බිම ටයිල් කරන්න

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    දැනට තියෙන්නෙ මචං රතුපාට ගාපු බිමක් මේක කඩලා කොන්ක්‍රීට් කරන්න ඕනද ටයිල් අල්ලන්න නැත්නම් මේක ඩැමේච් කරලා පුලුවන්ද? ⁣දන්න එකෙක් හොද විදියක් කියපන් මචං... චයිනා ටයිල් හොදයිද? නැත්නම් කොට්ටාවේ රොසෙල් සේල් එකකින් අවුට්ලට් එවා හොදයිද? කුස්සියට මොනවද හොද ටයිල් වර්ග මචං...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කඩන්න ඕනෙ නෑ දැන්, ගම් එකක්ද මොකක්ද ගාලා හයි කරනවා දැන්.. ලංකා ටයිල් බලපන් මීපෙ, මාකුම්බුරෙ 50% වගේ ඕෆ් තියෙන සේල් තියෙනව.. ලංකාදීපෙ ඇඩ් එකක් දානව හැම සතියෙම වගේ බලපන්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    kadanna ona na adhessive dala allanawa, bass kenek ekka kathakaraganna

    rathu pata simethiya poddak kadala balanna wewi. polawa gadolen bedala simenthi dalanam sampoornayen kadala concreat karanna ona. rathu pata polawa yata concrete thiyenawanam awulak na udin karanna puluwan
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    දැනට තියෙන්නෙ මචං රතුපාට ගාපු බිමක් මේක කඩලා කොන්ක්‍රීට් කරන්න ඕනද ටයිල් අල්ලන්න නැත්නම් මේක ඩැමේච් කරලා පුලුවන්ද? ⁣දන්න එකෙක් හොද විදියක් කියපන් මචං...

    හරි විදිය නම් ඉතින් කඩලා කොන්ක්‍රීට් දාලා ලෙවල් කරන එක.. ගොඩක් අය ඉතින් වියදම අඩු කර ගන්න රතු සිමෙන්ති පොලව චිප් කරලා කොලපු ගාලා අලවනවා.. හරියටම රතු පොළව ලෙවල්ද කියලා බලන්න.. සුදුසු බාසෙක් ලවා හොඳට පරීක්ෂා කරවා ගන්න.. ටයිල් මෝටා තමයි සුදුසුම ටයිල් අල්ලන්න.

    චයිනා ටයිල් හොදයිද?

    කොලිටි අඩුයි ඉතින්.. ඉක්මනට ගෙවෙනවා..

    නැත්නම් කොට්ටාවේ රොසෙල් සේල් එකකින් අවුට්ලට් එවා හොදයිද?

    අවුට්ලට් ටයිල් ලොකූ හොඳක් නෑ.. රොසෙල් හොඳයි.. ඒත් ඒවයෙත් මුලු පරස් ඒවා තියෙනවා බන් අම්බානෙට.. ගෙවෙනවා අඩුයි.. තනි සුදු ම ගන්න එපා.. ඉක්මනට කිලිටි වෙනවා.. අනික වතුර වැටුන ගමන් ලිස්සනවා.. ටිකක් Matt ටයිල් එකක් අල්ලන්න texture එකක් තියෙන..

    102578017_3127177137374569_8862118850429579612_o.jpg


    කුස්සියට මොනවද හොද ටයිල් වර්ග මචං...

    ගොඩක් අය අල්ලන්නේ නම් wood texture එක තියෙන ටයිල් එකක්.. කිලිටි උනත් වැඩිය පේන්නේ නැති නිසා.. ලංකා ටයිල් හොඳයි..

    122433882_3525961907496088_6068277296698741852_o.jpg
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Kade thiyenawa TILE motar kiyala ekak eka dala gahanna Puluwan
    Kadanna bidinna monawath one ne hebei
    Polowa bahinawanam concrete karala inna wenawa
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    බිම කලු ගල් කඩලා දාලා ඊට අඩින් බදාම මැදලා තමයි හැදුවේ මචං... බොල් වෙලා නෑ.. රොසෙල් එකේ සේල් වල මුලු පරස් තියෙනවනම් වැඩක් නැද්ද මචං ගෙනල්ලා. වැඩිය යූස් වෙන්නෙ නෑ. ගෙදර ඉන්නේ තුන් දෙනයි. චයිනා ටයිල් ගැන මොකෝ කියන්නේ? කුස්සියට වුඩි ඩිසයින් සෙමි මැට් වගේ තියෙද ගන්න චයිනා ටයිල් වල. මාතර fazaal එකේ කොහොමද දන්න එකෙක් කියපන් මචං..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පොලව චිප් කරල ටයිල් මෝත මික්ස් කරපු බදාමෙන් අලවන්න පුලුවන්. කිසි අවුලක් නෑ. හැබැයි සිමෙන්ති පොළොව බොල් වෙලා තිබුනොත් ඒ තැන් කඩල හදල ඉන්න වෙයි.
    චයිනීස් ටයිල් ලොකු අවුලක් නෑ. අපේ මහ ගෙදර ඔය විදිහට ටයිල් කරා. චයිනීස් ටයිල් එකක් ඇල්ලුවෙ. දැන් අවු 10ක් විතර කිසි අවුලක් නෑ.

    ටයිල් මෝත එක ස්විස්ටෙක් බ්‍රෑන්ඩ් එකෙන් ගන්න ලංකා ටයිල් මෝත එක එන්නෙ ඒ නමින්.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    Tile glue eka gala puluwan. Ape gedarath ohoma tama kale. Tokyo mix eka patta sira. kisima aulak awe na me wenakal (6 years wenawa karala)

    Rocell gannawanan hodama itin showrooms walin (api gatte Nawala warehouse eken)
    Kottawe aulak naha habai options adui
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හරියට කරනවනම් කඩල කොන්ක්‍රීට් කරන්න ඕන.චයින ටයිල් හොඳයි ඉන්දියන් ජරාවට වඩා..ලංකා ටයිල් දැන් ඵන්නෙත් චයිනා.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Tokyo Mix or Tile motar dala karanna puluwan, samahru poddak damage karalath karanawa,

    Fazaal eke tile mila wadi karala corona case asse,
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    kadanne nethuwa ohomma thiyeddi
    tile-motaa da mokakda ekak thiyanawa eekenallanna puluwanlu
    den hebei tile karana kaale iwaraweegena needa enne

    epoxy flooring

    meeka search karala balahan
    karana aya keepa denek innawalu lankaawe
    thawa tikak kal indala karahan ethakota lankaawe karana kattiya wedi wei
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    oka mn kala 2y walata kln.
    rathu pata polish bima thama thibbe.

    tile motar use krnne machn.
    rocell eke sale ewa gnna epa.hoda eka ganin.
    e gaddith same batch eken gnna.eka aniwa krnna.

    nattn sizes wala ehema seen enwa.
    kokatath kiyala wadi pura aye gatta tile 70k.3 weeks ghn wage hambune wena batch ekakin.
    sizes poddk wenas.


    anith de polawa levelda ube?
    rathu cement polawa level na neda?

    ehma nm kadala concrete kara gnna.e yana cost eka wage neme machn tile level nathi unama.

    man kaleth chip karala.1st time ne seen eka.adurana ekekgen ahala thama wade kale.

    baasa chip karala kala.awlk na tile motor walin bima level karanne nane bn.ehma weddi level nathi polawe krnna amarui.

    mageth godakma na bt thiynwa adu padu sahenna.eka itn therennama 1.4M wage wiyadam una :lol:

    eeta wada hodai full kadala concrete eka dala eke kala nm.ethkota level krnna dyak nane.
     
    • Like
    Reactions: SampathSandaruwan

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    බිම කලු ගල් කඩලා දාලා ඊට අඩින් බදාම මැදලා තමයි හැදුවේ මචං... බොල් වෙලා නෑ.. රොසෙල් එකේ සේල් වල මුලු පරස් තියෙනවනම් වැඩක් නැද්ද මචං ගෙනල්ලා. වැඩිය යූස් වෙන්නෙ නෑ. ගෙදර ඉන්නේ තුන් දෙනයි. චයිනා ටයිල් ගැන මොකෝ කියන්නේ? කුස්සියට වුඩි ඩිසයින් සෙමි මැට් වගේ තියෙද ගන්න චයිනා ටයිල් වල. මාතර fazaal එකේ කොහොමද දන්න එකෙක් කියපන් මචං..

    mulu paras thiyanawa Rocell Rejected ewage,owa aran allapuwama katathata penawa ban samahara welwata,bass ge hakiyawa thama ithin,China ewage nam mulu paras na,Rocell gannawa nam No 1 ganna
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    oka mn kala 2y walata kln.
    rathu pata polish bima thama thibbe.

    tile motar use krnne machn.
    rocell eke sale ewa gnna epa.hoda eka ganin.
    e gaddith same batch eken gnna.eka aniwa krnna.

    nattn sizes wala ehema seen enwa.
    kokatath kiyala wadi pura aye gatta tile 70k.3 weeks ghn wage hambune wena batch ekakin.
    sizes poddk wenas.


    anith de polawa levelda ube?
    rathu cement polawa level na neda?

    ehma nm kadala concrete kara gnna.e yana cost eka wage neme machn tile level nathi unama.

    man kaleth chip karala.1st time ne seen eka.adurana ekekgen ahala thama wade kale.

    baasa chip karala kala.awlk na tile motor walin bima level karanne nane bn.ehma weddi level nathi polawe krnna amarui.

    mageth godakma na bt thiynwa adu padu sahenna.eka itn therennama 1.4M wage wiyadam una :lol:

    eeta wada hodai full kadala concrete eka dala eke kala nm.ethkota level krnna dyak nane.
    එතකොට මචං පොලොව කොන්ක්‍රීට් කරන්න ඕනද? බිමනම් ලෙවල් අවුලක් නෑ. ෆසාල් එකේ දන්න කවුරුවත් නැද්ද ගනන් ගැන?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    එතකොට මචං පොලොව කොන්ක්‍රීට් කරන්න ඕනද? බිමනම් ලෙවල් අවුලක් නෑ. ෆසාල් එකේ දන්න කවුරුවත් නැද්ද ගනන් ගැන?
    bima level nm awlk na chip karala karai.

    bima level kiynne mehema normally aluthen gewal hadaddi bimata concrete eka danawane.ethkota uda surface eka sahena durata flat level wenwa.
    e wage thiynwa nm awul na.

    tile motar dnne tile allanna level krnna neme.so level bimakahoda quality ekakta ei.