බැල්ලියෝ තුන්දෙනෙක්ගේ වැඩ...

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඕක විතරක් නෙවෙයි මචන් තව සීන් තියෙනවා පිලිපීනේ. මුන් පොඩි එවුන්ගේ කොනවල් කප්පනවා මේක හැම මාර්තු වකම වගේ තියෙනවා.

manila.jpg
 

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඔය මචන් පිලිපීනයේ ගෑණු තුන්දෙනෙක්. ඕකුන් ඔහොමම තමයි උන් බල්ලෝ ,පූසේ මරනවා කෑමට පවා.
    හෙනම ගහපං - හෙනම ගහපං - හෙනම ගහපං - හෙනම ගහපං - හෙනම ගහපං
    ඔය ගෑනුන්ට...
     

    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    බෑල්ලියක්වත් නොකරන වෑඩක්......මහ කාලකන්නි ගෑනු ටිකක්........
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඕක විතරක් නෙවෙයි මචන් තව සීන් තියෙනවා පිලිපීනේ. මුන් පොඩි එවුන්ගේ කොනවල් කප්පනවා මේක හැම මාර්තු වකම වගේ තියෙනවා.

    manila.jpg

    ඒක දැක්කමනම් ලබන March වල යන්න හිතෙනව.

    ping.php
    spinner-ani48.gif

    spinner-ani48.gif
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක දැක්කමනම් ලබන March වල යන්න හිතෙනව.

    ping.php
    spinner-ani48.gif

    spinner-ani48.gif

    උබට පයියේ කොටසක් කපාගන්න ආශාවක් තියෙනවද? එහෙම තියෙනවා නම් උබට මානසික ලෙඩක් තියෙන්නේ මචන්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai
    මෙ පිල්ලියො 3 දෙනෙක්. මුන් බල්ලොන්ගෙ මස් කන හැත්තක්. තමන්ගෙ අම්ම නන්ගි අදුරන්නෙ නැති ජාතියකගෙ මෙ වගෙ වැඩ ඉතින් පුදුමයක් නෙවෙයි.
     

    Bloody Rock

    Member
    Jul 18, 2013
    25
    1
    0
    kohomada ban mehema karanne.aka dekke wele idan papuwat akka ridenawa.thirisan saththu monawa waradak kalatada ban ahema karanne.
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මේ හු*ති*න්ට පු* ඇ** මරන්න ඕන මේ කරන වැඩේට නම්
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හරි නේ ඉතින් මුන් මේ කරන තිරිසන් වැඩ හින්දා තමයි මුන්ට හැමදාම සුනාමි, භූමි කම්පා වගෙ ස්වාභාවික විපත් වලින් ලක්ස ගනන් වන් ශොට් කෙලවෙලා යන්නේ. බොරු නන් බලපන් ඔය පිලිපීන් ඉන්දුනීසියන් ලයින් එකේ හැමදාම සුනාමි ඇන්ඩ් භුමිකම්පා.... සහගහනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    update: from PAWS bangkok

    "Regarding the animal crush video that has recently surfaced on FB.
    The videos this crush couple did began surfacing roughly 2 years ago. This one is part of the series of videos ...that the crush couple made. The crush couple were arrested in the Phil. Our understanding is the person (or group) on FB who posted this video is hoping to ID one of the older women in the video. Our guess is, the crush couple who are still remanded to jail, have given up the name(s) by now. And it would be more prudent to investigate it, and straight up seek out the information from knowledgeable sources, instead of posting an illegal video that also is using abducted minors in the video.
    Two of the girls in the videos were minors snatched by the couple and were used in the videos. They were taken into child protective services. "