බිව්වහම_අපේ_උන් සක්කිලි වෙන්නේ අැයි

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මට දිරවන්නෙම නැති වැඩක් නොදන්න එවුන් එක්ක සෙට් වෙන එක :angry: අන්තිමට ආතල් ගන්න ගියාට ආතල් කුඩු කරන් එන්න වෙන්නේ :P
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ලංකාවෙ උන්ට දැන් තියෙන දැවෙන ප්‍රස්න :dull:. අනේ මංදා කොහෙන් හිනා වෙන්නද කියලා මෙව්වට. :lol:

    ubata prashnayak nowunata mata eka prashnayak ne.mokada matane une:rolleyes:
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මස්සින බිමෙහි පළමු කොන්දේසිය- සෙට් විය යුත්තේ ඉතාම හොද මිතුරන් සමග පමණි.
    මම මේ කියන්නේ පටියකදී වගේ නෙවෙයි. අපි සෙට් වෙලා පොඩ්ඩක් ගහන එක ගැන....

    :yes::yes: danna un ekka witharak set weyan. naththan minimarumakin unath awasan wiya haka.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    බොද්දි හොදට ෆිට් එවුන් එක්ක විතරක් බීපන් බාගෙට අදුරන එවුන් එකක් බොන්න යන්න එපා :no:

    :yes::yes::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    නොදන්නා එවුන් එක්ක බොන්නෙ නෑ... හදිසියේ වත් සෙට් වුනොත් සෙට් කරන එකාට කියලයි යන්නේ, ටෝර්ක් ඉශූ වෙනවා නම් ඉකමනට එතනින් යන්න වෙනවා කියලා. කාටවත් කියන්නෙත් නෑ...නැගිට්ටා ආවා.ඔය ගොන් පුකාලත් එක්ක ඇරගෙන වැඩක් නෑ මචෝ...අපි දැනගන්න ඕනේ අපේ විදිහට ඉන්න.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    :lol:අර ගෙනිහින් හිස් උන විස්කි බොතලෙන්ම..:rofl::rofl:

    උබනේ වැරැද්ද කරලා තියේන්නේ බන්. නොදන්න නඩ පිටින් බොන්න සෙට් වෙන්න එපා. ඕක හදාගත්තේ නැත්තම් ඉස්ස‍රහට අහක යන ගු ගොඩවල් උබේ පිටින් යන්න පුළුවන්.



    menna meka thama rule number 01.danne nathi ewuntath ekka bothal aran yanna thota pissuda

    acnt
    ඔයාගේ පද්ධතියෙන් එයාව Delete කරන දාන්න deleted
    acnt
    අයියේ
    :yes::yes::yes:

    මස්සින බිමෙහි පළමු කොන්දේසිය- සෙට් විය යුත්තේ ඉතාම හොද මිතුරන් සමග පමණි.
    මම මේ කියන්නේ පටියකදී වගේ නෙවෙයි. අපි සෙට් වෙලා පොඩ්ඩක් ගහන එක ගැන....

    Thanks ban.godak unta mama kiyana de therila naha.
    Katata wakkaraganna puluwan una paliyata beela wadak na ban. Bona eka art ekak. Mamath issara beela nawaththapu ekek. Eka eka jathiye dial innawa. Biwwata passe hoda un pissu kelinawa. Apatha dial thawa thawath apathayo wenawa. Boru kiyanawa. Polu thiyenawa. Baninawa. Hoda kiyanawa. Alu kadanawa. Kalawam karanawa. Uba danaganna oone me serama ube oluwen handle karana gaman bonna. Un kiyana ewa uba serious gannawa nam uba fail machan.


    Ube photos hari nath nam ubata thibbe "hari hari ban poddak wadila thiyenne atha gassenawa" kiyala hinawak daala wena ekekta photos ganna dena eka. Photos hari na kiyana eka ubata agaurawayakda? Moko uba professional photographer kenekda? Pissu kelinne nathuwa hitahan. Oya wage podi case nisa minisu tharaha karaganna epa.

    Machan mata una dewal walin oya ekak withari kiwwe.u mata thanikarama personally attack kare.mata ewa okkoma meke kiyanna baha dannawane meke samahara un.mamath uba kiwwa wage godak iwasala barima thana giye.mokada mama thawa tikak ethana hitiyanam uta gahanawa.ehema porak set wennama ona ban therenna.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    නොදන්නා එවුන් එක්ක බොන්නෙ නෑ... හදිසියේ වත් සෙට් වුනොත් සෙට් කරන එකාට කියලයි යන්නේ, ටෝර්ක් ඉශූ වෙනවා නම් ඉකමනට එතනින් යන්න වෙනවා කියලා. කාටවත් කියන්නෙත් නෑ...නැගිට්ටා ආවා.ඔය ගොන් පුකාලත් එක්ක ඇරගෙන වැඩක් නෑ මචෝ...අපි දැනගන්න ඕනේ අපේ විදිහට ඉන්න.

    anna ubata theruna.mamath e welaawe karanna puluwan hodama de kare ban.nagitala enne nathuwa u kiyana kiyana ewa ahan inna onada ban wayasa nisa mukuth kiyanna karannath baha.meeta passe nam set wenne naha ban oya wage kalakanni ekka.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ubata prashnayak nowunata mata eka prashnayak ne.mokada matane une:rolleyes:

    ඉතින් ප්‍රියන්ත ඕක දුවගෙන ඇවිත් මේකෙ දැම්මා කියලා ප්‍රශ්නේ විසදෙනවද? :rolleyes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    බොද්දි හොදට ෆිට් එවුන් එක්ක විතරක් බීපන් බාගෙට අදුරන එවුන් එකක් බොන්න යන්න එපා :no:
    සහතික ඇත්ත.
    නැත්නම් මේ හුත්තිගෙ පුතාල බොරු වෙරි පෙන්නලා වෙරි මර ගාතේ ඉන්න අපෙන් ආතල් ගන්නවා
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    65.gif

    acnt
    උබ ආයෙත් ඔය වගේ උන් එක්ක බොන්න යන්න එපා බං. බොන්න සෙට් වෙනව නම් විස්ස්කිය අරන් වරෙං මාත් එක්ක බොන්න....... :P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    65.gif

    acnt
    උබ ආයෙත් ඔය වගේ උන් එක්ක බොන්න යන්න එපා බං. බොන්න සෙට් වෙනව නම් විස්ස්කිය අරන් වරෙං මාත් එක්ක බොන්න....... :P

    ඔවු බන්, අපිට කතා කරපන් :rofl:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බොන්නේ ආතල් ගන්න මිසක් ඔහොම දුක්වෙන්න නෙවෙයිනේ..බිව්වට පස්සෙ නරක විදියට වාද කරන එවුන් එක්ක කවදාවත් සෙට් වෙන්න එපා.යාළුවො උනත් එපා.ඔයවගේ ඒවා තමයි අන්තිමට එකෙක් මැරිල නවතින්නේ.
    අඳුරන් නැති එවුන් එක්ක බොන එකත් මෝඩ වැඩක්.නිකන් බොන්න හම්බෙන තැනක නම් අවුලක් නෑ එත් පොඩ්ඩක් වැදුනම නවත්තන්න ඕන.
    බිව්වට පස්සේ හොඳ එවුන් ගොඩක් දුරට හොඳ එවුන්.බිව්වට පස්සේ නරකයි කියන්නේ උගේ ඇතුල හොඳ නැහැ.ජීවිතෙන් අයින් කරන තරමට හොඳයි.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මචංලා මට මහ ජරා වැඩක් උනා බං ඉරිදා..මම නිතරම බොන්න සෙට් වෙන ඵකෙක් නෙමෙයි.ඉරිදා බොන්න සෙට් උනා හතර දෙනෙක් ඵක්ක.මගේ යාළුවෙකුයි උගේ යාළුවො තුන්දෙනෙක් ඵක්ක.ඵක්කෙනෙක් කෙල්ලෙක්.දෙන්නෙක් මට වඩා වැඩිමල්.මගේ ගානේ විස්කි බෝතලයකුයි බයිට් ඵකකුයි අරන් ගියා.මගේ යාළුවත් විස්කි ඵකක් ගෙනල්ලා තිබ්බා බයිට් ඵක්ක..අර කෙල්ල අාවේ පරක්කු වෙලා.ඵතකන් අපි බිව්වා.කිසි අවුලක් නැතුව.ඵතන හිටපු අර වැඩිමල් ඵකා හෙනම කුකුලා..ගෑණු පෙරේතයෙක්..මිනිහා ඒ උනාට රට ජාතිය ගැන ලොකු ටෝක්ස් දුන්නේ මමත් හිතුවා මිනිහා හරි හොඳ පොරක් කියලා..මමත් ඉතිං පලවෙනි පාර සෙට් උනත් මිනිහා ඵක්ක ෆිට් වෙලා චැට් ඵකක් දාගෙන හිටියා..ඵක බෝතලයක් ඉවර වෙන්න ලං වෙන කොට තමා අර කෙල්ල අාවේ..ඒ කෙල්ල අාවා විතරයි අර මිනිහා පොර ටෝක්ස් දාන්න පටන් ගත්තා..මම කට්ටියගේ ෆාෙටෝස් ගත්තා අර මිනිහා කියනවා මම දන්නේ නැහැලු ෆොටෝ ගන්න.අනික් හැමෝම හොඳයි කියද්දි මිනිහට විතරක් ඒවා හරි නැහැ.ඊට පස්සේ තව අනම් මනම් මට කියද්දී මටත් තද වෙලා මම යනවා කියලා ගෙදර අාව.ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ..අැයි බං අපේ ලංකාවේ උන් ඵහෙම.කථා කරන්නේ නම් රට ජාතිය ගැන ඒ උනාට තමන්ගේ ජාතියෙ ඵකෙක්ව කපනවා ගෑණියෙක් නිසා..උඹලටත් ඔය වගේ ඩයල් හම්බ වෙලා තියෙනවද මම නම් ඉවසුවේ උෟ මට වඩා වැඩිමල් නිසා.මගේ යාළුවත් උගේ පැත්ත ගත්ත කියල හිතෙනවා මොකද උගේ යාළුවගෙ යාළුවෙක් නිසා..මීට පස්සෙ නම් ඔය වගේ අපතයෝ ඵක්ක සෙට් වෙන්නේ නැහැ.තනියෙන් ඉන්නවා සැපයි ඔය වගේ චීත්ත ඩයල් ඵක්ක සෙට් වෙනවට වඩා.වැඩේ කියන්නේ උෟ මගේ විස්කි බොතලේ බීලා මටම කෙලපු ඵක.අඩු ගානේ උෟ බයිට් ඵකක්වත් ගෙනල්ලල තිබ්බේ නැහැ..පුදුම සක්කිලි නේ බං ලංකාවේ ඉන්නේ..හැබැයි මට ඔය වගේ දෙයක් උන පලවෙනි පාර.මීට පස්සෙ නම් බොන්නේ නැහැ ඔය වගේ උන් ඵක්ක.අර යාළුවා ඵක්කත් මම දැන් වැඩිය නැහැ.මම උෟවත් අඳුනගෙන වැඩි කාලයක් නැහැ...අවුරුද්දක් වගේ..


    මචන් නෝන්ඩි වෙල පදම්වෙයන් නෝන්ඩිවෙද්දී ඒක බැලන්ස් කරගන්න. නැතුව පැනලා එන එක නෙවෙ වැඩේ.
    නිකන් හිතපන් උබට අරූ එකපාරක් ඇරපුවාම උට අරින්න් පොයින්ට් හොයාගනින් ටිකක් බැක්වර්ඩ් වෙල. ටික වෙලාවක් යද්දී උට අරින්න ටයිම් එක බබා වගේ එනවා එතකෝට දීපන් පුල්ටොස් එකට.
    උබට ඒක පුරුදුනෑතුව ඇති ඒකයි උබ හාර්ට් උනේ, දැන් ඉදලවත් ඒක හුරුවෙයන්,
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මචන් නෝන්ඩි වෙල පදම්වෙයන් නෝන්ඩිවෙද්දී ඒක බැලන්ස් කරගන්න. නැතුව පැනලා එන එක නෙවෙ වැඩේ.
    නිකන් හිතපන් උබට අරූ එකපාරක් ඇරපුවාම උට අරින්න් පොයින්ට් හොයාගනින් ටිකක් බැක්වර්ඩ් වෙල. ටික වෙලාවක් යද්දී උට අරින්න ටයිම් එක බබා වගේ එනවා එතකෝට දීපන් පුල්ටොස් එකට.
    උබට ඒක පුරුදුනෑතුව ඇති ඒකයි උබ හාර්ට් උනේ, දැන් ඉදලවත් ඒක හුරුවෙයන්,

    මටත් ඕක තමයි ඉස්සෙල්ලම හිතුනේ.මූ ඇයි කට පුක වහන් හිටියේ කියල.එත් ඌ හරි.බිව්වම එහෙම ඉන්න එක හොඳයි.හොඳ සිහියෙන් ඉන්නකොට නම් ගේම අත අරින්න හොඳ නැහැ.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මටත් ඕක තමයි ඉස්සෙල්ලම හිතුනේ.මූ ඇයි කට පුක වහන් හිටියේ කියල.එත් ඌ හරි.බිව්වම එහෙම ඉන්න එක හොඳයි.හොඳ සිහියෙන් ඉන්නකොට නම් ගේම අත අරින්න හොඳ නැහැ.

    ඒකනේ බන්, එහෙම එකෙක් ඇවිත් අරින එකෙත් ආතල් එකක් තියනවා, පහුවෙද්දී ඌත් නානහැටි බලන්න පුලුවන්. පොර ටෝක් නෙවෙයි බන්, සමහර උන්ගේ බොරු ශෝස් බස්සද්දී ඒකෙත් ෆන් එකක් තියන්වා ඒවගේ තැනක.