බිව්වට වදින්නේ නැති උන් වරෙව්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පැටියා;16540825 said:
ඉස්සර නම් බියර් එකටත් වැදුනා.
දැං නම් අඩුම බාගයක් වත් ගහන්න ඕනෙ කික් එකක් එන්න. :(
ගල් ගහන්නෙත් නැති නිසා ඉතිං විස්කියක් හිරි බ්‍රැන්ඩියක් ගහන්න ඕනෙ ඉතිං වියදමත් සැරයි :(

උඹේ මුණට මොකද බං උනේ? :D
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:rofl: මටනම් මෙ අවුරුද්දට වැදිලා යන එන මං නැති උනා
:lol:මම නම් අවුරුද්දට කලින්ම කෙලව ගත්තා:dull: කාලෙකින් බොන්නෙ නැති උනාම දෙක දාන කොට වදිනවා:P

උබෙ සම්හර විට දැන් ඇගෙ ඇල්කොල් දුවනවා ඇත්තෙ බොතල් කරලා විකුනවපන්:rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16541418 said:
    උබේ වෙරි වෙන කෑලි ගෙවිලා
    e0fd6857b71e7b2238a19ffcdf04caa4-dog-slides-feet-first-down-hill.gif
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපෙත් එකෙක් ඉන්නවා... කුවෛට් මචන්,, උට නම් කාසිය බෝතල් 5ක් උනත් ගහන්න ඇහැකි කිසි ගානක් නැ බන්,,
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    උබට එහෙනම් හොද අරක්කු හරියන්නෙ නෑහෑ..හොද කසියා පාරක්වත් දාලා බලපන් සෙට් වෙනවද කියලා..සෙට් වෙනවා නම් කියල පලතුරු වලින් පෙරොගෙන ගහුවා නම් එල්[/QUOTE

    වෙන්නපුවේ පලතුරු කසියා :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;16540825 said:
    ඉස්සර නම් බියර් එකටත් වැදුනා.
    දැං නම් අඩුම බාගයක් වත් ගහන්න ඕනෙ කික් එකක් එන්න. :(
    ගල් ගහන්නෙත් නැති නිසා ඉතිං විස්කියක් හිරි බ්‍රැන්ඩියක් ගහන්න ඕනෙ ඉතිං වියදමත් සැරයි :(

    :shocked: අහ් පැටි පුටා :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උබට එහෙනම් හොද අරක්කු හරියන්නෙ නෑහෑ..හොද කසියා පාරක්වත් දාලා බලපන් සෙට් වෙනවද කියලා..සෙට් වෙනවා නම් කියල පලතුරු වලින් පෙරොගෙන ගහුවා නම් එල්[/QUOTE

    වෙන්නපුවේ පලතුරු කසියා :lol::lol:
    අඩො සුපිරියට පෙරන එවා තියෙනවා බන්..කිසිම අවුලක් නෑහෑ පහුවදාට..නියම පලතුරු එවා..හෑබෑයි පුතෙ "සප්සෙ බඩා කිලාඩි" වෙන්න නම් වදිනවා...:lol:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    uba ithin arakku the hendakata sandy boothalayak wage daala gahanawa nam ithin wadinne nee tama... amuwenma gahapan .. etakota nil puk wenna wadi.. ehemath wadinne nethnam uba bona eka atha erapan.. bona eke arthal eka ubata ganna behe ehenam...

    yakooo wedeeegena enakota sinduwak kiyala dooop weegena enakata podi dance ekak daala ambanata doop unama bath katak kaala eeta passe kattiyata 10,12 paraka yannam machan bye kiyala ganna arthal eka taram tawath arthal ekak tiyenawada ooi me loooke... ;)
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21

    Amuwen thama ban wadipura gahanne, thawa beer mix karalath gahala thiyenawa
     
    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    වවර ගෙඩියකට දිස්ප්රින් පෙත්තක් දාල ගෙඩිය තමබලා බීපන් තැපෑලෙන් කෙසේ වේවත් උබට බොක වෙන්න වදිනවා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ මහ කාලකන්නියෙක් බන්..බොතලයක් බීලත් වදින්නේ නෑ කියන්නේ ඉතින් කාලකන්නි කමම තමා.ඔය එක ශොට් එකක් දාලා වැදිලා පිස්සු කෙලින එවුන් ඉන්නවා නේද අනේ වාසනාවන්තයො බන්..අපි බොන්නේ වෙරි වෙන්නනේ ඉතින් එක ශොට් එකෙන්ම වෙරි වෙනවනම් ඒක තමයි වාසනාව..කොහෙද මූට බොතලයක් බිව්වත් ම්හු....
    මේ ඒක නෙමෙයි උඹේ අක්මාවෙ හරි ආමාශේ හරි කොහෙ හරි අරක්කු අවශොශනය කරගන්න තැන අවුලක්ද දන්නේ නෑ..බොතලයක් බිව්වත් වදින්නේ නෑ කියල මම ඔය ඇහුවමයි.අපිට නම් දෙය්යනේ කියල බාගයක් ගැහුවම අමත පදන් වෙනවා...සිරාවට උඹේ අමාශේ නැද්ද දන්නෙ නෑ.