මම දැන් සෑහෙන දවසක් තිස්සෙ මේ Nadun26 ගෙ විගඩම් දිහා බලාගන හිටියා. බැරිම තැන තමයි මේ කටඅරින්නේ.
උඹ අනුරාධපුරේ උන්ට බැන්නට ගොඩේ කියලා උඹත් අනුරාධපුරේ නේ බං. උඹ ඒ දවසවල සිංහල බ්ලොග්ස් වගයක් කරා.
උඹේ හිටියෙ අනුරාධපුරසෝන් කියන නමින්. උඹ සිංහල බ්ලොග් අවකාශයේ කරපු ජඩ වැඩ නිසා හැම එකාම උඹව පිළිකුල් කලා. මිනිස්සු කොටවන වැඩ, ෆේ්ක් ප්‍රොෆයිල් වලින් කරපු ජඩ වැඩ හැම එකාම දැනගත්තා. උඹව හොඳටම එක්ස්පෝස් උනා. අන්තිමට උඹ සිංහල බ්ලොග්ස් ලියන්නෑ කියලා ප්‍රසිද්ධියේ ලිපියක් දාල බ්ලොග් එක වහනවා කීවා. ඊට පස්සේ ආයෙ පටන්ගත්තා. එහෙම කීපවතාවක් කරා.
උඹ හැම එකාටම අරින්න ගියා. සිංහල බ්ලොග් අවකාශයේ උඹව කුජීතම වෙලා ගියා. උඹ දන්න ලබ්බකුත් නෑ. උඹ ගොඩක් දේවල් වෙන උන්ගෙන් අහගන උඹ හොයාගත්තා වගේ උඹේ බ්ලොග් එකේ ලියලා තියනවා ඒ දවස්වල.
පහුගිය දවස්වල එළකිරි එකෙත් eMoney Seen එකකට උඹ ඒ සයිට් එකේ ඔෆීෂියල් බ්ලොග් එකෙන් ආටිකල් බලලා ලියලා නෝන්ඩි උනා..
උඹේ මුල නම පටන්ගන්නේ “අ“ යන්නෙන්.. නදුන් කියන එක ඊළඟට. ඊට පස්සෙ “ර“ ඊළඟ නම පටන්ගන්නේ.
උඹ කවුද කියලා මම හොඳටම දන්නවා. ඒ කාලෙ ඉඳං සිංහල බ්ලොගින් වල හිටපු ගොඩක් උන් දන්නවා.. ඒ නිසා උඹ අහින්සකයා නොවී හිටපං. උඹ මේ හෙන අහිංසක හොඳ එකෙක් නෙමෙයි..
දැං උඹ මං කවුද කියලා බලනවා ඇති. මම සිංහල බ්ලොගින් වල ආරම්භක සාමාජිකයෙක්. ඉස්සරම බ්ලොග් ලියපු එකෙක්. අර myblogs.lk ද කොහෙද සයිට් එකක් තිබ්බා මුලින්ම. ඒකෙ සබ්ඩොමේන්වල වර්ඩ්ප්‍රෙස් දාගන බ්ලොග් හදන්න දුන්නා. අන්න ඒකාලෙ ඉඳං බ්ලොග් ලියපු එකෙක්. උඹ ඉන්ටර්නෙට් එකේ කරපු නාඩගං දන්නවා මං හොඳට.