ගොඩක් රටවල එක ස්පීඩ් එකකට පස්සේ Traffic Violation එකක් විදියට නෙවේ ගන්නේ Criminal Offence එකක් විදියට.අැයි වෙන රටවල් වල ඩ්‍රයිවින් ලයිසන් ඵකට points තියෙනවනේ..මේක අයිති වෙන්නේ dangerous driving කැටගරියට.වැරැද්ද අනුව ponits කපනවා..points ටික ඔක්කොම කැපෙනවා හප්පලා මැරුවොත්.ඊට පස්සෙ උෟට driving කරන්න බෑ.ඒ විතරක් නෙමෙයි අවුුරුදු 10ක් වත් හිරේ යනව..ලංකාවේ වගේ මාස ගාණෙන් හෝ අවුරුද්දෙන් ගෙදර යන්න බෑ..![]()


