බුදුහාමුදුරුවෝ බුද්ධාගමේ ද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්. බුදුන් දෙසූ දහමක් මේ කිසිම පොත-පතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අභිධර්මය පවා බුදුන්ගේ දේශනාවක් නොවන බවට මතයක් තියෙනවා. මේ ගැන හරි දැනුමක් ලබාගන්න විදියක් නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,249
    113
    එකමත් එක රටක
    කැපකරන්න කාලයක් නැති එකනේ ගැටලුව
    ඒ කිව්වේ ?
    කතන්දරේ තියන අර ගෙදරින් ගිහින් ගහක් යට වාඩිවෙලා , දුෂ්කරක්‍රිය කරල කියන template එකෙන් නැතුව අවබෝධය ලබාගන්න හිතුවොත් හරිනේ. .

    කොහොමත් බුද්ධාගම කියලා දැන් තියන එක ඇතුලේ මිනිස්සු තව සිද්ධාර්ථ කෙනෙක් වෙන්න හදන එක තේරුමක් නැති දෙයක් ගානට දාල තියන දේ අදහන්න කියා තැනට දාල තියෙන්නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්. බුදුන් දෙසූ දහමක් මේ කිසිම පොත-පතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අභිධර්මය පවා බුදුන්ගේ දේශනාවක් නොවන බවට මතයක් තියෙනවා. මේ ගැන හරි දැනුමක් ලබාගන්න විදියක් නැද්ද?
    ලෝකේ සංස්කෘතියක් නැති අදහසක් කොහෙවත් නෑ. සමාජගත වෙනව කියන්නෙම ඒකට හරපද්දතියක් හැදෙනව කියන එක. ඔය නිරා උන්ටත් සංස්කෘතියක් තියෙන්නෙ. උනුත් උන්ගේ convention තියෙනවා, richard dawkins ගෙ බන අහනවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඒ කිව්වේ ?
    කතන්දරේ තියන අර ගෙදරින් ගිහින් ගහක් යට වාඩිවෙලා , දුෂ්කරක්‍රිය කරල කියන template එකෙන් නැතුව අවබෝධය ලබාගන්න හිතුවොත් හරිනේ. .

    කොහොමත් බුද්ධාගම කියලා දැන් තියන එක ඇතුලේ මිනිස්සු තව සිද්ධාර්ථ කෙනෙක් වෙන්න හදන එක තේරුමක් නැති දෙයක් ගානට දාල තියන දේ අදහන්න කියා තැනට දාල තියෙන්නේ.
    ඒ කතන්දරේ පවා අරගෙන තියෙන්නේ වැරදි විදියට. සිද්ධාර්ථ සත්‍යය සෙවීම ඇරඹුවේ ගිහිගෙයින් පිටවෙන්න කලින්ම යි.
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    සිද්ධාර්ථ වගේ අපි තනියම හොයාගමු
    සිද්ධාර්ථ තනියම හොයාගත්තෙ නෑ. සිද්ධාර්ථට උනත් සමාජේ විපර්යාස ඕන උනා සත්‍ය වැටහෙන්න. උඹ බෞථිකවාදියෙක් කිව්වට පට්ට දෘෂ්ටිවාදියේක්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ලෝකේ සංස්කෘතියක් නැති අදහසක් කොහෙවත් නෑ. සමාජගත වෙනව කියන්නෙම ඒකට හරපද්දතියක් හැදෙනව කියන එක. ඔය නිරා උන්ටත් සංස්කෘතියක් තියෙන්නෙ. උනුත් උන්ගේ convention තියෙනවා, richard dawkins ගෙ බන අහනවා
    ඔව් ඒක හරි. මම කියන්නේ බුදුන්ට ආගමක් බිහිකිරීමේ වුවමනාවක් තිබිලා නැහැ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    ඔව් ඒක හරි. මම කියන්නේ බුදුන්ට ආගමක් බිහිකිරීමේ වුවමනාවක් තිබිලා නැහැ.
    මොකෝ නැත්තේ. එහෙනං ගිහිල්ල ධර්මය පතුරවන්න කියන්න ඕනේ නෑනේ. රජගොල්ලො එක්ක එකට වැඩ කරන්න ඕන නෑනේ. බුදු දහමේ කිසිම තැනක් ඔහොම කතාවක් කියල නෑ
     
    • Like
    Reactions: neo7x and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,249
    113
    එකමත් එක රටක
    සිද්ධාර්ථ තනියම හොයාගත්තෙ නෑ. සිද්ධාර්ථට උනත් සමාජේ විපර්යාස ඕන උනා සත්‍ය වැටහෙන්න. උඹ බෞථිකවාදියෙක් කිව්වට පට්ට දෘෂ්ටිවාදියේක්නේ
    කාගෙන්ද අහගත්තෙ බුදු වෙන්න ?
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බුදුන්ගේ කාලේ ලියවුන පොත් නෑනේ
    "මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්."
    මේකත් පිලිගන්න පොත් පත් නෑ එතකොට. බුදුන් කියල කෙනෙකුත් හිටිය කියන්නත් බෑ.
     
    • Like
    Reactions: neo7x and NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    කාගෙන්ද අහගත්තෙ බුදු වෙන්න ?
    තනියම හිතනව කියන එකම ආගමික කතාවක්නේ. මනස හැදිල තියෙන්නේ මොලේ තියෙන බෞථික සංගටක වලිනුය් මොලේට බෞථික ලෝකෙන් එන තොරතුරු වලින්නන් උඹ කියන විදියට තනියම හිතන්නේ කොහොමද? තනියම හිතන්න පුළුවන් කියන්නේ බෞථික ලෝකෙට පිටින් මනසක් තියෙනව කියල කියන එක. එකක් කියපන් ඕයි
     
    • Haha
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මොකෝ නැත්තේ. එහෙනං ගිහිල්ල ධර්මය පතුරවන්න කියන්න ඕනේ නෑනේ. රජගොල්ලො එක්ක එකට වැඩ කරන්න ඕන නෑනේ. බුදු දහමේ කිසිම තැනක් ඔහොම කතාවක් කියල නෑ
    ධර්මය පතුරුවන්න කියල නෑ. එහෙම අදහසකින් රජගොල්ලො එක්ක එකට වැඩ කරලත් නෑ. අමු කෙප්ප. බේගල්. අතේ රෝල්
     
    • Like
    Reactions: NRTG