පොඩි සෙල්ලම් බඩුවක් තියෙනවා
බැටරි 4ක් දාන්න ඕනි
ස්විච් එකෙන් ඕෆ් කරාට ඕෆ් වෙන්නේ නෑ බැටරි බහිනවා ඒ නිසා
දැනගන්න ඕනි.
1) එක බැටරි කෑල්ලක් ගැලෙව්වොත් ඇතිද අනිත් 3 බහින්නේ නැද්ද එතකොට
2) කාඩ්බෝඩ් කෑලි එක අග්‍රයකට දැම්මොත් ඇතිද නැත්තම් දෙකටම දාන්න ඕනිද
3) කාඩ්බෝඩ් එක බැටරි කෑල්ලකට දැම්මත් ඇතිද ( ගැලෙව්වා වගේමනේ )
බුම්ප්
------ Post added on Nov 9, 2022 at 12:10 PM