බිස්නස් කෙරුවාව..

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    View attachment 228751
    mam me cable 1500 genwa.

    125193 mata une me gana
    sea cargo ekn damme un gaththa 25k
    kohomahari 150k wage giya okotama mathaka vidiyta
    1714022541762.png

    shiping watenawane baragaanak uba kohomada gennuwe ohoma
     
    • Like
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ubta custom tax wadune nadda? China to lanka
    Freight forwarder kenek harahada gennuwe

    ne nemachn
    China to lanka
    Freight forwarder kenek gen thmi genue pora okkoma clear karala dunna

    View attachment 228759

    shiping watenawane baragaanak uba kohomada gennuwe ohoma
    China to lanka
    Freight forwarder ekakin genuwe bn
    ------ Post added on Apr 25, 2024 at 1:20 PM
     
    • Like
    Reactions: Sinner93 and SDCR

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,751
    113
    Kandy
    watina kathawak tfs

    chaina walin genne kohoda alibaba nathwa derect kohoda contact karganne
    godak aya machan oya china wala electronic wikunanna tiyena area wla gihin bulk pitin order karanawa shop karayo ehema china visit karala karanawa
    ------ Post added on Apr 25, 2024 at 7:59 PM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මගෙත් පොඩි scale එකක් තියන බිස්නස් එකක් තියෙන්නේ (airb&b) හැබයි හොඳ quality conatcts ටිකක් හදාගන්න නොසෑහෙන්න දේවල් කරන්න උනා. ලොකු ලොකු උන්ගේ පුකවල් පස්සේ යන්න උනා. ලොකු ලොකු උන්ගේ හයිකාරකම් අහගෙන රඟනවා බලාගෙන ඉන්න උනා. එහෙම ඉඳලා දැන් ඉන්නවා මගේ දේ ගොඩ දාගෙන මගේ පාඩුවේ.

    එක එක නූගත් පගයලට චාටර් උනා / කඩේ යන්න උනා තමයි. කරන්න දෙයක් නෑ ඔක්කොම අමතක කරලා ඉන්නවා මම හදාගත්ත දේ ඔළුවට දාගෙන එක focus කරගෙන.
    ඇයි මචං Airbnb එකක් කරන්න එක එකාගෙ පස්සෙන් යන්න උනේ?
     
    • Like
    Reactions: MR.YOLO

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    චීනෙන් කුණු ගොඩවල් ගෙනල්ලා විකුණලා තනි තනි පුද්ගලයින්ට ජයට ජීවත් වෙන්න පුලුවන්. ඒත් බාල බඩු ගෙනල්ලා රටේ ඩොලර් ටිකට කෙලවන එකයි අවුල
     
    Last edited:
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඇයි මචං Airbnb එකක් කරන්න එක එකාගෙ පස්සෙන් යන්න උනේ?
    Contacts ටිකක් හදාගන්න ඕනි උනා මචං, නුගත් පගයින්ට පුප නොදී මේ දූපතේ මොනාද කරන්න පුළුවන් කියලා උඹම නිකන් හිතලා බලපන්.

    මගේ නාවල property එක මම කිරීයේ තැන් තැන් වල දාල ඇති (thread උඩට ගන්නේ නැතුව හොයලා බලපන්) ගොඩක් ප්‍රශ්න ආවා බම් අහලා පහල උන්ගේ අවුල් වගේ දේවල් එක්ක. ඉතින් එක එකා පස්සේ ගිහිල්ලා චාටර් වෙලා එක එක අඳුර ගන්න උනා. එහෙම චාටර් උන එක ගැන පොඩි අවුලක් තියනවා එච්චර තමා.

    සරලව කිව්වොත් tourits lodge/ airBNB වගේ සීන් කරන්න පට්ට අමාරුයි ටිකක් බර contacts එකක් දෙකක් නැතුව.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Contacts ටිකක් හදාගන්න ඕනි උනා මචං, නුගත් පගයින්ට පුප නොදී මේ දූපතේ මොනාද කරන්න පුළුවන් කියලා උඹම නිකන් හිතලා බලපන්.

    මගේ නාවල property එක මම කිරීයේ තැන් තැන් වල දාල ඇති (thread උඩට ගන්නේ නැතුව හොයලා බලපන්) ගොඩක් ප්‍රශ්න ආවා බම් අහලා පහල උන්ගේ අවුල් වගේ දේවල් එක්ක. ඉතින් එක එකා පස්සේ ගිහිල්ලා චාටර් වෙලා එක එක අඳුර ගන්න උනා. එහෙම චාටර් උන එක ගැන පොඩි අවුලක් තියනවා එච්චර තමා.

    සරලව කිව්වොත් tourits lodge/ airBNB වගේ සීන් කරන්න පට්ට අමාරුයි ටිකක් බර contacts එකක් දෙකක් නැතුව.
    එල 👍 මට හොඳට මතකයි ඔයාගෙ ප්ලේස් එක, ඒක airbnb දෙන්නත් ලෝබයි වගේ 😁
     
    • Like
    Reactions: MR.YOLO