බන්ටු;13154216 said:උඹේ custID 1 ට refID 1 ක් දාල නේද තියෙන්නේ (as a alt key)? දැන් පොඩි program 1 ක් ලියපන් refID generate කරන්න. ( Read : http://msdn.microsoft.com/en-us/library/system.random%28VS.71%29.aspx , Recursive දාල කරනවානම් ලේසි වෙයි)
ඊට පස්සේ ඒ reference 1 customer අරන් fill කරලා payment 1 කරනවනේ? එතකොට නිකම්ම මේ අහවල කියල confirmed . වැඩි විස්තර open source check කරලා ගනින් මචෝ.
මන් කිව්වේ සමහර banks වලින් බෑ කියල මචෝ . reference add කරාට display කරන්නෑලු . ඉතින් අහවල් එකටද reference 1 ක් කියල Sampath Bank එකෙන් අහල බලපන්. මන් දන්න විදියට combank online වල එහෙම අවුලක් නෑ, display කරනවා. පොඩ්ඩක් හොයල බලපන්. හැබැයි එහෙම කරන්නැත්තම් තමයි case . එහෙම උනොත්නම් කරන්න වෙන්නේ slip 1 ෆැක්ස් or mail කරන්න කියන්න වගේ ප්රථමික වැඩක්.
Commercial Online bank eke pennanne naha bung ehema.. eka thama mage lokuma awula.. bank slip eka fax karanna kiyana or email karanna kiyana eka echchara honda widiyak nemi.. customer freindly naha ne bung..
onna oya scene eka thama mama mula indalama ahanne.. athiyantham umbatawath theruna.. do u have any suggestion on my matter ?? epa wela thiyenne.. 
.)