බසිල්,ගෝටා මහින්දලා හෙලිකොප්ටරෙන් යද්දී

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බසිල්,ගෝටා මහින්දලා හෙලිකොප්ටරෙන් යද්දී

    බසිල්,ගෝටා මහින්දලා හෙලිකොප්ටරෙන් යද්දී හුල්ලපු උන් කෝ

    මේවට ගෙවල වෙන්න ඇති ගන්නේ ?

    11880574_963479363713048_456087209238204030_n.jpg

    11825984_963479377046380_3780102690138472859_n.jpg

    11822622_963479393713045_3644724120731305347_n.jpg

    11873703_963479410379710_3420798672388359045_n.jpg

    දැන් සනීපද යහපලනේ?

    අවුලක් නැ මහින්දට කෙලවෙනවානම් එච්චරයි නේ බන්? :D:D:D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    ඉස්සර MR හෙලිකොප්ටරෙන් යද්දි බය්යන්ට මැජික් :D

    දැන් වෙන අය යද්දි පට්ට ඉරිසියාව :D යකො හෙලිකොප්ටරයක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයි, සල්ලි ටිකක් තියෙනවා නම් අපිටත් ගන්න පුලුවන් :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉස්සර MR හෙලිකොප්ටරෙන් යද්දි බය්යන්ට මැජික් :D

    දැන් වෙන අය යද්දි පට්ට ඉරිසියාව :D යකො හෙලිකොප්ටරයක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයි, සල්ලි ටිකක් තියෙනවා නම් අපිටත් ගන්න පුලුවන් :D

    eka hari wesiye, eth me yanne ape salli walinne, janatawage salli walin ubalata me wesa genita athal deddi awulak nedda? mahindala yaddi awul? uba rata genada hitanne ponila genada, thopit puduma kalakannine ban, me gineta tyna post eka mokakda mewage facilities denna? sandane anushashaka nisada? :lol::lol::lol::lol:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    oya helicopter eke registration no. Eka kiyapang( pinthure pahadili madi mata) ethakota kiyanna puluwan meya gewalada giye nadda kiyala
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්දත් හෙලිකොප්ටර් එකක් අරන් තියෙන්නේ කුලියට දැන් මාස ගානක ඉදන් ඡන්ද රැස්විම් වලට යන්නේ එහෙමතමයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oya helicopter eke registration no. Eka kiyapang( pinthure pahadili madi mata) ethakota kiyanna puluwan meya gewalada giye nadda kiyala

    wesiye, tho dekka nedda me geni kyanawa birth day eka dawase koheda yanna kyala ha oka mokakda ganna kyala hitan mekita helicopter ekak dunna kyala? nodakin unp harak, thopi yako ratata adarenam mewatat wirudda weyalla, aliya dinuwanam okkoma hari kyala apahu thope higana jiwita walata gihin kotta malli bibi idala wedak ne wesiye, rata hadannanam me wage weda nawattanna ona
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    uba ddanwada dan oka gewala giya ekada nadda kiyala nika pissek wage ke gahanne hitanna molayak tiyenne munta moda harak tikak mahidata chande denna inne mu tika ratin thola thonchimkarala danna puluwanm apita me rata goda ganna tibba 😕😟😔
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    wesiye, tho dekka nedda me geni kyanawa birth day eka dawase koheda yanna kyala ha oka mokakda ganna kyala hitan mekita helicopter ekak dunna kyala? nodakin unp harak, thopi yako ratata adarenam mewatat wirudda weyalla, aliya dinuwanam okkoma hari kyala apahu thope higana jiwita walata gihin kotta malli bibi idala wedak ne wesiye, rata hadannanam me wage weda nawattanna ona
    naa ehema ekak dakke na,link ekak daapan kiwwa nam.naththan wishwasa karanna baa,mokada me dawaswala bayyo wholesale nay arinawa.dakkena thajudeen ge case eke dilan perera arapu nai ttika.passe thajudeen ge family statemwnt eken u kicha wune
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේ චබක්කුව මලාට අතින් ගෙවල ඕවයේ යන්නෙ නෑ.මේව සිරිසේනගෙ ආනුභාවයෙන් හොරගොල්ලේ අවතාරෙට ලැබිච්ච දොලපිදේ්නි.මහ පුටුවට රිංග ගත්තානේ දැන් ඉතින් රජ මගුල්.මට නම් පුදුම කලකිරිමක් තියන්නේ අපේම ජාතිය ගැන.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉස්සර MR හෙලිකොප්ටරෙන් යද්දි බය්යන්ට මැජික් :D

    දැන් වෙන අය යද්දි පට්ට ඉරිසියාව :D යකො හෙලිකොප්ටරයක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයි, සල්ලි ටිකක් තියෙනවා නම් අපිටත් ගන්න පුලුවන් :D

    අපේ රටේ එවුන්ට තව එකෙක් ඉගිලෙනව බලං ඉන්නකොට කහනව, උපාලි විජේවර්ධනත් හෙලිකොට්ටෝරුවගෙන් යනකොට පෙත්සම් ගහුව කියනවනෙ:
    :baffled:
     
    raveesha000

    Active member
  • Apr 23, 2007
    659
    44
    28
    අවුලක් නැ මහින්දට කෙලවෙනවානම් එච්චරයි නේ බන්