බස් කාරයා ස්කූටිය යට කරන් යයි..දරුවෙක් මරුට..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හිරේ දාල මදි ඕකුන්ගේ ලයිසන් ජීවිතාන්තය දක්වා තහනම් කරන්න ඕන..වෙන රටවල් වල නම් ඵහෙමයි..රනිල නම් බස් ගැමුණු ඵක්ක නිදි වදින නිසා ඕකුන්ට මුකුත් කරන ඵකක් නෑ.
    හොඳ යුරෝපීයන් රටක ඉපදේවා.
    f4fuXUA.jpeg
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    642
    213
    43
    හිඟන බයික්, ස්කූටර් තහනම් කරනු! රොද හතරේ වාහනයක් ඉදිරියෙන් එනවා නම් බස්කාරයා ලොවෙත් දකුණු පැත්තෙන් දාන්නේ නෑ
    Ehema ne bun podi car wala munatama enawa
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හිරේ දාල මදි ඕකුන්ගේ ලයිසන් ජීවිතාන්තය දක්වා තහනම් කරන්න ඕන..වෙන රටවල් වල නම් ඵහෙමයි..රනිල නම් බස් ගැමුණු ඵක්ක නිදි වදින නිසා ඕකුන්ට මුකුත් කරන ඵකක් නෑ.
    Koyibrate da ehema wenne? Example ekak deepan.
     
    • Like
    Reactions: NRTG

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    අත් වැරැද්ද වෙනයි හිතලා මිනීමරන එක වෙනයි
    ලයිසන් එක Life Time Ban කරන්න ඕනේ මුන්ගේ
    ඉතින් ඒක කරන්න කියපන් අද රෑට රනිලගෙ පක කටට ගන්න වෙලාවෙ...මෙතන කිව්වට රනිලා මේකෙ නෑනෙ පොන්ස් 🤣
     
    • Like
    Reactions: shenat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,296
    113
    Koyibrate da ehema wenne? Example ekak deepan.
    අැයි වෙන රටවල් වල ඩ්‍රයිවින් ලයිසන් ඵකට points තියෙනවනේ..මේක අයිති වෙන්නේ dangerous driving කැටගරියට.වැරැද්ද අනුව ponits කපනවා..points ටික ඔක්කොම කැපෙනවා හප්පලා මැරුවොත්.ඊට පස්සෙ උෟට driving කරන්න බෑ.ඒ විතරක් නෙමෙයි අවුුරුදු 10ක් වත් හිරේ යනව..ලංකාවේ වගේ මාස ගාණෙන් හෝ අවුරුද්දෙන් ගෙදර යන්න බෑ..😅😅
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අැයි වෙන රටවල් වල ඩ්‍රයිවින් ලයිසන් ඵකට points තියෙනවනේ..මේක අයිති වෙන්නේ dangerous driving කැටගරියට.වැරැද්ද අනුව ponits කපනවා..points ටික ඔක්කොම කැපෙනවා හප්පලා මැරුවොත්.ඊට පස්සෙ උෟට driving කරන්න බෑ.ඒ විතරක් නෙමෙයි අවුුරුදු 10ක් වත් හිරේ යනව..ලංකාවේ වගේ මාස ගාණෙන් හෝ අවුරුද්දෙන් ගෙදර යන්න බෑ..😅😅

    ලැංකාවෙත් මෙහෙම තමයි කරන්න ඕනෑ. වගකීමක් නැතුව පාරේ යන්නේ ලැබෙන දඬුවම ප්‍රමාණවත් නැති නිසා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අැයි වෙන රටවල් වල ඩ්‍රයිවින් ලයිසන් ඵකට points තියෙනවනේ..මේක අයිති වෙන්නේ dangerous driving කැටගරියට.වැරැද්ද අනුව ponits කපනවා..points ටික ඔක්කොම කැපෙනවා හප්පලා මැරුවොත්.ඊට පස්සෙ උෟට driving කරන්න බෑ.ඒ විතරක් නෙමෙයි අවුුරුදු 10ක් වත් හිරේ යනව..ලංකාවේ වගේ මාස ගාණෙන් හෝ අවුරුද්දෙන් ගෙදර යන්න බෑ..😅😅
    Baila wadak na ara umba kiwwa wage jeewithaanthaya dakwa license cancel wena rata kiyapan.
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,296
    113
    Baila wadak na ara umba kiwwa wage jeewithaanthaya dakwa license cancel wena rata kiyapan.

    Ratawal thiyenne hoyala balapan nathnam rata inna ekengen hari ahala danaganin points okkoma kapunahama moko wenne kiyala.. uba wage bus karayonta nasthi karanna mata welawak naha..😂
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,296
    113
    ලැංකාවෙත් මෙහෙම තමයි කරන්න ඕනෑ. වගකීමක් නැතුව පාරේ යන්නේ ලැබෙන දඬුවම ප්‍රමාණවත් නැති නිසා.
    Eka e kale karanna giyahama bus wesige puthalama thama kokka adde..ayi unta oya wage mini maranna baha ne
     
    • Like
    • Sad
    Reactions: EKGuest and NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,119
    22,213
    113
    ගම මහනුවරයි
    අනිවා එකම ළමය නං
    තාත්ත මූ ගැන තීරණයක් ගනී
    මට උනා නං මුගේ ජීවිතේ අපායක් කරනවා මම :growl::growl:
    Army navy bus karayo hamadama maranwa minissu.. me lagadith ara lorryak ganna gihin .. aithi karayai, ganna giyapu ekai dennama mala..