බස් කාරයා ස්කූටිය යට කරන් යයි..දරුවෙක් මරුට..

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    accident is an unfortunate incident that happens unexpectedly and unintentionally, typically resulting in damage or injury. Of course its an vague explanation, thats why countries dont have life time ban laws such as the two isolated cases you shared. You must have had a hard time finding those cases while there are so many fatal accidents happening all around the world.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,128
    1,614
    113
    apoo oya gaya thiyana ewun genayana wahana karayo gana nam kiyala wadak na. unge parawal wage yanne
     
    • Like
    Reactions: NRTG

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    බස් එක ඉස්සර කරගෙන පිටිපස්සෙන් එනවා. bike එක පස්ස බලන්නේ නැතිව දකුණට හරවනවා (video එකේ තියන පොඩි පාරට දාන්න වෙන්න ඕනේ). bike එක පැති කන්නාඩිය පැත්තවත් බලන්නේ නැහැ මම හිතන්නේ. අඩුගානේ bike එක සිග්නල් වත් දාල නැතිනම් බස්කාරයාගේ වැරද්දක් නැහැ මම හිතන්නේ.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා එකම ළමය නං
    තාත්ත මූ ගැන තීරණයක් ගනී
    මට උනා නං මුගේ ජීවිතේ අපායක් කරනවා මම :growl::growl:

    ඒ මොහොතෙම ගහල මරන්න තියෙන්නෙ හදිසි කෝපය කියල හරි බේරෙන්න පුලුවන් වෙයි. ආයෙ ඒ වගේ වේසිගෙ පුත්තු දෙතුන් දෙනෙක් බාවන රැල්ලක් ගියාම වාහනයක් පදින්න කලින් දෙපාරක් හිතයි.
     
    • Like
    Reactions: NRTG

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,549
    3,993
    113
    හිඟන බයික්, ස්කූටර් තහනම් කරනු! රොද හතරේ වාහනයක් ඉදිරියෙන් එනවා නම් බස්කාරයා ලොවෙත් දකුණු පැත්තෙන් දාන්නේ නෑ
    ekagayi
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,811
    113
    Colombo, Sri Lanka
    අපි මෙතන මොනවා කිව්වත් තව සති දෙකකින් විතර ඔය රියදුරාම ආයේ ඔර රිද්මයෙන්ම බස් එලවයි. මේක ලංකාව බව අපි අමතක කරන්න හොඳ නැහැ. :no: