බැටරි ප්‍රශ්නයක්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    පොඩි සෙල්ලම් බඩුවක් තියෙනවා
    බැටරි 4ක් දාන්න ඕනි
    ස්විච් එකෙන් ඕෆ් කරාට ඕෆ් වෙන්නේ නෑ බැටරි බහිනවා ඒ නිසා
    දැනගන්න ඕනි.

    1) එක බැටරි කෑල්ලක් ගැලෙව්වොත් ඇතිද අනිත් 3 බහින්නේ නැද්ද එතකොට
    2) කාඩ්බෝඩ් කෑලි එක අග්‍රයකට දැම්මොත් ඇතිද නැත්තම් දෙකටම දාන්න ඕනිද
    3) කාඩ්බෝඩ් එක බැටරි කෑල්ලකට දැම්මත් ඇතිද ( ගැලෙව්වා වගේමනේ )

    බුම්ප්
    ------ Post added on Nov 9, 2022 at 12:10 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බැට්‍රි පැක් එක සීරීස් (ශ්‍රේණිගතව) සම්බන්ධ කරපු එකක්නං,
    එක බැට්‍රියක් ගැලෙවුවම ඇති. කාඩ්බෝඩ් කෑල්ලක් එක අග්‍රයක් විසන්ධි වෙන විදිහට දැම්මත් හරි...
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    කියන්න බෑ. සමහර parts තියෙනවා 3V වැඩ කරන ඒව. එතකොට 3V ගන්න බැටරි box එකේ අදාල ටර්මිනල් වලින් power ගන්නවා. හොඳම දේ අඩුම එක ක් ඇර එකක් ගලවන එක
    කාඩ්බෝඩ් දැම්මත් වැඩක් නෑ නේද ධන පැත්තට

    බැට්‍රි පැක් එක සීරීස් (ශ්‍රේණිගතව) සම්බන්ධ කරපු එකක්නං,
    එක බැට්‍රියක් ගැලෙවුවම ඇති. කාඩ්බෝඩ් කෑල්ලක් එක අග්‍රයක් විසන්ධි වෙන විදිහට දැම්මත් හරි...
    ඒක තමයි සීන් එක නෙහැ එළියෙන් නම් තියෙන්නේ එක පේලියට මචං
    ------ Post added on Nov 9, 2022 at 12:57 PM
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කාඩ්බෝඩ් දැම්මත් වැඩක් නෑ නේද ධන පැත්තට

    ඒක තමයි සීන් එක නෙහැ එළියෙන් නම් තියෙන්නේ එක පේලියට මචං
    ------ Post added on Nov 9, 2022 at 12:57 PM
    එක පෙළට තියෙනව කියන්නෙ සීරීස්.
    අවුලක් නෑ....
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    Ooka hena karadaraykne bn galawa galawa inna eka hema welema. Podi switch1k daaganda

    මන් තමා ඉස්සර අපෙ ගෙවල් පැත්තෙ පොඩි එවුන්ගේ කැඩිච්ච සෙල්ලම් බඩු හදන්නෙ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ooka hena karadaraykne bn galawa galawa inna eka hema welema. Podi switch1k daaganda

    මන් තමා ඉස්සර අපෙ ගෙවල් පැත්තෙ පොඩි එවුන්ගේ කැඩිච්ච සෙල්ලම් බඩු හදන්නෙ
    සෙල්ලම් බඩු විතර ද?😏
     
    • Haha
    Reactions: Micheal Corleon