බියකරු සසර

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේක මගේ යාලුවෙකුට වෙලා තියෙන ප්‍රශ්නයක් .. එයා ගෙදරට හොරෙන් බෝයිෆ්‍රෙන්ඩ්ව බැදල ඉදල.. ගෙදරිනුත් එයාව වෙන බෝයි කෙනෙක්ට බන්දල දීල.. බැඳල මාසයල්වත් යන්න කලින් කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලා.. කලින් බැදල හිටපු බෝයි කෙල්ලව එක්කන් යන්න ඇවිල්ල.. බෝයිල දෙන්න අතරෙ ලොකු රණ්ඩුවක් වෙලා ... මරාගන්න හදනව... මගෙ යාලුව හොඳටම depression වෙලා ඉන්නෙ.. රණ්ඩුව බේරන්න මේක නීතිය ඉස්සරහට අරං ගියොත් එයාට ප්‍රශ්නයක් වෙයිද.. ???

    :(

    https://www.facebook.com/groups/715...863&hoisted_section_header_type=recently_seen
     
    • Like
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    මම දන්නා එකියක් ගේ වෙඩිම තිබ්බ මේ ලගදී. අවුරුදු ගානක් යාලු වෙලා ඉදල වෙඩිමටත් ලෑස්ති වෙලා ඉද්දි මේකි office එකේ එකෙක් එක්කත් යාලු වෙලා. වෙඩිමට සතියකට විතර කලින් ගෙදරට කියලා අරූව බදින්න බෑ කියලා. ගෙදරින් බැනල කොහොම හරි වෙඩිම තිබ්බා. උන්ගේ ඔෆිස් එකේ එකෙක් තමයි කිව්වේ. ඔෆිස් එකේ උන් ඔක්කොම දන්නවා ඔෆිස් ලව් එක. උන් ඉතින් වෙඩිමටත් ගිහින් ආව.
    වෙඩිම තිබ්බ සතියෙත් අරූට කෑම හදාගෙන එනවලු. පව් ඉතින් ඒ බැදපු එකා. 🥴 කිරියේ ඉන්නවද දන්නෙත් නෑ .
    ඔන්න බියකරු සසර.