බැදපු උන් කියපන්කෝ! විවාහ ජීවිතය තෘප්තිමත්ද ?

බැදපු උන් කියපන්කෝ විවාහ ජීවිතය තෘප්තිමත්ද ?

  • විවාහ ජීවිතය තෘප්තිමත්!!

  • විවාහ ජීවිතයට කලින් ජීවිතය තරම් තෘප්තියක් නෑ


Results are only viewable after voting.

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    27 නේ?
    දැන් එක්ස්පයර්ඩ් උබලා

    1730477910621.png
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,050
    4,601
    113
    කියන තරම් ගතියක් නෑ... මුලින් මුලින් ෆන්... පස්සේ පස්සේ පුංචි පුංචි ජල්ලි තමා....කොයි එකෙත් හැටි ඔහොම තමා පුතේ...
    but more liability than before...marriage is more favourable to the woman but not to man.
     
    • Like
    Reactions: shameera89

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    දෙකම ඔඳයි. බැන්දට කලින් නටපු නාඬගම් නටන්න බැරි එකට දුකයි. ඒත් ජීවිතේට පිළිවෙලක් රූටීන් එකක් ආපු නිසා අවුලකුත් නෑ, බඳින්න කලින් තරම් ජුණ්ඩා තෙමෙන්නෙ නෑ, ඒක රීප්ලේස් වෙන්න වෙන දේවල් තියෙ. වයසට යද්දි නම් මෙහෙම ස්ටේබල් වෙන එක ආතල්. ඒත් මේකෙ උන් දාන ත්‍රෙඩ් දැක්කම ඕක සම්පූර්ණයෙන් තියෙන්නෙ බිරින්දෑ අතේ. මට පළවෙනි අවුරුදු දෙක එපා උනා ගෑණි ඩිප්‍රෙශන් තත්වෙකට ගිහිපු නිසා ඒත් තව ලඟින් හිටිය මිසක් මම අතෑරියෙ නෑ ගේම, (මෙඩිකල් තත්වයක් විටමින් D ඌණතාව සහ පෑන්ක්‍රියටිස් එක්ක ආපු, සහ මේකිගෙ පවුලෙ උන් දේවාල ගාණෙ ගිහින් නටපු නාඩගම් වල ප්‍රතිපල එක්ක). ඒක හින්දා රස්සාවල්, සල්ලි, කරපු වැඩ ගොඩක් නැති උනා. අන්තිමට එයා සනීප උනාට පස්සෙ වෙනදට වඩා හොඳට ඉන්නව, හැබැයි මේ තත්වෙට රිලේශන්ශිප් එක ගේන්න අවුරුදු දෙක තුනක් ගියා. ලර්නින් කර්ව් එක වැඩී, මොකද හම්බ වෙලා ගමන් බැන්ද නිසා බැඳල ලව් කරන සීන් එකක් තමයි තිබ්බෙ ප්‍රපෝසල් නොවුනත්. දෙන්නටම සතා කවුද කියල තේරෙන්න ටයිම් යනව

    අපි හම්බවෙලා මාස 4න් දෙමව්පිය අකමැත්තෙන් බැන්දා, විවාහ සහතිකේ අත්සන් කරල පැයක් ඇතුලත දෙන්නගෙම රස්සාව නැති උනා, ජාති ආගම් දෙකක්, ගෑණි ආවෙ හොඳ පවුලක්, සල්ලි, දුර අනාගතයක් සේරම බල්ලට දාලා. ඉතින් ඩිප්‍රෙස් වෙන එක සාදාරණයි පෑන්ක්‍රියටිස් නැතත්. දැන් සනීප උනාට පස්සෙ ගෙවල් ශේප් කරගෙන, ගෙවල් ඇසෙට්ස් අරගෙන ලස්සනට ඉන්නෙ මෙහෙම හරි එයාගෙ ගේමට, කොටින්ම දැන් මේ රටවල් ගාණක එක්ස්පෑන්ඩ් වෙලා කරන බිස්නස් එක පටන් ගත්තෙ එයා, ඇඳේ ඉන්න කාලෙ මගෙ පඩියෙන් පාට් ටයිම් එකෙන් විතරක් ජීවත් වෙන්න මදි උන නිසා. මරාගන්න වෙලාවල් තියෙනවා, ලඟදිත් මාව එලියට දැම්ම විනාඩි පහ දහයකින් ඉවරයි.

    මොන මගුල බැන්දත් තනියම ඉන්න පලයල්ලා හැකි නම් වෙන රටක ඉඳපල්ලා. මුන්ගෙ අක්කලා හොඳට ප්‍රපෝසල් වලින් බැඳපු උන් තාමත් ගෙදර අයගෙන් අහන්නෙ නැතුව රෙන්න යන්නෙත් නෑ, දවසෙම වීඩියෝ කෝල් වල. උන්ගෙ ජීවිතේ අපායක් වෙලා තියෙන්නෙ ඇඟිලි ගහලම අනිත් උන්, මරාගන්න හරි තනියම මරාගන්න එකෙන් ප්‍රශ්න ගොඩක් අඩුයි. කොටින්ම අපේ ප්‍රශ්ණ පිටට පේන්න නැති නිසා ගෑණිත් ලෝක ෆයිට් එකක් දීලා මම වගේ රිලවෙක්ගෙ එල්ලිලා ඉන්න නිසා උන්ගෙ පැත්තෙ උන් හිතන්නෙ මම ඉනාවක් දීලා කියල. මම දකුණෙ උපන් නිසා තවත් කේස් එක වැඩී. :D දෙන්නට දෙන්න ලොකු රහස් තියාගන්න, අනිත් එකා මෙහෙම හිතයි අරම හිතයි කියල හිතන්නැතුව ඕපන් හිටියොත් ප්‍රශ්ණ අඩුයි තනිකඩ කාලෙටත් වඩා. (ලොකු රහස් කිව්වෙ ඔය ස්පා එකකට ගිහින් ඇඟ චුට්ටක් මිරික ගන්න එක වගේ පොඩි ඒවා නෙමෙයි, එව්ව කියන්ඩ ඕනෙ නෑ).

    අනික දැන් බැඳල අවුරුදු 6කට පස්සෙ අපිට ඉන්නවා පොදු සතුරෙක් ළමයෙක්ගෙ වේසෙන් ආපු යස්ස පැටියෙක්, ඉතින් එව්වා තනිකඩ ජීවිතේ නෑ, (ඒක නම් නැතත් කමක් නෑ ඕයි, බැන්ද එක රිග්‍රෙට් කරන එක වෙලාව සමහර විට මේ ළමය). දැන් ටිකකට කලිනුත් ඒකිගෙ කුපාඩි වැඩ ඉවසන්න බැරුව වයිෆ් ඇවිත් තරහ නිවෙන කම් මාව බදන්ඉ ඳල ගියෙ.

    මට නම් දෙකම හොඳයි, හැබැයි තනිකඩ ජීවිතේ නටන්න හැකි හැම නාඩගමක්ම නටන්න ඕන ජුණ්ඩා හිලේ දාගන්න විතරක් නෙමෙයි. එතකොට බැන්දට පස්සෙ ජීවිතේ ඉන්ටරෙස්ටින්, බඳින්න කලිනුත් වගකීම් ගොඩක හිරවෙලා ටාගට් පස්සෙ දුවල ඒ ටාගට් එකක් හැටියට බැඳල ජීවිතේ විඳින්න හිටියොත් තමන්ට කියලා කතාවක් නැතුව මැරෙන්න වෙන්නෙ.

    මම හැබැයි බැඳල ඉන්නෙ හතරවන (තුන්වන ද මන්දා) පරම්පරාවෙ (තාත්ත ඉන්දුනීශියන් මැලේ+ අම්ම සිංගප්පූරු මැලේ) මිශ්‍ර නොවෙච්ච පවුලක මැලේ ගෑණියෙක්, කළු කොට සිංහල ගෑණුන්ගෙ නැති හොඳ ගතිගුන සෙට් එකක් තියෙනව. අනික ඉන්ටනැශනල් ස්කූල් ගිය, අවුරුදු 18න් බැචලර්ස්, 21න් මාස්ටර්ස් සහ දැනට PHD එකේ තිසීස් ඩිෆෙන්ස් එක කරන්න ඉන්න ෆාස්ට් ට්‍රැක් ඉගෙන ගත්ත ගෑණියෙක්. (ඒකි කරපු එකම මරිමෝල් වැඩේ මාව බැඳපු එක) එහෙම එකක් හොයාගනිල්ලා, අඩුගානෙ පවුල හදන්න බැරි නම් ඉගෙනගත්ත රස්සාවක් කරන කෙනෙක් මිසක් ටික්ටොක් අම්මන්ඩිලාට රැවටෙන්න එපා. හැකි නම් ලේ චුට්ටක් හරි වෙන කොහෙන් හරි මිශ්‍ර වෙච්ච එකක් බැඳපල්ලා. අත්දැකීමෙන් කියන්නෙ
    ගෑනි ඔච්චර ඉගෙන ගෙන job එකක් කරන්නේ නැද්ද?
    මැලේ අය ලංකාවට පිටින් ඇවිල්ලා මෙහෙ settle වෙච්ච අය නේද ( දැන් ලංකාවේ ද ඉන්නේ)?
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,954
    2,141
    113
    colombo
    Dependable ප්‍රශ්නයක්. මිනිහෙක්ගේ ජීවිතේට හොඳ ගෑනියෙකුත් ඕනේ. නැත්තන් වටේ උන් ඇරලා යනකල් දන්නෑ. මිනිහට නොදැනෙන, නොපෙනන දේ ගෑනිට පේනවා. දෙන්නට දෙන්නා අවබෝධයෙන් ඉන්නවා නම් එහෙම අවුලක් නෑ. තනියෙන් ඉන්න එකේ අවුලකුත් නෑ තමන්ට තමන් Control නම්