බාල බේත් සීන් එක

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,763
    15,105
    113
    Milagiriya

    "බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා ඉන්න ප්‍රධාන පාර්ශ්වයක් වෙන්නේ පී.ටී.සී. මෙඩිකල් පුද්ගලික සමාගමේ (PTC Medical (Private) Limited) අධ්‍යක්ෂ ගිහාන් බෙනරගම.

    මේ චෝදක සහ චූදිත පාර්ශ්ව දෙකේ දෙන්නා පහුගිය දවසක කොළඹ ආපනශාලාවක හමුවෙලා සාකච්ඡා කරපු වීඩියෝවක් මේ වෙද්දී අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා."

    https://sinhala.lankanewsweb.net/12/23/234508/
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,977
    113
    29
    ලොවෙත් නැති තැනක
    "බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා ඉන්න ප්‍රධාන පාර්ශ්වයක් වෙන්නේ පී.ටී.සී. මෙඩිකල් පුද්ගලික සමාගමේ (PTC Medical (Private) Limited) අධ්‍යක්ෂ ගිහාන් බෙනරගම.

    මේ චෝදක සහ චූදිත පාර්ශ්ව දෙකේ දෙන්නා පහුගිය දවසක කොළඹ ආපනශාලාවක හමුවෙලා සාකච්ඡා කරපු වීඩියෝවක් මේ වෙද්දී අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා."

    https://sinhala.lankanewsweb.net/12/23/234508/
    දිනේ කවදද... මොකද්ද සාකච්චා කරලා තියෙන්නේ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,038
    113
    මාලඹේ

    බල්තාසර් ගේ මස්සිනා කිව්වට ඔවා කෙලින්ම ආන්ඩුවේ මහ තැන් වල ගේම් මචං
    NPP බල්තාසර් ගේ මස්සිනා ගේ නම දාලා මුන් Business කරනවා

    මොන මගුල ක් වත් දන්නේ නැති බල්තාසර් ගේ මල්ලි ගොඩ😂