~~~බ්‍රව්සරයයි ආරක්ශාවයි~~~

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ~~~බ්‍රව්සරයයි ආරක්ශාවයි~~~

    බ්‍රව්සරයයි ආරක්ශාවයි

    ටික දවසකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනානෙ ඔන්න මම අද කියන්න හදන්නෙ තවත් වැදගත් වන
    කරුනු ටිකක් මෙ දවස් වල හැමතැනම කතා කරන්නෙ keylogerrs ගැනනෙ මෙවා හැමොටම සැහෙන
    ප්‍රස්නයක් වෙලනෙ තියන්නෙ keylogers විතරක් නෙවෙයි virus,trojan,rats මෙ හැම එකක්ම
    අපෙ පරිගනකය විනාශ කරන්නනෙ හැම තිස්සෙම බලන් ඉන්නෙ අන්තර්ජලය තමා මෙ හැම එකක්ම එන්නෙ
    අන්තර්ජලයෙ ආරක්ශාකාරිව සරි සරලා අපෙ පරිගනකය බෙරාගන්න උදවවෙන වැඩකෑලි ටිකක් ගැන තමා කියන්න යන්නෙ

    මෙන්න පලවෙනි එක
    මෙක Fire fox addon එකක් මෙකට කියන්න Dr.Web anti-virus link checker
    කියලා
    Dr-Web-anti-virus-link-checker_1.png

    මෙකෙන් පුලුවන් අපි මොනවහරි download කරන්න පෙර download ලින්ක් එක
    Dr.Web anti-virus ගාර්ඩ් එකෙන් ස්කෑන් කරලා එ ලින්ක් එකෙ ඇති file එක
    ආරක්ශාකාරිද කියලා බලන්න එ විතරක් නෙවෙයි ඔනම ලින්ක් එකකට යන්න පෙර චෙක් කරලා බලන්නත් පුලුවන්
    risky කියල පෙන්නුවොත් download නොකර ඉන්න එක නුවනට හුරුයි
    35599.png

    ලින්ක් එක safe නම් මෙහෙම පෙන්නන්නවා

    dr-web-antivirus-link-checker-1-0-19-1.JPG



    මෙන්න ලින්ක් එක බා ගන්න
    https://addons.mozilla.org/en-US/firefox/addon/drweb-anti-virus-link-checker/

    මෙන්න දෙවනි එක
    Bitdefender කිව්වොත් ඉතින් හැමොම දන්නවනෙ ලොකෙමෙ පිලිගත්ත හොදම වයිරස් ගාර්ඩ් එකක්න්ර්
    මෙ addon එකෙන් පුලුවන් අපෙ පරිගනකය bitdefender ඔන්ලයින් ස්කැන් එකෙන් high speed ස්කැන්
    කරගන්න මොනවහරි virus තියනවද කියලා බලාගන්න පුලුවන්

    54665.png


    54667.png



    මෙන්න බාගන්න
    https://addons.mozilla.org/en-US/firefox/addon/bitdefender-quickscan/

    මෙ addon දෙක ඔයාලගෙ ආරක්ශාවට වැදගත් වෙයි කියල හිතුනා එකයි ඔයාලා එක්ක බෙදාගන්න හිතුවෙ
    හොදද නරකද කියන්නකො:)


     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    තෑන්ක්ස් මචන් හැමදාමත් වගේ වැදගත් දෙයක් අපිත් එක්ක බෙදාගත්තට...
    රෙප් දෙන්න බෑලු!!:sorry: