බුකියේ පුංචි කොල්ලෝ පෙන්වලා දුන්නු මේ වරද
බුකියේ පුංචි කොල්ලෝ පෙන්වලා දුන්නු මේ වරද නිවැරැදි කරන්න මේ සිංහපැටව් ටිකට හැකියාව ලැබිලා...ජයශ්රී .....
බුකියේ පුංචි කොල්ලෝ පෙන්වලා දුන්නු මේ වරද නිවැරැදි කරන්න මේ සිංහපැටව් ටිකට හැකියාව ලැබිලා...ජයශ්රී .....

අපේ රටේ මේ වගේ දෙයක් අහන්න ලැබුනොත් ලැබෙන්නෙ මිනිස්සු මහන්සිවෙලා සල්ලි වියදම් කරලා කලා කියලා විතරයි. පුලුවන්නම් මේකටත් ඇමතියෙක් හරි මොකෙක්හරි ඔලුව දාන්න බලයි.