බිව්වට පස්සේ කොල්ලෝ ඕනවට වඩා POLITE (ආචාරශීලි) ව&a

බිව්වට පස්සේ කොල


  • Total voters
    44
  • Poll closed .
බිව්වට පස්සේ කොල්ලෝ ඕනවට වඩා POLITE (ආචාරශීලි) ව&a

බිව්වට පස්සේ කොල්ලෝ ඕනවට වඩා POLITE (ආචාරශීලි) වෙන්න හදනවා කියන්නේ ඇත්තද...



කියමු බලන්න කට්ටියගේ අත්දැකීම් ...
මම මුලින්ම කියන්නම් මට පෙරේදා උන සිද්දියක්..

අපි ඉතින් හවස වැඩ ඇරිලා යන ගමන් කට්ටිය කතා වුන බෝ පාරක් දාමු කියලා..
කට්ටිය කිව්වට ඉතින් 3 දෙනයි වැඩිය නෑ..
කොහොම කොහොම හරි ආර්ථික අපහසුතා මැද්දේ අපි තීරණය කලා කාර් එකේ තියන් වැඩේ කරමු කියලා...
ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ..
දැන් ඉතින් වැඩේ ලාවට යනවා .. මොකද ආයි පාරේ යන්නත් එපැයි..
:P:Pඉතින් උණු උණු උමබලකඩ වඩේ බයිට් එකත් එක්ක වැඩේ යනවා...:P:P
වැඩේ ඉවර වී ගෙන එනකොට පොඩිම එකා ඒ කිව්වේ ........
ඉතින් නම කියන්න හොද නෑ නේ පොර EK එකෙත් ක්‍රියාකාරී සාමාජිකයෙක්..
මු අත පිහදාපු කොලෙත් අරන් කාර් එකෙන් බැහැල හෙන ඕන කමින් වට පිට බලනවා...
දැන් අපි දෙන්නට ෆුල් අප්සට් මු මොකද්ද හොයන්නේ කියලා..
බැරිම තැන අපිත් බැහැල ඇහුව.. ඇයි මල්ලි මොකද්ද හොයන්නේ කියලා..
අනේ ඉතින් ඊට පස්සේ..
:shocked::shocked::shocked:
නෑ අයියේ මේ DUSTBIN එකක් නෑ නේ.. කියලා ෆුල් අප්සට් එකේ කිව්වා..
:lol::lol::lol::lol::lol::lol:
:lol::lol:අපි දෙන්නට බඩ අල්ලාගෙන වෙරි හිදෙනකම් හිනා..:lol::lol:
මු අර කොලේ විසි කරන්න තමයි අහවල් එක හොයලා තියෙන්නේ..
හික් හික් හික් හික් හික්....
:lol::lol::lol::lol::lol::lol:

විශේෂ ස්තුතිය : බලදාරිය විසින් කපා හරින ලදී..​
 
Last edited:
  • Like
Reactions: amila256

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    බිව්වට පස්සේ කොහොමත් ඩීසන් වැඩි බන් ... එතකොට තමා ආචාර ධර්ම මතක් වෙන්නේ ...
     
    නෑ නෑ බෝල්ට් නෙමෙයි ඩයල් එක... ඒ සහෝදරයා තමයි POLL එක දාන හැටි කියලා දුන්නේ...
    මේ කියන සිද්දිය උන එකා තව ටිකකින් කමෙන්ට් කරයි පොර ටෝක් එකකින්...
    එතකොට බලාගන්න පුළුවන් කාට කාටත්..
    හික් හික්...
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    බිව්වට පස්සේ කොහොමත් ඩීසන් වැඩි බන් ... එතකොට තමා ආචාර ධර්ම මතක් වෙන්නේ ...

    :yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    එක එකා බිව්වාහම ඉතින් එක එක විදිහයි..:rofl: සමහරු වාත වෙනවා..:oo:සමහරු ඔය කියපු විදිය..විවිධාකාරයි..:P