බැන්කු ඩොලර් මාෆියාව

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    oyawage old processor ganna epa ban ebay eken..
    ikman eke danawa aduwata..
    mokada godak ayage motherboard faulty awata cpu ehema lesiyen dead wenne nane..
    ලන්කාවෙ ඉන්න හොරුන්ගෙන් ගන්නවාට වඩා ලෙසි ඊබෙ එකෙන් ගන්න එක, අඩුගානෙ රිෆන්ඩ් එකක් හරි ඉල්ලන පුලුවන්, ඉක්මන් එකෙ කිසි වගකිමක් නෑ,
    මම දැන් අවුරුදු ගානක් ඉදන් ඉබෙ එකෙන් ප්‍රොසෙසර් ගෙන්නන්නෙ, මෙ ප්‍රොසා ලන්කාවෙ හොල් සෙල් යන්නෙ 21000ට වගෙ. මිනිමරාගන්න ගනන, මුන් ගෙන්නෙ එවා 12500ට -13500ට වගෙ., කොහොමද ලාබෙ, මාත් කඩෙයක් කරන්නෙ, පිසි අඩුවට දෙන්නෙ මම සමහර කැලි ඉබෙ එකෙන් ගෙන්නගෙන, නැත්නම් පොඩි එකෙක් කොහොමද යකො පිසී එකක් අටව ගන්නෙ,,

    ඕක සාමාන්‍ය දෙයක් දැන්, ඉස්සර ඉඳන් ඔය සීන් එක තිබ්බා රුපියල් 50 100 කපලා buy and sell rate එක කියලා කියනවා, අවුලක් නෑ කියලා සිහළු ඉන්නවා, දැන් ඉතින් ඕව කතාකරලා විසඳන්න පුළුවන් දේවල් නෙමේ.
    2019-20 කාලෙ රිෆන්ඩ් එක අතරෙ ලොකු ගැප් එක්ක තිබ්බෙ නෑ, එක්ශ්චෙන්ජ් රෙට් එක විතරයි තිබ්බෙ, දැන් එකට
    ------ Post added on Aug 14, 2022 at 6:48 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    verified paypal ekak nathan..wena rataka currncy account ekak thiyaganin bn owwata,...lol
    මෙ ගැන වහාම අපිව දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දාපම්, බැන්කු ජාවාරම් කාරෙයන්ට සල්ලි දෙන්න බැ අපිට, මීට හොදයි බිට්කොයින් වලීන් ගනු දෙනු කරානම්, අඩුගානෙ ජාවාරම් කාරෙයො නෑ, කොහෙ හරි ඉන්න මයිනින් කරන එකෙක්ට එකෙ ෆි එක යන්නෙ