View attachment 228751
mam me cable 1500 genwa.
125193 mata une me gana
sea cargo ekn damme un gaththa 25k
kohomahari 150k wage giya okotama mathaka vidiyta
ubta custom tax wadune nadda? China to lanka
Freight forwarder kenek harahada gennuwe
ne nemachn
China to lanka
Freight forwarder kenek gen thmi genue pora okkoma clear karala dunna
China to lanka
godak aya machan oya china wala electronic wikunanna tiyena area wla gihin bulk pitin order karanawa shop karayo ehema china visit karala karanawachaina walin genne kohoda alibaba nathwa derect kohoda contact karganne
ඇයි මචං Airbnb එකක් කරන්න එක එකාගෙ පස්සෙන් යන්න උනේ?මගෙත් පොඩි scale එකක් තියන බිස්නස් එකක් තියෙන්නේ (airb&b) හැබයි හොඳ quality conatcts ටිකක් හදාගන්න නොසෑහෙන්න දේවල් කරන්න උනා. ලොකු ලොකු උන්ගේ පුකවල් පස්සේ යන්න උනා. ලොකු ලොකු උන්ගේ හයිකාරකම් අහගෙන රඟනවා බලාගෙන ඉන්න උනා. එහෙම ඉඳලා දැන් ඉන්නවා මගේ දේ ගොඩ දාගෙන මගේ පාඩුවේ.
එක එක නූගත් පගයලට චාටර් උනා / කඩේ යන්න උනා තමයි. කරන්න දෙයක් නෑ ඔක්කොම අමතක කරලා ඉන්නවා මම හදාගත්ත දේ ඔළුවට දාගෙන එක focus කරගෙන.
Contacts ටිකක් හදාගන්න ඕනි උනා මචං, නුගත් පගයින්ට පුප නොදී මේ දූපතේ මොනාද කරන්න පුළුවන් කියලා උඹම නිකන් හිතලා බලපන්.ඇයි මචං Airbnb එකක් කරන්න එක එකාගෙ පස්සෙන් යන්න උනේ?
එලContacts ටිකක් හදාගන්න ඕනි උනා මචං, නුගත් පගයින්ට පුප නොදී මේ දූපතේ මොනාද කරන්න පුළුවන් කියලා උඹම නිකන් හිතලා බලපන්.
මගේ නාවල property එක මම කිරීයේ තැන් තැන් වල දාල ඇති (thread උඩට ගන්නේ නැතුව හොයලා බලපන්) ගොඩක් ප්‍රශ්න ආවා බම් අහලා පහල උන්ගේ අවුල් වගේ දේවල් එක්ක. ඉතින් එක එකා පස්සේ ගිහිල්ලා චාටර් වෙලා එක එක අඳුර ගන්න උනා. එහෙම චාටර් උන එක ගැන පොඩි අවුලක් තියනවා එච්චර තමා.
සරලව කිව්වොත් tourits lodge/ airBNB වගේ සීන් කරන්න පට්ට අමාරුයි ටිකක් බර contacts එකක් දෙකක් නැතුව.