මේක මගේ යාලුවෙකුට වෙලා තියෙන ප්‍රශ්නයක් .. එයා ගෙදරට හොරෙන් බෝයිෆ්‍රෙන්ඩ්ව බැදල ඉදල.. ගෙදරිනුත් එයාව වෙන බෝයි කෙනෙක්ට බන්දල දීල.. බැඳල මාසයල්වත් යන්න කලින් කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලා.. කලින් බැදල හිටපු බෝයි කෙල්ලව එක්කන් යන්න ඇවිල්ල.. බෝයිල දෙන්න අතරෙ ලොකු රණ්ඩුවක් වෙලා ... මරාගන්න හදනව... මගෙ යාලුව හොඳටම depression වෙලා ඉන්නෙ.. රණ්ඩුව බේරන්න මේක නීතිය ඉස්සරහට අරං ගියොත් එයාට ප්‍රශ්නයක් වෙයිද.. ???

https://www.facebook.com/groups/715...863&hoisted_section_header_type=recently_seen
