අපෙන් අහලා හරියන්නේ නැනේ. ට්‍රැෆික් සාර්ජන් මොකො කිව්වේ. ගාල්ලේ පැත්තේ එකෙක් නම් හිත වාවන්නේ නැ කියලා කියලා තිබ්බේ 25000 ලියන්න.
![]()
thama oka sammatha une na ban...
තාම ගැසට් කරලා නැ. අයවැය යොජනාවක් විතරයි. යොජනාව සම්මත් අවෙයි යන ක්‍රමේට.ජින්තුවා;20983141 said:කෙලින්ම ඇහුව "මහත්තය බීලනේ ඉන්නෙ දැන් දඩ මුදල ගැන දැනුවත්ද" කියල. මම ඉතින් වරද පිළිඅරගෙන 1000 පොලිසියට අනුග්‍රහය දක්වල ගෙදර ආව.
මට දැන ගන්න ඕනේ දැන් දඩ ගැහුවොත් 25000 ගහනවද කියන ඒක.
තාම ගැසට් කරලා නැ. අයවැය යොජනාවක් විතරයි. යොජනාව සම්මත් අවෙයි යන ක්‍රමේට.
වාහනේ ගෙදර දාල බස් එකේ යනව වැඩට. 
ජින්තුවා;20983141 said:කෙලින්ම ඇහුව "මහත්තය බීලනේ ඉන්නෙ දැන් දඩ මුදල ගැන දැනුවත්ද" කියල. මම ඉතින් වරද පිළිඅරගෙන 1000 පොලිසියට අනුග්‍රහය දක්වල ගෙදර ආව.
මට දැන ගන්න ඕනේ දැන් දඩ ගැහුවොත් 25000 ගහනවද කියන ඒක.
ඉතින් නොබී පලයන්කො. ඉවරනේ.. වාහන එලවන්න බොන්නම ඔනේද? ඇරත් බස් එකේ ගිහින් බොන්න කොහොමත් බැනේ.ජින්තුවා;20983150 said:හිකෙයි එහෙනම්.වාහනේ ගෙදර දාල බස් එකේ යනව වැඩට.
![]()
ඉතින් නොබී පලයන්කො. ඉවරනේ.. වාහන එලවන්න බොන්නම ඔනේද? ඇරත් බස් එකේ ගිහින් බොන්න කොහොමත් බැනේ.

අන්න හරි. අපි කරන්නෙත් ඔහොම තමා. දැන් උබටම තෙරෙනවනේ දඩේ 25000ක් කරපු ගමන් බීලා යන උන් අඩු වෙන්නේ කොහොමද කියල. ඒ කියන්නේ වැඩේ සාර්තකයි.ජින්තුවා;20983169 said:සතියට දවස් 4 වත් සෙට් වෙනව. ඉතින් ඔයි ඕක කොරන්න බෑනේ.. බීල ඉවර වෙලා uber එකක් අරන් ගෙදර එන ඒක මට ලාබයි. පොලිසියෙන් ඇල්ලුවොත් 1000 දෙන්න ඕනේ. uber ඒකට යන්නේ 500, 600 වගේ.![]()
යේක හරිය්ම් ද්න්නාආඅ මාආආත් ඉන්ස්නේඑ දැනා බීලාආආ ම්ච්න්
ජින්තුවා;20983176 said:යකෝ මට වෙරි වෙලවටත් මීට වැඩ හොඳට ටයිප් කරනව. උඹ බීපු බ්‍රෑන්ඩ් ඒක කියපන්කො අනිත් දවසේ ගහන්න. බොන ඒකත් දැන් සෙල්ලන් නෑනේ

අරක්කුත් දැන් මාර ගනන්නේ බන් ලන්කාවේ. ගල්බොතල් දෙකක් ගන්න සල්ලි වලට ඉතාලියෙන් ජොනිවොකර් එකක් ගත්තැකි.ජින්තුවා;20983176 said:යකෝ මට වෙරි වෙලවටත් මීට වැඩ හොඳට ටයිප් කරනව. උඹ බීපු බ්‍රෑන්ඩ් ඒක කියපන්කො අනිත් දවසේ ගහන්න. බොන ඒකත් දැන් සෙල්ලන් නෑනේ
අන්න හරි. අපි කරන්නෙත් ඔහොම තමා. දැන් උබටම තෙරෙනවනේ දඩේ 25000ක් කරපු ගමන් බීලා යන උන් අඩු වෙන්නේ කොහොමද කියල. ඒ කියන්නේ වැඩේ සාර්තකයි.


උන්ට නම් හෙන ගහනවනේ. හයිස්පීඩ් එකට නම් චටර් වගේ තමා. ස්පීඩ් ලිමිට් පාරේ දාලත් නැනේ.ජින්තුවා;20983191 said:ඒක නම් අවුලක් නෑ කියමුකෝ. ඒත් හරි හමන් වේග සීමාවක් වත් දාල නැතිකොට highs peed වලට 25000 ගහන එක බලු වැඩක් බන්.
දැන් ටික දවසකට කලින් කඩවත exit එකේදී මට ඉස්සරහින් ගියා එක ඇල්ලුව 90 ගියා කියල එතකොට අපි high way එකේ යන්නත් ඕනේ 40, 50 වගේ.![]()
අරක්කුත් දැන් මාර ගනන්නේ බන් ලන්කාවේ. ගල්බොතල් දෙකක් ගන්න සල්ලි වලට ඉතාලියෙන් ජොනිවොකර් එකක් ගත්තැකි.


ගෝල්ඩ්ලිෆ් 20ටජින්තුවා;20983201 said:ඊයේ බෝතල් 2 ට 3000. ගෝල්ඩ්ලිෆ් 20ට 1000. බයිට් වලට 2500 විතර. පොලිසියට 1000. ඔක්කොම වියදම 7500. එකෙක්ට වියදම 3750/=![]()

