එහෙම කියාන්ඩ එපා ෂාර්. පැටව් ඔහොම තමා.අපි හිතල හැදුවෙ නෑ යකෝ. රෝස කැලෙන් ඇහින්ද සීන් එකක් උනේ. ළමයට අපි ආදරේ උනාට ඒකි පට්ට ඔපචුනිස්ටික් තමන්ගෙ වැඩේ කරගන්න ඕන පානියක් දානව. ගෑණිගෙ අක්ක වගේ වැඩේ කෙරුනට පස්සෙ ඔලුවට අත හෝදනව. මෙලෝ රහක් නෑ පඩත්තල වැඩ තියෙන්නෙ. ඊලඟ එකා අපේ විදියට හදාගන්න කියල ඉන්නෙ. ඒක හින්දා දැන් වෙනදට වඩා ගෑණියි මායි එකතුයි අරකිට විරුද්දව සර්වයිව් වෙන්න,
අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් එකෙන් උනත් බේකරි සිස්ටම් වල කරවීමේ අවදානමක් තියෙනවා. ආරක්ශිතව හැසිරෙන්න

