ඊයෙ පෙරේදා එකසිය ගානට බස් වර්ජන කරනවා කිව්ව බස් හිමියන්ට මොකද වුනේ හදිස්සියේම??
දන්නෙ නැද්ද? මේකයි සීන් එක...
බස් ස්ට්රයික් කරන එකත් කළාවක් ලු..ඒකටත් වෙලාවක් කළාවක් ඕනිලු.. ඒ ඕනි වෙලාව දැන් ඇත්තෙම නැහැලු.. අම්බානෙක වැඩලු.. බස් වර්ජන කෙසේවෙතත් උපන් දිනය දවසේ නුවර ගිහින් ෆන් එකක් ගන්න තිබ්බ චාන්ස් එකත් මිස් වුනාලු..
කව්ද මෙහෙම කියන්නෙ..අනේ මමනම් නෙමෙයි..
මේ අපේ එලකිරි එකේ අද දින උපන්දිනය සමරන බස් අධිපති යුරාජ් මහතාගේ අදහස් තමයි..
![]()
urajdrlk
![]()
ඉතින් අද අපේ යුරාජ් ට උපන් දිනය දවසේ නුවර යන්නවත් බැරි වෙලා තියෙනවා රාජකාරි වැඩි නිසා..මොනව කරන්නද ඉතින්.. ඒත් එහෙමයි කියල අපිට පාර්ටි එකක් දෙන්න බැරි වෙන්නෙ නැහැනෙ..මොකද කියන්නෙ.. අද අපි සෙට් වෙමුද???
සෙට් වෙන්න කලින් හැමෝම සෙට් වෙලා මූට 46 වෙනි උපන් දිනය වෙනුවෙන් සුබ පතමු..
සුබ උපන් දිනයක් වේවා ලොක්ක...
![]()
මොනවද බං මේ ගහන මඩ....?? 46ක් වෙන්න තව කල් තියෙනවා.....



Thanks Thanks......![]()
මොනවද බං මේ ගහන මඩ....?? 46ක් වෙන්න තව කල් තියෙනවා.....
![]()
උඹලටත් මොනවහරි කිවුවහම, ගෙඩිය පිටින් මෙතන දානකම් ඉවසිල්ලක් නෑ නේ....??![]()



HAPPY BIRTH DAY TO YOUUUUU!!
HAPPY BIRTH DAY TO YOUUUUU!!
HAPPY BIRTH DAY Mr Bus.......
HAPPY BIRTH DAY TO YOUUUUU!!
Hapy Bday
Mr. Leyland
![]()
ගල්පාත මහත්තයා;11382484 said:සුබ පැතුම් දිර්ඝායුෂ පතනවා
happy birthday machan././ ah muta 46 k da.. ehenam Uncle.
HAPPY BIRTH DAY TO YOUUUUU!!
