බීටල් නොමෑකෙන මතක
අවුරුදු ගානක් අපිට ආපස්සට යන්න බැරි උනාට අවුරුදු ගානක් එක තැනම හිටිය දේවල් ඕන තරම් තියේ.. අද කියන්නේ ඒ වගේ කතාවක්.. මේක හම්බෙලා තියෙන්නේ 2014 ඒ හම්බෙනකොටත් මේක අවුරුදු 20ක් විතර එක තැනම තිබිලා.
බීටල් එකේ දවසක් කෙනෙක් බ්රේක් අලුත්වෑඩියාවකට ඇවිත් ගැරිජ් එකට. බේක් හදාගෙන වැඩ ටික ඉවර කරලා වාහනේ රවුමකුත් ගිහිල්ලා. බාස් මාමට අත්තිකාරම් මුදලකුත් ගෙවලා වාහනේ අයිති කෙනා ගිහිල්ලා..ටික කාලයක් ගියාට මේ වාහනේ අයිති කෙනා ඇවිල්ලා නෑ බාස් මාමත් අවුරුදු කීපයකින් අවසන් ගමන් ගිහිල්ලා..
ඒත් කාර් එක තාමත් එතනමයි.. කාලයක් ගෙවිලා යද්දි බාස් මාමගේ දරුවෝ මේ වාහනේ වත්ත කෙර්වලේ කොස් ගහක් යටට ගාල් කරලා.. මේ ඉඩම් වල අයිතියත් වෙනස් වෙලා.. වට පිටාවේ ගෙවල් හැදිලා.. වාහනේ තියන තැනට යන්න පුලුවන් පාරක්වත් නැති තරම්..
වාහනේ හම්බෙනකොට තිබිලා තියෙන්නේ මේ තත්වෙන්.. වාහනේ දැන් තියෙන්නෙ මට මේ කතාව කිව්ව කෙනා ලග.. අවුරුදු ගානකින් හරි මේක මෙහෙම විසදුන එක ගැන පුංචි සතුටක් තියේ.. මේවගේ වාහන විකුනන් කන අය අතරේ මේහෙම එකක් හදන එකත් ලොකු දෙයක්..