බැදලා අවුරුදු 2යි. දැන් වලි.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තාම හිල පැලුවේ නෑ නේ. ඒකයි රැඳු වෙන්නේ.

    පෙට්ටිය හිල් කරන්න බැරි ^&නයෙක් කියලා ගෑණි දන්න නිසා තමා ඔය.

    අනිවා ගෑනී නිව් ලීක් එක බලලා තියනවා . :rolleyes:

    දැං ඉතිං කරන්න දෙයක් නෑ .

    එක්කො ගුටි කාගෙන ඉන්න ඕනෙ. / නැත්තං ඇගිල්ල ගහලා හරි ගෑණිගෙ අසහනේ නැති කරන්න ඕනෙ .

    ඔය දෙකං එකක් කරන්නම වෙනවා විකල්පයක් නෑ . :yes:


    :rofl::rofl::rofl: muge e thread eka patta ta nagala giya.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පෙට්ටිය හිල් කරන්න බැරි ^&නයෙක් කියලා ගෑණි දන්න නිසා තමා ඔය.

    අනිවා ගෑනී නිව් ලීක් එක බලලා තියනවා . :rolleyes:

    දැං ඉතිං කරන්න දෙයක් නෑ .

    එක්කො ගුටි කාගෙන ඉන්න ඕනෙ. / නැත්තං ඇගිල්ල ගහලා හරි ගෑණිගෙ අසහනේ නැති කරන්න ඕනෙ .

    ඔය දෙකං එකක් කරන්නම වෙනවා විකල්පයක් නෑ . :yes:
    :rofl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ekita enne podi kenthiyak newei ban. mata gahagena gahagena yanawa kenthiyata. mata epawela inne. eki me podi dewal walata mehema kenthi aran innawanm. issaahata ena prasna walata kohoma muhuna deida kiyala hithenawa. :(

    උබ ගෑනිගෙන් අම්බානක ගුටිත් කද්දි ඉස්සරහට තව මොනවා කියලා ප්‍රශ්න එන්නද?

    ගෑනි ගහන වෙලාවල් පොඩ්ඩක් නෝට් කරන් ඉදලා ඒ වෙලාවල්වලට චුට්ටක් හැංගිලා ඉදලා හෙමීට ගෙදර වරෙන්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගුටිත් කනවා කියන නිසා මේ ටික කියන්නේ.

    ගෑණු එකපාර ගහන්න පටන්ගන්නේ නෑ. මුලින් තට්ටු බට්ටු දාලා බලනවා තත්වේ කොහමද කියලා. උඹ උපාසක වගේ හිටියොත් ඕක පුරුද්දට යනවා, තට්ටුව වැඩි වෙනවා පස්සේ ඉතින් එන ගැම්මට අතට අහුවෙන එකෙන් ෂොට් එක ෂුවර්.:rofl::rofl:
    උඹ කොච්චර වැරදි වුනත් අත උස්සං ආවොත් දමලා ඇදපන් පැත්ත ගහලා ඉන්න.
    කියපන් කියන්න තියෙන දෙයක් පිළිවෙලට කියපං අත පය උස්සං ආවොත් ඊළඟ පාර අඬු කඩනවා කියලා.:yes:

    කුනුහර්ප කියං ආවත් ඕක තමයි බෙහෙත. සින්හලෙන් කියපං කෑ ගහලා
    ලැජ්ජ කරන්න එපා කියලා. අහන්නේ නැත්නම් උඹත් ලැජ්ජාව පැත්තකින් තියලා ජාතිය අමතපන්.

    නිදහස් වෙලාවක සාවධානව එයාගේ ප්‍රශ්නේ අහලා සාධාරණ උත්තරයක් දෙන්නා එක්කම හොයාගන්න.

    ඕව කරත් වැඩක් වුනේ නැත්නං, පරණ පුරුදු එලියට එනවනම්, ඔය කුණුගොඩ අහක්කරලා ගැලපෙන එකක් හොයාගනින්

    මතක ඇතිව හැම කුප්ප වැඩක්ම කරලා ගෑනුන්ගේ කට වහන්න ගෑනුන්ට අත උස්සන ගානට නම් වැටෙන්න එපා. මම ඔය කිව්වේ ගෑනියෙක්ගෙන් ජිවිත කාලෙම ගුටිකකා ඉන්න වෙන එකෙන් වැළකෙන විදියක් විතරයි.

    :yes:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උබ ගෑනිගෙන් අම්බානක ගුටිත් කද්දි ඉස්සරහට තව මොනවා කියලා ප්‍රශ්න එන්නද?

    ගෑනි ගහන වෙලාවල් පොඩ්ඩක් නෝට් කරන් ඉදලා ඒ වෙලාවල්වලට චුට්ටක් හැංගිලා ඉදලා හෙමීට ගෙදර වරෙන්.

    උඹ ඒක තමයි මේ ගෙදර යන්න මෙච්චර අකැමැති :P
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගේ ගෑනි දැන් පොඩි දේටත් මාත් එක්ක රණ්ඩු වෙනවා බන් :( පොඩි පොඩි රණ්ඩු නෙවෙයි. කොහොමද ඒවගේ වෙලාවට, මටනම් ජීවිතෙත් එක්ක එපා වෙනවා බන්.​


    ඇත්ත කියපන් . ගෑණිට උඹේ හොරයක් මාට්ටු උනා නේද ?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ මේ කතාවෙ හන්ගපු කොටස කියපන් . එතකොට hoඋත්තර යන්න පුලුවන් . උබේ චැට් එකේ මැසේජ් වල මොනා හරි ගෑනිට අහු උනා නේද පුතී :P:P:P
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    මගේ ගෑනි දැන් පොඩි දේටත් මාත් එක්ක රණ්ඩු වෙනවා බන් :( පොඩි පොඩි රණ්ඩු නෙවෙයි. කොහොමද ඒවගේ වෙලාවට, මටනම් ජීවිතෙත් එක්ක එපා වෙනවා බන්.​

    මචං හෙටට බැඳල අවුරුදු 4යි.
    අපරාදෙ බං බැංදේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Update ekak dennam kollane. mam tikak busy. Den wede tikak shep. Ehema shep karagaththa widiya kiyannam loku Game ekak gehuwa. Me welawe seen eka kiyanna be weda wedi. passe welawaka daannam. Godak un meka joke ekak karagena thiyei. meka joke ekak newei Bedapu unta wena sira seen ekak. oya lesiyen lamai hadanna puluwan kiyala hithan inna unta edata therei :yes:


    Kalin case ekata moko une. Update ekak dennam kiwwata thama nane.
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Due to stress bro. Un unsatisfactory life.

    Give some task. Like make new house discuss with her how to improve ur life. Plan together, good task always make succses team
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    පලවෙනි දවසේ හනුම වගේ වැඩේ කොලා නම් ඔහොම වෙන්නේ නැහැනේ බන්..:P

    හනුමා වගේ නෙමෙයි බන් රාවණා වගේ වැඩේ කරත් ගෑණු කියන ජාතිය හදන්න පුලුවන් ජාතියක් තමයි. රෑට වැඩේ කරලා බඩු යනකොට 'මගෙ දෙයියො'. පහු වෙනිදා උදේට නැගිට්ට ගමන් 'හ්ම්, ඉක්මනට ළමයි නැගිට්ටවල ඉස්කෝලෙ යන්න ලෑස්ති කරනවා.' ඔන්න සීන් එක. නොකරොත් ඉතින් වලි කෝටිය තමා.