මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්. බුදුන් දෙසූ දහමක් මේ කිසිම පොත-පතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අභිධර්මය පවා බුදුන්ගේ දේශනාවක් නොවන බවට මතයක් තියෙනවා. මේ ගැන හරි දැනුමක් ලබාගන්න විදියක් නැද්ද?
කැපකරන්න කාලයක් නැති එකනේ ගැටලුවසිද්ධාර්ථ වගේ අපි තනියම හොයාගමු
එහෙනම් ඉතිං වයසට යෑම, ලෙඩවීම, මරණය තමයි.කැපකරන්න කාලයක් නැති එකනේ ගැටලුව
බුදුහාමුදුරුවොත් වයසට ගියා, ලෙඩ වුණා, පිරිනිවුනා නේද?එහෙනම් ඉතිං වයසට යෑම, ලෙඩවීම, මරණය තමයි.
ඒ කිව්වේ ?කැපකරන්න කාලයක් නැති එකනේ ගැටලුව
බුදුන්ගේ කාලේ ලියවුන පොත් නෑනේපොත පතක නෑ කියල විශ්වාස කරනවනම් කට වචනයක් කොහොමත් විශ්වාස කරන්නෙ නෑ නෙ.
ලෝකේ සංස්කෘතියක් නැති අදහසක් කොහෙවත් නෑ. සමාජගත වෙනව කියන්නෙම ඒකට හරපද්දතියක් හැදෙනව කියන එක. ඔය නිරා උන්ටත් සංස්කෘතියක් තියෙන්නෙ. උනුත් උන්ගේ convention තියෙනවා, richard dawkins ගෙ බන අහනවාමේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්. බුදුන් දෙසූ දහමක් මේ කිසිම පොත-පතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අභිධර්මය පවා බුදුන්ගේ දේශනාවක් නොවන බවට මතයක් තියෙනවා. මේ ගැන හරි දැනුමක් ලබාගන්න විදියක් නැද්ද?
ඒ කතන්දරේ පවා අරගෙන තියෙන්නේ වැරදි විදියට. සිද්ධාර්ථ සත්‍යය සෙවීම ඇරඹුවේ ගිහිගෙයින් පිටවෙන්න කලින්ම යි.ඒ කිව්වේ ?
කතන්දරේ තියන අර ගෙදරින් ගිහින් ගහක් යට වාඩිවෙලා , දුෂ්කරක්‍රිය කරල කියන template එකෙන් නැතුව අවබෝධය ලබාගන්න හිතුවොත් හරිනේ. .
කොහොමත් බුද්ධාගම කියලා දැන් තියන එක ඇතුලේ මිනිස්සු තව සිද්ධාර්ථ කෙනෙක් වෙන්න හදන එක තේරුමක් නැති දෙයක් ගානට දාල තියන දේ අදහන්න කියා තැනට දාල තියෙන්නේ.
සිද්ධාර්ථ තනියම හොයාගත්තෙ නෑ. සිද්ධාර්ථට උනත් සමාජේ විපර්යාස ඕන උනා සත්‍ය වැටහෙන්න. උඹ බෞථිකවාදියෙක් කිව්වට පට්ට දෘෂ්ටිවාදියේක්නේසිද්ධාර්ථ වගේ අපි තනියම හොයාගමු
ඔව් ඒක හරි. මම කියන්නේ බුදුන්ට ආගමක් බිහිකිරීමේ වුවමනාවක් තිබිලා නැහැ.ලෝකේ සංස්කෘතියක් නැති අදහසක් කොහෙවත් නෑ. සමාජගත වෙනව කියන්නෙම ඒකට හරපද්දතියක් හැදෙනව කියන එක. ඔය නිරා උන්ටත් සංස්කෘතියක් තියෙන්නෙ. උනුත් උන්ගේ convention තියෙනවා, richard dawkins ගෙ බන අහනවා
මොකෝ නැත්තේ. එහෙනං ගිහිල්ල ධර්මය පතුරවන්න කියන්න ඕනේ නෑනේ. රජගොල්ලො එක්ක එකට වැඩ කරන්න ඕන නෑනේ. බුදු දහමේ කිසිම තැනක් ඔහොම කතාවක් කියල නෑඔව් ඒක හරි. මම කියන්නේ බුදුන්ට ආගමක් බිහිකිරීමේ වුවමනාවක් තිබිලා නැහැ.
කාගෙන්ද අහගත්තෙ බුදු වෙන්න ?සිද්ධාර්ථ තනියම හොයාගත්තෙ නෑ. සිද්ධාර්ථට උනත් සමාජේ විපර්යාස ඕන උනා සත්‍ය වැටහෙන්න. උඹ බෞථිකවාදියෙක් කිව්වට පට්ට දෘෂ්ටිවාදියේක්නේ
"මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්."බුදුන්ගේ කාලේ ලියවුන පොත් නෑනේ
තනියම හිතනව කියන එකම ආගමික කතාවක්නේ. මනස හැදිල තියෙන්නේ මොලේ තියෙන බෞථික සංගටක වලිනුය් මොලේට බෞථික ලෝකෙන් එන තොරතුරු වලින්නන් උඹ කියන විදියට තනියම හිතන්නේ කොහොමද? තනියම හිතන්න පුළුවන් කියන්නේ බෞථික ලෝකෙට පිටින් මනසක් තියෙනව කියල කියන එක. එකක් කියපන් ඕයිකාගෙන්ද අහගත්තෙ බුදු වෙන්න ?
ධර්මය පතුරුවන්න කියල නෑ. එහෙම අදහසකින් රජගොල්ලො එක්ක එකට වැඩ කරලත් නෑ. අමු කෙප්ප. බේගල්. අතේ රෝල්මොකෝ නැත්තේ. එහෙනං ගිහිල්ල ධර්මය පතුරවන්න කියන්න ඕනේ නෑනේ. රජගොල්ලො එක්ක එකට වැඩ කරන්න ඕන නෑනේ. බුදු දහමේ කිසිම තැනක් ඔහොම කතාවක් කියල නෑ