බීලා මාට්ටු....

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් මම වයිෆ්ට කියලා තියෙන්නෙ මම බොන්නේ නෑ කියලා..

    ඒත් මම එයා නයිට් ඩියුටි සමහර දාට යාලුවෙක් එක්ක බියර් එකක් වගේ ගහනව..

    ඉයේ මම බොනකොට එයා කෝල් කරා නයිට් නෑ ගෙදර එනවා කියලා..

    මලා නේද ..

    පස්සේ මම ගොඩ්ක් රෑ වෙනකම් මග ඉදලා ගෙදර ගියා..

    දැන් බීපු එක එමෙයි අවුල වයිෆ් කියනවා මම අවලමේ ගියාලු..
    (බීපු එකටත් ටිකක් කේස්..)

    මොකක්ද බන් මේකට කරන්නේ...

    උබලාට මේවගේ ප්‍රශ්න ඇවිත් නැද්ද?
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    ambaneta bona ekek ge wife kenek ekka katha karanna set karapn.
    yako beer eka gahala hoda sihiyen apu ekatat awalame gya kiyanawa nam itin...
    sorryma thama bro.
    ekko wife ta kiyala denna eka wenama athal ekak kiyala.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ambaneta bona ekek ge wife kenek ekka katha karanna set karapn.
    yako beer eka gahala hoda sihiyen apu ekatat awalame gya kiyanawa nam itin...
    sorryma thama bro.
    ekko wife ta kiyala denna eka wenama athal ekak kiyala.

    ane manda ban den katha karanne ne.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    Ube Wife Awlame Yanawada danne na... Godak ganu Thamun Karana wararrda minihath karanawa wage ne Saka karanne..Mulin eka hoyala balapan.
     

    blue_in_rio

    Well-known member
  • මචන් මම වයිෆ්ට කියලා තියෙන්නෙ මම බොන්නේ නෑ කියලා..

    ඒත් මම එයා නයිට් ඩියුටි සමහර දාට යාලුවෙක් එක්ක බියර් එකක් වගේ ගහනව..

    ඉයේ මම බොනකොට එයා කෝල් කරා නයිට් නෑ ගෙදර එනවා කියලා..

    මලා නේද ..

    පස්සේ මම ගොඩ්ක් රෑ වෙනකම් මග ඉදලා ගෙදර ගියා..

    දැන් බීපු එක එමෙයි අවුල වයිෆ් කියනවා මම අවලමේ ගියාලු..
    (බීපු එකටත් ටිකක් කේස්..)

    මොකක්ද බන් මේකට කරන්නේ...

    උබලාට මේවගේ ප්‍රශ්න ඇවිත් නැද්ද?

    ai boru kiwwe.?

    very bad... :dull:


    සීරියස්ලි බන්....බොරුවේ පොඩි ලොකු භේදයක් නෑ, රිලේශන් ශිප් එකකදි බොරු කරන්නම හොඳ නෑ දෙන්නගෙන් එක්කෙනෙක්වත්.හ්ම්ම්ම්.... දැන් කරන්න දෙයක් නෑ, ඇත්ත ඇති සැටියෙන් කියලා තේරුම්කරලා දෙන්න බලහන්.උබව තේරුම් ගන්න ගෑනිට බැරි නම්, ඒක වෙනම කතාකරන්න ඕනි මාතෘකාවක්. :sorry::sorry:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වයිෆ්ට පෙන්න පයිය නග්ගගෙන පෙන්න කියපන් ඔයා තරහා වුනාම මේක බහින්නේ නැ කියලා එකපාරට සොට් එක දීපන්
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    eththa kiypn.mechchara dawasak karapuwa kiypn.boruwen life eka aragena yanna be bro.wife tath anith dawase apple slider ekak wath aragena gihin deepn
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔය වගේ කේස් වලට ගෑණිට බොරු කියන්න ඒපා බං.
    මේ වගේ දේවල් තමා පවුල් ප්‍රශ්ණ වලට මුල වෙන්නේ.

    දැන් දැක්කනේ බොන සීන් ඒක වහන්න ගිහින් තව මගුලක් අහ ගත්තා.
    උඹේ කතාවෙන් මට තේරුන දේවල් ටිකක් තියනවා. වැරදිනම් කියපං මචං.
    1. උඹේ වයිපරේ ටිකක් වසයි
    2. උඹ මීට කලින් පොඩි පොඩි සීන් ටිකක් චාටර් කරගෙන තියනවා (කෙල්ලොන්ගේ හුටපට / නන්නපෝල් වෙන්න බීලා වගේ ඒ්වා)

    මේ ප්‍රශ්ණේ බේරගන්න උඹට ක්‍රම ටිකක් තියනවා.
    1. උඹ ගෑනිව ටිකක් ශේප් කරගෙන ඒයා ගෙදර ඉන්න වෙලාවට බියර් එකක් බීලා නෝමල් ඒකේ ඉදපං. (පුලුවන්නම් පෙන පුකෙන් ඒන්නම බීලා ගුටි කාපං ගෑනිගෙන්)
    ගෑනිට තේරෙන්න ඇරපං මූ බිව්වට වර්චස් වෙන්නේ නෑ. නෝමල් ඒකේ ඉන්නවා කියලා.
    ඒතකොට ටිකෙන් ටික උඹ බොන ඒකට අවුලක් නැති වෙයි.
    හැබැයි ඉතිං ගෑනි අමද්‍යප ව්‍යාපාරයේ සභාපති වගේ අරක්කු ඒහෙම පෙන්නන්නම බැරි කෙනෙක් නම් තත්ත්වෙ තව අමාරු වෙයි.

    2. කතා කරලා විසදගන්න එක.
    ටිකක් ශේප් ඒකේ හොද මූඩ් එකක් තියන වෙලාවක් බලලා කතා කරලා බලපං. ඉදලා හිටලා එකක් දෙකක් දාගන්න අවසර හදා ගන්න පුලුවන් වෙයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ai bonna asanam boru kiyanne,mokadda bn oyab jeevithe.uba bonna asanam eka wife ta kiyapan.

    :yes:
    wife ekka open katha krla,romantic talk deela whisky ekak gdrta genath wife ekka gasuwanm harine ekaparak
    ethkota idla hitla poddk biwata aulk yna ekk na