බැදපු උන් කියපන්කෝ! විවාහ ජීවිතය තෘප්තිමත්ද ?

බැදපු උන් කියපන්කෝ විවාහ ජීවිතය තෘප්තිමත්ද ?

  • විවාහ ජීවිතය තෘප්තිමත්!!

  • විවාහ ජීවිතයට කලින් ජීවිතය තරම් තෘප්තියක් නෑ

Results are only viewable after voting.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    mnnm lamai hadannh 🙏🏻
    අතිශය බුද්දිමත් අදහසක්
    එහෙනම් එක ඇටයක් මට දීපම්කෝ
    මේ වෙලාවේ ගොඩ යන්න තියෙන එකම ක්‍රමේ 😁
    උඹට ඇටයක් අඩුද?
    ගහ වටේ කැරකි කැරකි තණ කන හරකා වගේ තමයි. හැමදාම කන්න එකම තණ තිබුනත්, ලනුවට එහා ලපටි තණ බල බල හූල්ල හූල්ල ඉන්නව මිසක් ඒවා කන්න ලනුව දිග මදි
    බෙල්ල දික් කරන්න දැනගන්න ඕන ලනුවට කැපෙන්නැතිවෙන්න

    ගෑනි ඔච්චර ඉගෙන ගෙන job එකක් කරන්නේ නැද්ද?
    මැලේ අය ලංකාවට පිටින් ඇවිල්ලා මෙහෙ settle වෙච්ච අය නේද ( දැන් ලංකාවේ ද ඉන්නේ)?
    එකක් නෙමෙයි බං හතරක් කරනවා දැන් ලෙක්චරින් නම් කරන්නෙ නෑ, එයාම හදපු අපේ කම්පනි එකේ එක ඩිවිශන් එකක් (ඇකඩමික්) සම්පූර්ණයෙන් බලනවා, ඕවරෝල් හෝල්ඩින් එකේ CFO. ළමයයි මාවයි නලවනවා. මං කෙලින බුල් ශේප් කරනවා, අම්මල තාත්තල බැලන්ස් කරනවා, වැඩ ගොඩක්, පව් ඉතින්. මම ඉතින් කකා බිබී එලකිරි එනවා

    මැලේ ජාති දෙකක් ඉන්නවා, එකක් ටරේඩින් වලට ආපු මුල් කාලෙ උං, උන් ඇවිත් ගොඩක් කල් පිරිමි විතරයි ඇවිත් තියෙන්නෙ, ලේ හැම එකම මිශ්‍ර උන් අඩු කුලේ, ඇස් නහය ඇරෙන්න අනිත් ඔක්කොම සිංහල, ලේ මිශ්‍ර වෙලා අවුරුදු දාහකට වැඩියෙන් මෙහෙ.

    දෙවෙනි සෙට් එක සුද්දගෙ කාලෙ මිලිටරි වලට රී ලොකේට් කරපු උන් උනුත් ඔෆිසර් ග්‍රේඩ් - ලේබර් දෙකක් තියෙනව ලේබර් උන් නම් කලින් අය වගේම තමයි, ඔෆිසර් ග්‍රේඩ් උන් පවුල් පිටින් ඇවිත් මිශ්‍ර නොවුනු උන් ඉන්නව, හොඳට භාශා ඔක්කොම පුළුවන් වීමත්, හොඳටම ඉංග්‍රීසීන්ට පුක දීමත් අනික පොත්ත සුදු හින්දා ඉස්සර මැලේ උන්ට හොඳ ආණ්ඩුවෙ පොසිශන් දීල තියෙනව උදාහරණයක් හැටියට වයිෆ්ගෙ අම්මගෙ සීය කෙලින්ම සිංගප්පූරුවෙන් ඇවිත් තියෙන්නෙ ආණ්ඩුවෙ වැඩට රිටයර් වෙද්දි රෝයල් කස්ටම් එකේ ඔෆිසර් කෙනෙක් (ආරච්චි පොසිශන් එක), තාත්තගෙ පැත්තෙ පළවෙනි රෙකෝඩ් එක තියෙන්නෙ බතාවියාවෙන් ගෙන්නපු ආටිලරි ඩිවිශන් එකක සාජන්ට් මේජර් කෙනෙක්ගෙන්. කවුරුත් තුන්වෙනි හතරවෙනි පරම්පරා. අපි බඳිනකොට අවුල් ගියෙ වැඩිපුරම ඒක මිසක් ආගම නෙමේ. ලොකුවට ආගම පස්සෙ යන්නෙ නෑ බහුතරය

    හොඳ අමිශ්‍ර උන්ගෙ පෙලපත ලංකාවට ආපු නැව වෙනකම් හොයන්න පුළුවන් රෙකෝඩ් තියෙනව. උන් ශේප් හැබැ්‍යි මහාම මහ කම්මැලි ජාතියක්. සිංහළු වගේමයි. කථාවට කියන්නෙ කන්න යං ගෑවම නැවට නැග්ගා කියල. කෑමට උපරිමයි. ඉතින් අපේ ගෙදර තත්වෙ හිතාගනින්කො කම්මැලිම ජාති දෙක මිශ්‍ර උනාම.
    ------ Post added on Nov 1, 2024 at 11:27 PM
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    352
    451
    63
    මං මෙහෙම කිව්වට අපි ටොක්සික් නෑ බං ගෑණිගෙ ගෙදර උන් ටොක්සික් විදියට හදලා තාම පොඩිකාලෙ ට්‍රාමා තියෙනව උන් දෙන්නට, අපි එහෙම හදන්නෙ නෑ කියල දැනටම හිතන් තියෙන්නෙ. ළමය ආතල් සතියක දෙකක ඉඳලා කතා කරන්න දඟලනව දැකල තව ආතල්. අමු කේලමා දැනටම. උඹලට වොයිස් කට් එකක් දාන්නම්, අම්ම සැර කරපු එකක් මගෙ ලඟට ඇවිත් සම්පූර්ණ විසවතරයක් කලා ඩයි ඩයි ඩඩොයි ඩඩොයි ගගා අතිනුත් පෙන්න පෙන්න ඒකිගෙ වැරැද්දකට නෙමෙයි බැනුන් ඇහුවෙ කියල. අන්තිමට මම ඒකිගෙ අම්මට සැර කරනව වගේ පෙන්නුවම තමයි පොරට පට්ට හිනාවක් ගියේ. :D
    ඔයාලට වයස කීයද නිකන් දැනගන්න අහන්නේ 40+ ද
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ekata kiyanne piriminge ponnakama yako, ganunge awulka naha
    ඒකට පොන්න කම කියන්න බෑ බන්
    හේතුව ලංකාවේ ගෑණු පට්ටම ස්වාධීන නෑ මට තේරෙන විදියට
    කොච්චර කොහොම කලත් බටහිරට සාපේක්ෂව අපේ රටවල් වල ගෑණු කොච්චර ලොරි ටෝක් දුන්නත් පස්ස බිම ඇනුනම පිරිමියා මත ඩිපෙන්ඩ් වෙනවා
    එතැනදි පිරිමියාට හිතෙන දේ තමයි මේ යකා කරගෙන ගිහින් අන්තිමේ කෙලව ගන්නවට වඩා මැච් එක තමන්ම ගහන එක සරිර සෞඛ්‍යයට හිතකරයි කියන දේ
    ගොඩාක් එවුන්ට වෙන්නේ ඕක බන්. එතැනදි පවුලේ වගකීම් ගොඩාක් කර ගහන්න ගිහින් අන්තිමේ හැම මගුලකින්ම ඈත් වෙනවා.
    ඔක එක එකාට එක එක විදියට සෙට් වෙනවා
    පහුගිය අවුරුදු ටිකේ සැහෙන වියදම් සීන් ටිකක් තිබිලා ලැබෙන ආදායම් මදි කියන තැනට ආවා. උදේ වැඩ. ගෙදර ඇවිත් freelancing. දවසට පැය දෙක තුනක් විතර නිදා ගත්තා. එහෙම ඉඳලා ෆන් කියන ෆැක්ට් එක අමතකම වෙලා තිබ්බේ
    අන්තිමේ මොන හුප්තක්ද මේ ජිවිතේ කියන තැනටම ආවා ලංකාව තිත්තම වෙලා
    මොකද ප්ලැන් ටික සක්සස් කර ගන්න සල්ලි ඕනේ. අනික් පැත්තෙන් ජිවන වියදම අහසේ
    පවුල් උනාම හිතෙන වෙලාවට හැමදේම අත්ඇරලා යන්න බෑනේ බන් අපේ සංස්කෘතියේ විදියට. එතකොට තනිකඩ ජිවිතේ මොන සැපද කියලා දහස් පාරක් හිතෙනවා

    සුද්දෝ එහෙම නෑ. උන්ට අවුරුදු 60දිත් ඉන්නේ GF ලා BF ලා. අපි මැරිඩ් කිව්වම ඒ උත්තලා ඇස් නලලට ගන්නවා ඔච්චර අඩු වයසෙන් බැන්දද කියලා.
    උන්ගේ ලොජික් එකේ විදියට අපි හැදුනා නම් අපේ ජිවිතත් ආතල් තමයි.
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    hema deyakma aran newei mn kiuwe ban, mn kiuwe sex paththen, kiriye godak ewun adanne lankawe genu ekka sex karanna beri seen kiyagena,

    uba kiyana ewa mn pili gannawa. mata une marry karahama hodin inna labuna eka thamai, ita kalin pissu keliya,
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ අම්මා අපිට ආදරේ උනාට හෙන ටොක්සික්. අපිව පරිස්සම් කරන්න කියලා කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ. හරිම නපුරුයි. බඳින්න කලින් කිසිම නිදහසක් තිබ්බෙ නෑ ජීවිතේට. කන්ෆිඩන්ට් එකක් තිබ්බෙ නෑ. බැන්ඳට පස්සෙ වයිෆ්ගෙන් ඒ ඔක්කොම ලැබුනා. ඒක නිසා බැන්ඳ එක හොඳයි වගේ. ඒත් ළමයි නිසා අමු කට්ටක් කන්නෙ. ඒ ගැන කතා කරලා වැඩක් නෑ. :(

    උන්ගේ රිලේශන්ශිප් ගැන නම් අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන්න තරම් දේවල් දැන ගත්තා උන්ගෙන්ම අහගෙන. ඒත් ඉතින් එතනත් උන් ඇත්තටම සතුටින්ද ඉන්නෙ කියන එක නම් ප්‍රශ්නයක් බන්. ගොඩක් එවුන් නාකි වෙලා තනිවෙලා. පාරෙ යන එන එවුන් එක්ක කතාවට එල්ලෙන්න බලන් ඉන්නෙ. සමහර එවුන් රිලේශන්ශිප් ගැන් දුකෙන් ඉන්නෙ. බුදු හාමුදුරුවෝ කිව්ව විදිහට ඉපදීමම දුකක් කියලා තමයි කියන්න වෙන්නෙ.
    ------ Post added on Nov 2, 2024 at 1:57 AM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    විවාහ ජීවිතයේ තෘප්තිමත්ම කාලය පිළිබඳ විමසීම සාමාන්‍යයක්. විවාහයට පෙර සහ විවාහයෙන් පසු ජීවිතය දෙකම විශාල වෙනස්කම් සහ අත්දැකීම් රැසක් අඩංගු බව සෑම අයෙකුම එකඟ වනවා. විවාහ ජීවිතය බොහෝ දෙනෙකුට බලාපොරොත්තු සහ අභියෝග දායක අවස්ථාවක් වන අතර, කාලය සෑම අයෙකුටම වෙනස් ලෙස හැඟේ. ඉතින්, අපි විවාහයට පෙර සහ විවාහයෙන් පසු කාලය කෙසේ විදහා දැක්වෙන්නේද, සහ ඒවායේ තෘප්තිමත්ව කෙතරම් වෙනස් වන ද යන්න ගවේෂණය කරමු.

    1. විවාහයට පෙර කාලය

    විවාහයට පෙර කාලය යනු බොහෝ අයගේ ජීවිතයේ නිදහස්, සෙසුන්, සහ අත්දැකීම් සොයා ගැනීමේ කාලයකි. එය තමන්ගේ පුද්ගලික ආකෘති සහ වටිනාකම් ගොඩනැගීමට, ඔවුන්ගේ ආශාවන් සහ අරමුණු පැහැදිලි කිරීමට, සහ විවිධ අත්දැකීම් ඔස්සේ ව්‍යාපෘතිවල නිරතවීමේ කාලයකි.

    ආත්ම විකාශය

    විවාහයට පෙර, එක් අයෙකුගේ ජීවිතය ඔවුන්ගේම වගකීමක් වීම නිසා, ඔවුන්ට තමන්ගේම ආකාරයට ජීවත් වීමට හා අත්දැකීම් ලබා ගැනීමට විවිධ අවස්ථා ඇත. මිතුරන් හමු වීම, අලුත් අත්දැකීම් සහ අවස්ථා සොයා ගමන් කිරීම, සහ පුද්ගලික ව්‍යාපෘති ඇරඹීම යන කටයුතු සිදු කෙරේ. එය අධික නිදහසක්, අවකාශයක් සහ අනෙක් අයට වඩා තමන්ගේම ජීවිතය ගැන අවධානය යොමු කිරීමේ කාලයකි.

    නව අත්දැකීම්

    මෙම කාලය කෙනෙකුගේ විවිධ පසම්පාදනයක් සහ අත්දැකීම් වලට පරිපූර්ණ කාලයකි. බොහෝ විට විවාහයට පෙර ආදර සම්බන්ධතා ඇති අතර, ඒවා හොඳම අත්දැකීම් ලෙස හැඟෙයි. වඩාත්ම පැහැදිලියෙන්, යමක් අත්විඳීමේ නිදහස ඇතිවන අතර එය ජීවිතයට පිරිපුන් බවක් පිරවීමට උපකාරී වේ.

    නිදහස සහ නිර්භීතත්වය

    මෙය වඩාත්ම නිදහස් කාලයක් වන අතර, තමන්ගේම සිත් ගණන් නැතුව ක්‍රියා කිරීමට, නව අත්දැකීම් ලබා ගැනීමට හා නව දේවල් හඳුනා ගැනීමට විවිධ අවස්ථා ඇත. විවාහයට පෙර කාලය මිතුරු සම්බන්ධතා, ආත්ම විකාශන හා විවිධ අත්දැකීම් ඔස්සේ නිදහස සහ සතුට අරමුණු කර ගන්නා කාලයක්.

    2. විවාහයෙන් පසු කාලය

    විවාහයෙන් පසු කාලය තමන්ගේම ජීවිතයක් පමණක් නොව, දෙදෙනෙකුගේ එකතුවක් ලෙස ජීවිතයක් ගොඩනැගීමේ පටන් ගන්නා කාලයකි. මෙම කාලයේදී කුඩා පවුලක් ලෙස, ආදරය, සහයෝගය, සහ වගකීම් බෙදා හදාගැනීම වැදගත් වේ.

    පවුලේ එකමුතු බව

    විවාහයෙන් පසු ජීවිතය දෙදෙනෙකුගේ එකතුවක් බවින්, ආදරය, හා ආරක්ෂාව ඇතුළත් නිශ්චිතත්වය සහ කල්පනාශීලී ජීවිතයක් වේ. මෙම කාලයේදී දෙදෙනෙකුට එකිනෙකාගේ සතුට, කරදර සහ ජීවිතයේ සෑම කුඩා අවස්ථාවක් බෙදා හදා ගන්නට අත්වැල දෙයි.

    වැඩි වගකීම සහ නිර්ණායකත්වය

    විවාහයෙන් පසු, දෙදෙනාගේ ජීවිතයේ වගකීම් හා කටයුතු බෙදා ගනිමින්, නිර්භීතව සහ වගකීමෙන් යුතුව ජීවිතය ගත කළ යුතු වේ. ඉතින්, එක් අයෙකුට නොව දෙදෙනාගේම අරමුණක්, හීන හා ගමනාන්තයක් ගොඩනගා ගැනීම අභියෝග කාරී වුවත්, ඒකතු වීමේ විශ්වාසය හා ආරක්ෂාව නිර්මාණය කරයි.

    සාමූහික අත්දැකීම් සහ සතුට

    විවාහයෙන් පසු කාලයේදී සතුට කුඩා කාලීන උත්සව, සමරු මොහොත, සහ පවුලේ අවස්ථා ඔස්සේ වඩාත් සතුටට පත් වේ. සෑම කුඩා දෙයක්ම එකිනෙකා සමඟ බෙදා ගැනීමෙන් විශ්වාසය හා සහයෝගය වඩාත් ශක්තිමත් වේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara

    Chat GPT?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    hema deyakma aran newei mn kiuwe ban, mn kiuwe sex paththen, kiriye godak ewun adanne lankawe genu ekka sex karanna beri seen kiyagena,

    uba kiyana ewa mn pili gannawa. mata une marry karahama hodin inna labuna eka thamai, ita kalin pissu keliya,
    Eka luck eka ah.
    But mat track ekata wetune marry kalata passe
    Ethakal life eke Kisi goal ekak na
    Savings na. No direction
    Hebei fun

    Eka nisa oya prashneta hariyatama uttarayak denna be.

    අපේ අම්මා අපිට ආදරේ උනාට හෙන ටොක්සික්. අපිව පරිස්සම් කරන්න කියලා කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ. හරිම නපුරුයි. බඳින්න කලින් කිසිම නිදහසක් තිබ්බෙ නෑ ජීවිතේට. කන්ෆිඩන්ට් එකක් තිබ්බෙ නෑ. බැන්ඳට පස්සෙ වයිෆ්ගෙන් ඒ ඔක්කොම ලැබුනා. ඒක නිසා බැන්ඳ එක හොඳයි වගේ. ඒත් ළමයි නිසා අමු කට්ටක් කන්නෙ. ඒ ගැන කතා කරලා වැඩක් නෑ. :(

    උන්ගේ රිලේශන්ශිප් ගැන නම් අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන්න තරම් දේවල් දැන ගත්තා උන්ගෙන්ම අහගෙන. ඒත් ඉතින් එතනත් උන් ඇත්තටම සතුටින්ද ඉන්නෙ කියන එක නම් ප්‍රශ්නයක් බන්. ගොඩක් එවුන් නාකි වෙලා තනිවෙලා. පාරෙ යන එන එවුන් එක්ක කතාවට එල්ලෙන්න බලන් ඉන්නෙ. සමහර එවුන් රිලේශන්ශිප් ගැන් දුකෙන් ඉන්නෙ. බුදු හාමුදුරුවෝ කිව්ව විදිහට ඉපදීමම දුකක් කියලා තමයි කියන්න වෙන්නෙ.
    ------ Post added on Nov 2, 2024 at 1:57 AM
    එතැන තියෙන දේ මටත් හරියටමම තේරෙන්නේ නෑ බන්
    ඒත් දෙපැත්තක් තියෙනවා
    උන් 50 -60 වෙනකල් ජිගිය දාගනෙ සැපේ ඉන්නවා. ඒ වගේ වයස වෙද්දි බහුතරය සැහෙන දෙනෙක් එක්ක ඉදලා ඇති
    පෙලක් එවුන් මැරි කරලා සිරා ඉන්න කේසුත් තියේ. බට් බහුතරය ලිවින්ටු ගෙදර්
    හැබැයි ඒ වයස පහුවෙලා තනි උනාට සෝෂල් බෙනිෆිට් ටික අරගෙන අර ගෝකාට් එක තල්ලු කරන් අමාරුවෙන් හරි ෂොපින් ගිහින් මැරෙනකල් බහුතරය ජිවිතය පාස් කරනවා
    මම දකින බැඳපු දා ඉදන් දාහක් රෙස් දුවලා හතිවැටිලා වයසට ගියාම දෙන්නට දෙන්නා විතරක් තනිවෙලා දුක්විදින ආසියානු සංස්කෘතියට වඩා ඒක සැපයි කියලත් වෙලාවකට හිතෙනවා
    අපේ මොලෙට වැදිච්ච දේ අනුව ලාස්ට් මෝමන්ට් තනි වෙයි කියලා 60න් පස්සේ තනිය මකා ගන්න 25 විතර ඉඳන් ඒ සා විසාල වගකීම් ටිකක් ඔළුවේ දා ගන්නවා. අරුන් 18 විතර ඉඳන් 60 වෙනකල් ඔක්කෝම තුප්ප වැඩ කරලා 61දී මලත් දුක නෑ. අපි 60 මලොත් බූතයෝ කුම්භාණඩයෝ වෙනවා කන කටු වල හැටියට
    ------ Post added on Nov 2, 2024 at 3:44 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Eka luck eka ah.
    But mat track ekata wetune marry kalata passe
    Ethakal life eke Kisi goal ekak na
    Savings na. No direction
    Hebei fun

    Eka nisa oya prashneta hariyatama uttarayak denna be.

    එතැන තියෙන දේ මටත් හරියටමම තේරෙන්නේ නෑ බන්
    ඒත් දෙපැත්තක් තියෙනවා
    උන් 50 -60 වෙනකල් ජිගිය දාගනෙ සැපේ ඉන්නවා. ඒ වගේ වයස වෙද්දි බහුතරය සැහෙන දෙනෙක් එක්ක ඉදලා ඇති
    පෙලක් එවුන් මැරි කරලා සිරා ඉන්න කේසුත් තියේ. බට් බහුතරය ලිවින්ටු ගෙදර්
    හැබැයි ඒ වයස පහුවෙලා තනි උනාට සෝෂල් බෙනිෆිට් ටික අරගෙන අර ගෝකාට් එක තල්ලු කරන් අමාරුවෙන් හරි ෂොපින් ගිහින් මැරෙනකල් බහුතරය ජිවිතය පාස් කරනවා
    මම දකින බැඳපු දා ඉදන් දාහක් රෙස් දුවලා හතිවැටිලා වයසට ගියාම දෙන්නට දෙන්නා විතරක් තනිවෙලා දුක්විදින ආසියානු සංස්කෘතියට වඩා ඒක සැපයි කියලත් වෙලාවකට හිතෙනවා
    අපේ මොලෙට වැදිච්ච දේ අනුව ලාස්ට් මෝමන්ට් තනි වෙයි කියලා 60න් පස්සේ තනිය මකා ගන්න 25 විතර ඉඳන් ඒ සා විසාල වගකීම් ටිකක් ඔළුවේ දා ගන්නවා. අරුන් 18 විතර ඉඳන් 60 වෙනකල් ඔක්කෝම තුප්ප වැඩ කරලා 61දී මලත් දුක නෑ. අපි 60 මලොත් බූතයෝ කුම්භාණඩයෝ වෙනවා කන කටු වල හැටියට
    ------ Post added on Nov 2, 2024 at 3:44 AM
    agree
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Marriage Satisfaction = { 0.5(Wife’s Calmness out of 10) + 0.4(Wife’s Sexual Activeness out of 10) + 0.08(Wife’s Cooking Skills out of 10) + 0.02(Other Attributes out of 10) } / 10 * 100

    sameekaraneta dala balanna :D
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මිනිහට ඕන උනත් ජිම්නාස්ටික් විදියට හැසිරෙන්න එපාය.
    :lol: අපේ ගෑණිට ගෑණිගෙ පුංචි කෙනෙක් කියලා තියෙනවා මිනිහගෙ ඇඟ උඩ නගින්න එපා කියලා. මිනිහාගේ ඇඟේ නගින්නෙ වේස ගෑණු කියලා. ප්‍රෙග්නන්ට් කාලෙ සුකන්නත් එපා කියලා තිබ්බා. තව බඳින්න කලින් කියලා තියෙනවා තන් අල්ලන්න දෙන්න එපා කියලා. :lol:

    ඔය හොඳයි මම දන්න එකියෙක් කිව්වා ඒකිට ළමයා හම්බෙලා මාස තුනක්ද 6ක්ද යනකම් අම්මා තනි රැක්කලු මිනිහට ළඟට එන්න දෙන්නෙ නැතුව. ඒක උන්ගෙ ගමේ චාරිත්‍රයක්ලු. අම්මයි අලුත් හම්බෙච්චි ළමයයි ඇඳේලු. අම්මගේ අම්මා එතනම බිම නිදියනවලු. මිනිහා වෙන ගෙදරකලු. මිනිහා ආවත් ගෑණිවයි මිනිහවයි තනියම තියන්නෙ නෑලු.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    bandoth nam puthi gani ekka eka eka fetish saha wadipura role play karanna hithan inne,

    danata nam single jiwithe marama nidhas bn,
     
    • Like
    Reactions: wissnshaftler