බස් ගාස්තු ඉහල දැමේ

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    බස් ගාස්තු ඉහල දැමේ

    ලබන සතියේ සිට රට පුරා ක‍්‍රියාක්මක වන පුද්ගලික බස් රථ ගාස්තු ඉහල දැමීමට තීරණය වී තිබේ.
    බස් සංගම් නියෝජිතයන් සහ බලධාරීන් අතර පැවති සාකච්චාවකින් අනතුරුව තීරණය වී ඇත්තේ 6%-7% අතර ප‍්‍රමාණයකින් බස් ගාස්තුව ඉහල දැමීමටයි.

    උපුටා ගැනීමකි

    :frown::frown::frown::frown::frown::oo::oo::oo::oo::oo:
     
    Last edited: