බුකියේ පුංචි කොල්ලෝ පෙන්වලා දුන්නු මේ වර&#3503

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    බුකියේ පුංචි කොල්ලෝ පෙන්වලා දුන්නු මේ වර&#3503

    බුකියේ පුංචි කොල්ලෝ පෙන්වලා දුන්නු මේ වරද නිවැරැදි කරන්න මේ සිංහපැටව් ටිකට හැකියාව ලැබිලා...ජයශ්‍රී .....

    13907014_326938714314595_573188945293337310_n.jpg
     
    • Like
    Reactions: chinthaka156

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    hitha hoda kollo tikak. godak welawata wenne kauruhari mulikathwe gannakota unta kakulen adina eka. eka tharuna mahalu kiyala ne. ekai me asadaranakan walata as kan piyagena inne godak hoda un.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට. :cool: අපේ රටේ මේ වගේ දෙයක් අහන්න ලැබුනොත් ලැබෙන්නෙ මිනිස්සු මහන්සිවෙලා සල්ලි වියදම් කරලා කලා කියලා විතරයි. පුලුවන්නම් මේකටත් ඇමතියෙක් හරි මොකෙක්හරි ඔලුව දාන්න බලයි.