මේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ..
01. කෑම හදන්න ඕන. තුන්වේලම කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
02. තේ හදල දෙන්න ඕන.
03. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන. මළාට මට උදවු කරන්න එන්න බෑ. තනකොල කපන වගේ බර වැඩ කුලීකාරයෙක් ගෙන්නල කරනව. සුලු වැඩ විතරයි.
04. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ ගෙදර අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.
මේ ටික වෙන්නැත්නම් මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ.

රෙදි හෝදන්න නම් වොශින් මැෂින් එකක් තියෙනවා. 