සිංහළු.. අද නත්තල් දවසනේ.. පාටි හැමතැනම.. මාත් DD පාරක් සෙට් වෙලා ආවේ.. බොද්දි පොඩ්ඩක් කථා බහක් ගියා බීලා ආවම ගෙදර wife ව ශේප් කර ගන්නෙ කොහොමද කියලා.. සමහරු බීලා ආවත් ගෙදර වැඩ කටයුතු ටික බැලන්ස්ක් කරලා තියෙන්න ඕනේ.. ගෑණිනිගෙන් කථාවක් අහන්න බැරි තැනට වැඩ ටික කරලා තියෙන්න ඕනේ.. බැඳපු නාකී කුකුල්ලු වර.. කොහොමද ගෑණිව ශේප් කර ගන්නේ...?
අද නත්තලෙ නේහ්.. කමක් නෑ බීලා ආපු දෙන්...
අපෝ කටේ ගඳ.. මොනවද ඕයි බීලා ආවේ????? ඇඳ පැත්ත පලාතේ එන්න එපා..!!!

උඹලගේ ගෑණු කොහොමද බීලා ආවම හැසිරෙන්නේ???? බීලා ගියාම උඹලා කොහොමද ගෙදර හැසිරෙන්නේ?
එතන හිටපු එවුන් කියපු විදියට බැඳලා ටිකක් කල් යද්දි ජින්කි ජිකා එපා වෙනවලු.. මාසෙට එකයිලු..