බැන්දම ගෑනිට පවරන වැඩ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ..

    01. කෑම හදන්න ඕන. තුන්වේලම කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
    02. තේ හදල දෙන්න ඕන.
    03. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන. මළාට මට උදවු කරන්න එන්න බෑ. තනකොල කපන වගේ බර වැඩ කුලීකාරයෙක් ගෙන්නල කරනව. සුලු වැඩ විතරයි.
    04. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ ගෙදර අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.

    මේ ටික වෙන්නැත්නම් මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    1. Dawasata dewatawak katata ganima
    2. Mata kamati welawata puke arinnata dima
    3. Athe gasannata kammali u awastha waladi athe gassawa dima
    4. Munata badu damannata dima
    5. Dawasma heluwen sitima yana adi karana we
     
    • Haha
    Reactions: Thanura09

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම මයි වයිෆ්...
    01. කෑම හදන්න උදව් කරනවා ෙගදර ඉන්න ෙවලාවට. නමුත් එයා ෙපාල් ගාලා, එළවලු ෙහා්ලා, හට්ටි මුට්ටි ෙහා්දලා ෙදනවා. මම කපලා ෙකාටලා උයනවා.
    02. මම කැමති කෑම සහ බීම වර්ග එයා හදනවා.. එයා කැමති එ්වා මම හදනවා.
    03. තේ අරව මේව හදල දෙන්ෙන එයා.
    04. මගේ රෙදි හෝදන්ෙන මම මැෂින් එෙක්... ෙව්ලන්ෙන එයා.
    05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්ෙන එයා.. මම ගස්වල අතු කපලා, මිදුෙල තණෙකාළ මැෂින් එෙකන් කපලා ෙදනවා.
    06. දරුවෙග් අධ්‍යාපණය වැඩිහරිය එයා බාලාගන්නවා..එ් සදහා අවශ්‍ය පහසුකම් මම සපයනවා. මට පුලුවන් විට උදව් කරනවා.

    .....ෙමෙහම හාද?
     
    • Like
    Reactions: wtsamantha

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ මට බන් බැන්දම ගෑනිට පවරන්න ඕන වැඩ ටිකක් තියෙනව හරියට ජොබ් එකකට ගියාම ජොබ් රෝල් එකකට ආදල වැඩ කටයුතු වගේ. මේව තමයි මට ගෑනිගෙන් වෙන්න ඕන.

    01. කෑම හදන්න ඕන. තුන්වේලම උනුවට කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
    02. මම කැමති කෑම සහ බීම වර්ග කිව්වම හදල දෙන්න ඕන.
    03. තේ අරව මේව හදල දෙන්න ඕන.
    04. මගේ රෙදි හෝදන්න ඕන.
    05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන.
    06. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.

    මේ ටික වෙන්නැත්නම් මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ.

    firstly i should say your demands are extremely pathetic, lets discuss each by,

    01. කෑම හදන්න ඕන. තුන්වේලම උනුවට කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
    Better get maid, no girl would raise in any family to feed someone like this, imagine if you have a daughter would you allow ?
    02. මම කැමති කෑම සහ බීම වර්ග කිව්වම හදල දෙන්න ඕන.
    better hire a Michelin chef
    03. තේ අරව මේව හදල දෙන්න ඕන.
    a tea boy would this
    04. මගේ රෙදි හෝදන්න ඕන.
    get a washing Machine, Abans is cheaper
    05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන.
    gardener would do this
    06. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.
    if you are not having enough education to each your children better let wife to do this

    I guess we are clear !

    Thanks
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔහොම පවුල් කන්ඩ බෑ උලමො.. වැඩකාරියෙක් ගනිං...
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    හොයාගත්තොත් අපිටත් කියපන් .ඔය වගේ උන් කෙල්ලෝ දැන් වදවෙලා ගිහින් බන්
     
    • Like
    Reactions: sakuntha1996

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    පිලිවෙල වෙන්ඩ ඕන, ඕන ගේමකට මාත් එක්ක හිට ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕන. උයන එක නම් ලොකු අව්ලක් නෑ. දෙන්නම එකතුවෙලා උයන එක වගේ පොඩි පොඩි වැඩ කරන එක හොදයි කියල මම කියන්නේ.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මම මයි වයිෆ්...
    01. කෑම හදන්න උදව් කරනවා ෙගදර ඉන්න ෙවලාවට. නමුත් එයා ෙපාල් ගාලා, එළවලු ෙහා්ලා, හට්ටි මුට්ටි ෙහා්දලා ෙදනවා. මම කපලා ෙකාටලා උයනවා.
    02. මම කැමති කෑම සහ බීම වර්ග එයා හදනවා.. එයා කැමති එ්වා මම හදනවා.
    03. තේ අරව මේව හදල දෙන්ෙන එයා.
    04. මගේ රෙදි හෝදන්ෙන මම මැෂින් එෙක්... ෙව්ලන්ෙන එයා.
    05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්ෙන එයා.. මම ගස්වල අතු කපලා, මිදුෙල තණෙකාළ මැෂින් එෙකන් කපලා ෙදනවා.
    06. දරුවෙග් අධ්‍යාපණය වැඩිහරිය එයා බාලාගන්නවා..එ් සදහා අවශ්‍ය පහසුකම් මම සපයනවා. මට පුලුවන් විට උදව් කරනවා.

    .....ෙමෙහම හාද?
    SIMP
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    04. ඇරුනාම අනිත් ටිකනම් ඔටෝම බැඳපුවාම කරනවා ! (මම කියන්නෙ සාමාන්‍යය ගෑනු , මේ ෆෝරම් එකේ බැඳල ඉන්න අය නෙමෙයි )
     
    • Like
    Reactions: Dias21