mata pena widihata HNB account eke nam ba maachan.. mama dan baluwa. eth Transaction ID ekak thiyenawa...![]()

Machan online banking kiyana ekai paying API ekai dekak.
Samanyayen "online banking" term eka use karanne personal corporate account ekaka details check karanna. HNB eke free denawa. Monthly annually per-transaction charges naha.
Payment gateway ekak eeta wada wenas.Pay karana kena payee ge name ekadanna onema naha.oyata salli hamba wenne oyage gatewayekata associate karala thiyena account ekata.
Online banking thiyenawanam oyata manually check karala balanna one salli awith da kiyala.customer ta kiyanna transaction ID eka kiyanna kiyala.eka unique number ekak.guess karanna amarui.habai 100% secure naha machan.API ekakadiwenne bank ekenma oyage server ekata API call ekak karanawa (SOAP, REST, etc). ethakota oyata puluwan oyage software eka "payment received" kiyala daganna. samanyayen oya issaralama bank eke server ekata call ekakkaranna one oyate sallimechcharak enna thiyenawa kiyala.bank eken kiyanne deepu transaction ekak complete wuna kiyala witharai.
Ask them to deposit to your account. Get online banking & check the deposit by yourself.
Some banks offer SMS on deposit. But I don't think they will send the reference number with the SMS.


පොඩි අදහසක් ගන්න ඔටෝලංකා සයිට් එකේ ඕක කරන හැටි කියන්නන්. ඔන්ලයින් අපිට දෙනවා රිෆර් කරන්න අයි ඩි එකක්. අපිට තියෙන්නේ අන්න ඒ අයි ඩි 1 බෑන්ක් ස්ලිප්ට් එකේ ලියන්න. එකේ අපේ නම ගම ලියන්න නෑ. වෙනම බෑන්ක් ස්ලිප්ට් එකක් තියෙනවා. එතකොට ඔන්ලයින් විස්තර ටික තියෙනව අපේ. අයි ඩි ඒකෙන් සල්ලි දැම්මද කියල එනවා. අයි ඩි 1 තියෙන නිසා සල්ලි දාපු කෙනාගේ විස්තර සයිට් ඒකෙන ම බලාගන්නත් පුළුවන්![]()

බන්ටු;13144776 said:මචන්, උඹ මේක කරන්නේ ලංකාවේද ? නැත්තම් වෙන රටකද? For interest savings account නේද? Direct deposit කියන්නේ උඹේ site එකේ තියන 1 ම payment method 1 නෙමෙයි නේද? Credit / debit ඇතුළුව අනික් electronic gateway use කරනවා නේද? Direct deposit කරන එවුන් වෙනුවෙන් උඹටයි උන්ටයි ලේසි විදියක් විදියට reference ID එකක් auto generate කරපන්, ඒ reference එක deposit slip එකේ include කරලා payment කරන්න කියපන්. එක උඹට ගොඩක් ලේසි, මොකද පොඩි code කෑල්ලකින් buyer ගේ payment එක confirm කරගන්න පුළුවන් already උඹගාව උගේ data තියන නිසා. Online banking තියනවා නේද?
dipositor slip එකේ ලියන name , ID no , ect වලින් sort වෙන්නේ නෑ සාමානයෙන් ඕනම බැංකුවකින් Ref ID එකේ තියන දේ තමයි client ට බලාගන්න පුළුවන්, එනිසා ඒ අදහස අත් ඇරපන්. උඹ ලංකාවෙනම් ඉන්නේ සමහර banks වල online facility ගත්තත් වැඩක් නෑ (නම් කියන්නෑ හොඳ නැති නිසා) depositor reference 1 දැම්මත් display වෙන්නේ නෑ, txnID 1 විතරක් පෙන්නයි amount එකත් එක්ක. ඒ උන්ගේ software develop කරපු එවුන්ගේ හොඳකම නිසා. (infosys ලගෙන් වගේ). sms banking එහෙම තියනවා, එත් උඹ ඔය කියන in detail නම් බැරිය මචෝ. බැංකුවකින් එහෙම details දෙන්නේ නෑ (බැංකුකරුවෙක් විදියට මම දනිමි) පොඩ්ඩක් කෙල උනොත් දන්නවනේ වෙන දේ?
උඹට පොඩි අදහසක් එන්න ඇති කියල හිතනවා. උඹ ඔය රතු පාටින් කොටු කරලා තියන එකට තනි වචනෙන් උත්තර දෙනවනම් උත්තරය " බැරිය ", sorry . com
Good Luck කිව්වා !!![]()
පොඩි අදහසක් ගන්න ඔටෝලංකා සයිට් එකේ ඕක කරන හැටි කියන්නන්. ඔන්ලයින් අපිට දෙනවා රිෆර් කරන්න අයි ඩි එකක්. අපිට තියෙන්නේ අන්න ඒ අයි ඩි 1 බෑන්ක් ස්ලිප්ට් එකේ ලියන්න. එකේ අපේ නම ගම ලියන්න නෑ. වෙනම බෑන්ක් ස්ලිප්ට් එකක් තියෙනවා. එතකොට ඔන්ලයින් විස්තර ටික තියෙනව අපේ. අයි ඩි ඒකෙන් සල්ලි දැම්මද කියල එනවා. අයි ඩි 1 තියෙන නිසා සල්ලි දාපු කෙනාගේ විස්තර සයිට් ඒකෙන ම බලාගන්නත් පුළුවන්![]()
බන්ටු;13144801 said:මෙන්න මේ වගේ එකක් තමයි මන් කිව්වේ![]()
machan lets join with us Nations Trust Bank ... btw u can apply to online banking n tele banking sms baning everthng .. theses are the solutions machan .. not to worry
tnx for this......... oya ahana prashna okkotama answe eka "yes".. dam oya reference id scene eka thama math danne ? habei oya ref number eka thiyagena mama bankuwen call karala ahnda onida mehema number ekaking mata salli dalada kiyala ???/ nathnam kohomda eka wenne ?

බන්ටු;13151876 said:Over the phone ඇහුවට එහෙම කියන්නෑ මචෝ identification ප්රශ්න නිසා. අඳුරන කෙනෙක් හිටියොත් දවසක් 2 ක් අහගන්න පුළුවන් වෙයි. හොඳම වැඩේ තමයි commercial online banking අරගෙන මුලින් කිව්වා විදියට වැඩේ කරපන්. ගොඩ![]()
mokatada bn uba SLIIT eke porakda , ITA project ekatada ?![]()
machan buntya, meta umba kiyana me section eka pahadili naha bung.. "මොකද පොඩි code කෑල්ලකින් buyer ගේ payment එක confirm කරගන්න පුළුවන් already උඹගාව උගේ data තියන නිසා.".. oya data tika thiyenawa kiyana eka hari.. ithink eath kohomada payment confirmation karanne bung.. umba kiyanawa ne kohomath reference id (generated one from system) eken online check karanna baha kiyala.. ekai awula.. math commecrial thama bung use karanne.. m damn confused.