එචර ලොකුවට ගන්න එපා මචන් මොන දේ කරත්. ජාති ජරා මරණ කියන දේ වලක්වන්න මොන දෙවියන්ටවත් බෑ . එක තමයි විශිව සත්‍ය. බුදුදහමේ කියනෙන හරය . මේ දේවල් වලින් මෙදෙන්න පුළුවන් කමක් තියනවනම් ඔබ ක්‍රිස්තියානි අගමැ වලද ගන්න උනත් සුදානම් කියන්න. ඒ එක්කම ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ කුමක් හෝ වේවා ඔව්න්ට අටලෝ දහමට මුහුණ නොදී ජීවත් වෙන්න පුලුවන්දි අස්සන . ක්‍රිස්තියාන ඌ පමණින් ජාති ජරා මරණ කියන මේ දේවල් වලට ගොදුරු වීම නැතිවෙනවදයි අස්සන්න . සුවර්ගයේදී ලැබෙන දේවල් නොව දැන් අපිට වෙන දේවල් ගැන කතා කරන්න . ඒවා ඔව්න්ට ලැබී ඇද්දැයි අසන්න .
බයිබලයේ සදහන් දේවල් අත්හද අසන්න . ඒවා ඔව්න් පිලිගනවද අසන්න . එසේනම් Mark 16:18 කියවන්න කියන්න ( http://bible.cc/mark/16-18.htm)
they will pick up snakes with their hands; and when they drink deadly poison, it will not hurt them at all; they will place their hands on sick people, and they will get well."
එසේනම් දැන් වස බෝතලයක් අතට දී එක බොන්න කියන්න .
ඇස් මනපිට සත්‍ය දැකගන්න .
Mark 16:18 යේ තියන they will place their hands on sick people, and they will get well මේ කොටස ඇස් දෙකටම මම දැක ඇත.



