බිම ටයිල් කරන්න

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටයිල් නොකර අර සිමෙන්තිය කපන එක ලාබයි කියනවා නේ බං
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Chip karala puluwan ban.
    Mama room ekak Kara ohoma
    160 sqft thibbe
    Tile 45k giya 2x2
    Tile gaththe Mac tile 500gane :rofl:
    Hoda bass web site eken set ekak set una
    Un awilla tile alluwa paya 3n polowa chip karala
    Complete wade iwarai paya 3n
    Unta 10000
    32500n wade iwarai
     
    • Like
    Reactions: Gwynbleidd

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Chip karala puluwan ban.
    Mama room ekak Kara ohoma
    160 sqft thibbe
    Tile 45k giya 2x2
    Tile gaththe Mac tile 500gane :rofl:
    Hoda bass web site eken set ekak set una
    Un awilla tile alluwa paya 3n polowa chip karala
    Complete wade iwarai paya 3n
    Unta 10000
    32500n wade iwarai
    වර්ග අඩියක් 60ක්ද මචං... මම දන්ක එකෙක් ඉන්නවා ඌ 40යිඅල්ලන්නේ මේ පැත්තේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අර ටෙරා කොටාද මොකක්ද ක්‍රීම් එකක් වගෙ දාන එක ලාබයිලු නේද ටයිල්ස් වලට වඩා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වර්ග අඩියක් 60ක්ද මචං... මම දන්ක එකෙක් ඉන්නවා ඌ 40යිඅල්ලන්නේ මේ පැත්තේ.
    ස්කෙටිං වටේම ගහලා ඔක්කොම කරන්න 10x16 කාමරේ කරන්න 10000යි ගත්තේ
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    mageth uda thattuwe..thibbe floor paint gala thibuna polowa.. chip karala.. tile adhesive (tokyo super) mix karala..kolapu walin alluwe.. rocell tile eka.. mulu paras thiyeanwa (factory 2 grade) semi matt ekak.. awulak naa.. ekak dekak podi bol sound ekak wenawa.. eka wune ape gedara aya fix wenna kalin awidda..eka thamayi mama hithanne.. china tiles epa.. puluwan nam lanka or rocell ganna..mokada kuliyata denna nemeyi ne
     
    • Like
    Reactions: kepu

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    ස්කෙටිං වටේම ගහලා ඔක්කොම කරන්න 10x16 කාමරේ කරන්න 10000යි ගත්තේ
    wediy bro gana. 60 ganeh wetila neh sketing ekkama. 40 ta 50 ta innawq karana aya.


    මේ ගාන ශේප් බන්, ස්කර්ටින් වලට ගන්නෙ දික් අඩි ගානට නේ, දෙකටම ගන්නෙ එකම රේට් එකෙන්, එතකොට සේරම දික් අඩි තියනවා 2x(10 + 16), වර්ග අඩි තියනවා 10x16 සේරම එකම රේට් එකෙන් ගත්තම 47ක් වගේ නෙ එන්නෙ
    සාමාන්‍යෙන් අඩුම රේට් එක තියෙන්නෙ 45ක් වගේ, 60 ගනන් වලට කරන එවුනුත් ඉන්නවා.
     

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    මේ ගාන ශේප් බන්, ස්කර්ටින් වලට ගන්නෙ දික් අඩි ගානට නේ, දෙකටම ගන්නෙ එකම රේට් එකෙන්, එතකොට සේරම දික් අඩි තියනවා 2x(10 + 16), වර්ග අඩි තියනවා 10x16 සේරම එකම රේට් එකෙන් ගත්තම 47ක් වගේ නෙ එන්නෙ
    සාමාන්‍යෙන් අඩුම රේට් එක තියෙන්නෙ 45ක් වගේ, 60 ගනන් වලට කරන එවුනුත් ඉන්නවා.
    Ow neh 47 y wetilia thiyeneh.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ටයිටේනියම් කරන එකේ අවාසි මොනවද... අඩිය140 ට තියෙනව
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    B grade C grade nam ganna epa.
    Titanium karanna lankawe un na ban, crack wenawa tika kalekin.
    Discount ekak dala set karala denna pluwan Elegant Homes eken, onnam pm karapn.
     
    • Like
    Reactions: NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Kadanne natuwa puluwan.. mota kiyala tynawa....eken puluwan... tile adiso hariyanne concreat karal atibba nam..
    Me tike chineese Tiles na.. Rosel or lanka tile witarai tynne