බුදුදහම හා ක්‍රිස්තියානි ආගම ගැන පොඩි හෙ&#3517

maneeshkasun

Member
Feb 26, 2009
206
9
0
එචර ලොකුවට ගන්න එපා මචන් මොන දේ කරත්. ජාති ජරා මරණ කියන දේ වලක්වන්න මොන දෙවියන්ටවත් බෑ . එක තමයි විශිව සත්‍ය. බුදුදහමේ කියනෙන හරය . මේ දේවල් වලින් මෙදෙන්න පුළුවන් කමක් තියනවනම් ඔබ ක්‍රිස්තියානි අගමැ වලද ගන්න උනත් සුදානම් කියන්න. ඒ එක්කම ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ කුමක් හෝ වේවා ඔව්න්ට අටලෝ දහමට මුහුණ නොදී ජීවත් වෙන්න පුලුවන්දි අස්සන . ක්‍රිස්තියාන ඌ පමණින් ජාති ජරා මරණ කියන මේ දේවල් වලට ගොදුරු වීම නැතිවෙනවදයි අස්සන්න . සුවර්ගයේදී ලැබෙන දේවල් නොව දැන් අපිට වෙන දේවල් ගැන කතා කරන්න . ඒවා ඔව්න්ට ලැබී ඇද්දැයි අසන්න .


බයිබලයේ සදහන් දේවල් අත්හද අසන්න . ඒවා ඔව්න් පිලිගනවද අසන්න . එසේනම් Mark 16:18 කියවන්න කියන්න ( http://bible.cc/mark/16-18.htm)
they will pick up snakes with their hands; and when they drink deadly poison, it will not hurt them at all; they will place their hands on sick people, and they will get well."
එසේනම් දැන් වස බෝතලයක් අතට දී එක බොන්න කියන්න .
ඇස් මනපිට සත්‍ය දැකගන්න . :yes::yes::yes:

Mark 16:18 යේ තියන they will place their hands on sick people, and they will get well මේ කොටස ඇස් දෙකටම මම දැක ඇත.
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මේ මොන කරත් මම පැහැදිලිවම එක දෙයක් කියන්නම් . මලුන්ගෙන් නැගිටින්න පුළුවන් කිසිම ජගතෙක් මෙතුවක් කාලෙකට විශ්වයේ කොහෙවත් පහල වෙලා නැ පහල වෙන්නෙත් නෑ . එක එහෙමනම් මිනිස්සු මෙතරම් නපුරු වෙන්නෙවත් මිනි මර අන්නේවත් නෑ . අතටම ජේසු මල උන්ගෙන් නගිටනම් . මේ වෙන ලෝක යුද්ධ සටන් හැම දෙකින්ම මැරෙන අයව නැවත පන දෙන්න පුළුවන්නේ . ඊ ඔයගොල්ලෝ මෙතරම් මෝඩ .අඩුගානේ ඔය නැගිට්ට කියන ජෙසුවත් ඇහැට දැකපු කිසිම කෙනෙක් ඉන්නවද ? නෑ . මේක තමයි සත්‍ය . බුදුන් වහන්සේ උනත් යාම දිනක පිරිනිවන් පනවා . එක තමයි ලෝක දර්මතාවය . ඉපදෙන සම කෙනෙක්ම මැරෙනවා . ඇතිවෙන සම දෙයක්ම නැති වෙනවා . එකයි හේතුපල දහම. මේක බුදුදහමට පමණක් අදාල නෑ . කුරු උනත් කොහේ උනත් මේ දහම හැමෝටම පොදුයි . ඔඅබ ක්‍රිස්තියානි නෙමෙයි මුස්ලිම් නෙමෙයි දෙවි කෙනෙක් උනත් මේ දේ මෙහෙමම තමයි . මේක අවබෝදයෙන්ම තේරුම් ගන්න ඕනි දෙයක් . ඉතින් ජීවත් වෙන ටික කාලේදී මේ දේ තේරුම් අරගෙන මේ සංසාරෙන් ගොඩ යන්න බලන්න . ඔබේ වටිනා කාලය ලෝගු පොරවාගත් හොරුන්ට කඩේ යන්න යොදවන්න එපා .
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
බොහොම හොද කරුණු ටිකක් ස්මතු වෙලා තියෙනව. අදහස් දක්වපු හැම කෙනෙකුටම බොහොම ස්තූතියි!...:)
 

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මචන් මම විෂ්වාස කරන විදිහ්ට නම් ආගම් තියෙන්නෙ මිනිස්සුන්ට හොද නරක කියා දීල ඔවුන්ගෙ තියෙන නරක ගති අයින් කරන්න. වාද කරන්න නෙවේ

So, respect all religions as Lord Buddha has thought us.
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
මචන් මම විෂ්වාස කරන විදිහ්ට නම් ආගම් තියෙන්නෙ මිනිස්සුන්ට හොද නරක කියා දීල ඔවුන්ගෙ තියෙන නරක ගති අයින් කරන්න. වාද කරන්න නෙවේ

So, respect all religions as Lord Buddha has thought us.

panadura waade wage thiranatmaka wadayak nam kamak ne :dull:
eeet bauddayo ewaye weradi dena gena inna eka hodai :yes: