shepherd

    Lion shepherd lata wediya kamati ne. Et nethima unot et kamak ne. Otanin kisima aulak natuwa hadanna hodama mona wargayada...
    Mama me sambandawa mokutma danne ne.
    Danna aya kyanna plz

    ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ.
    ජර්මන් ශෙපර්ඩ් ඉන්නේ.
    ඔතනින් ජර්මන් ශෙපර්ඩ් , ඩැල්මේශන් හොදයි ඒත් කුඩුවේ දාලා හදන්න එපා බන්.
    සතාව නිදහසේ හදපන් , ඌ නිකම්ම උබලව ආරක්ශා කරනවා ආදරේ නිසා.
    උබ ආසද උබව දවසම කුඩුවේ දාලා හදනවට ?
    ආස නෑ නේ බන්.
    සත්තු උනත් එච්චරයි .
    නිදහසේ , හුරතලේ හදපන්.

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    ඩැල්මේශන්-Dalmatian

    http://www.elakiri.com/forum/showthread.php?t=1767575

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,150
    405
    83
    උඩරට
    ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ.
    ජර්මන් ශෙපර්ඩ් ඉන්නේ.
    ඔතනින් ජර්මන් ශෙපර්ඩ් , ඩැල්මේශන් හොදයි ඒත් කුඩුවේ දාලා හදන්න එපා බන්.
    සතාව නිදහසේ හදපන් , ඌ නිකම්ම උබලව ආරක්ශා කරනවා ආදරේ නිසා.
    උබ ආසද උබව දවසම කුඩුවේ දාලා හදනවට ?
    ආස නෑ නේ බන්.
    සත්තු උනත් එච්චරයි .
    නිදහසේ , හුරතලේ හදපන්.

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    ඩැල්මේශන්-Dalmatian

    http://www.elakiri.com/forum/showthread.php?t=1767575

    Mekai seen eka ape maha gedara loku wathtak bn tyenne... game un yanawa enawa. Ekai kudu karanna haduwe. Natnam wate awidinawane
    Thanks machn.
    Prices khoma weida
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mekai seen eka ape maha gedara loku wathtak bn tyenne... game un yanawa enawa. Ekai kudu karanna haduwe. Natnam wate awidinawane
    Thanks machn.
    Prices khoma weida

    වත්ත තාප්පෙකින් වටකරලා නම් නිදහසේ හදපන්.
    පොඩි කාලේ ඉදන් නිදහසේ හදනකොට දකින දකින එකාව හපාගෙන කන්න පනින්නේ නෑ.
    ජර්මන් ශෙපර්ඩ් හොද එකෙක් 30000.00 ගන්න පුලුවන්.
    ඩැල්මේශන් හොද එකෙක් 25000.00 වගේ ගන්න පුලුවන්.