බුදුහාමුදුරුවෝ බුද්ධාගමේ ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,641
    167,266
    113
    එකමත් එක රටක
    තනියම හිතනව කියන එකම ආගමික කතාවක්නේ. මනස හැදිල තියෙන්නේ මොලේ තියෙන බෞථික සංගටක වලිනුය් මොලේට බෞථික ලෝකෙන් එන තොරතුරු වලින්නන් උඹ කියන විදියට තනියම හිතන්නේ කොහොමද? තනියම හිතන්න පුළුවන් කියන්නේ බෞථික ලෝකෙට පිටින් මනසක් තියෙනව කියල කියන එක. එකක් කියපන් ඕයි
    තනියම අවබෝදද කරගත්තා කියලා තමයි අපි නම් අහල තියෙන්නේ . උබ වෙන මොකක් හරි අහලා ඇති.
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    "මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්."
    මේකත් පිලිගන්න පොත් පත් නෑ එතකොට. බුදුන් කියල කෙනෙකුත් හිටිය කියන්නත් බෑ.
    ඇයි බැරි? බුදුන් සිටි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවනේ. සිදුහත් උපත වටා තියෙන ජනවහර තහවුරු කෙරෙන භාරතීය නොවන ඓතිහාසික සටහන් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,790
    113
    තනියම හිතනව කියන එකම ආගමික කතාවක්නේ. මනස හැදිල තියෙන්නේ මොලේ තියෙන බෞථික සංගටක වලිනුය් මොලේට බෞථික ලෝකෙන් එන තොරතුරු වලින්නන් උඹ කියන විදියට තනියම හිතන්නේ කොහොමද?
    භෞතික ලෝකෙන් එන data "තනියම" process කරල භෞතික ලෝකෙ එතෙක් නොතිබ්බ unique information ---> unique knowledge හැදුව වෙන්න බැරිත. :unsure:
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    තනියම හිතනව කියන එකම ආගමික කතාවක්නේ. මනස හැදිල තියෙන්නේ මොලේ තියෙන බෞථික සංගටක වලිනුය් මොලේට බෞථික ලෝකෙන් එන තොරතුරු වලින්නන් උඹ කියන විදියට තනියම හිතන්නේ කොහොමද? තනියම හිතන්න පුළුවන් කියන්නේ බෞථික ලෝකෙට පිටින් මනසක් තියෙනව කියල කියන එක. එකක් කියපන් ඕයි
    කවුරුත් කොහොමත් හිතන්නේ තනියම තමයි. ඩබල් දාලා හිතන්නේ කවුද යකු??
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    ධර්මය පතුරුවන්න කියල නෑ. එහෙම අදහසකින් රජගොල්ලො එක්ක එකට වැඩ කරලත් නෑ. අමු කෙප්ප. බේගල්. අතේ රෝල්
    කිවවත් නැතත් දැන් පැතිරිලානේ නේ තියෙන්නේ. ඒක තමයි reality එක. ඉතින් උඹ reality එකත් එක්ක ඇරියස් මොකෝ ආගමික ඩයල් එකක් වගේ.

    තනියම අවබෝදද කරගත්තා කියලා තමයි අපි නම් අහල තියෙන්නේ . උබ වෙන මොකක් හරි අහලා ඇති.
    අහපුව වැඩක් නෑ, citation දාපන්
    ------ Post added on Aug 31, 2023 at 10:04 PM
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි බැරි? බුදුන් සිටි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවනේ. සිදුහත් උපත වටා තියෙන ජනවහර තහවුරු කෙරෙන භාරතීය නොවන ඓතිහාසික සටහන් තියෙනවා.
    පොත් පත්වල තියෙන දේවලුත් තාහවුරු කරගන්න පුලුවන් නෙ එතකොට.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කිවවත් නැතත් දැන් පැතිරිලානේ නේ තියෙන්නේ. ඒක තමයි reality එක. ඉතින් උඹ reality එකත් එක්ක ඇරියස් මොකෝ
    ඔය කියන පතුරුවන කතාව අශෝකගේ සංකල්පයක් ඒක දේශපාලනික වුවමනාවකට සැලසුමක් ඇතුව කරපු දෙයක්
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    ඔය කියන පතුරුවන කතාව අශෝකගේ සංකල්පයක් ඒක දේශපාලනික වුවමනාවකට සැලසුමක් ඇතුව කරපු දෙයක්
    ඒවා අපිට පිළිගන්න බෑ. සාක්ෂි ඇතුව ඔප්පු කරන්න ඕනේ
     
    • Wow
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පොත් පත්වල තියෙන දේවලුත් තාහවුරු කරගන්න පුලුවන් නෙ එතකොට.
    පුළුවන් පුළුවන්. සමහර කරුණු. මට කියන්න උවමනාව තියෙන්නේ මේ තියෙන බුද්ධාගම බුදුන් බිහිකරපු දෙයක් බවට තහවුරු කරන්න සාධක නැහැ.

    ඒවා අපිට පිළිගන්න බෑ. සාක්ෂි ඇතුව ඔප්පු කරන්න ඕනේ
    බහුවචන නැතුව ඒක වචනෙන් ව්‍යාකරණ දියන් :rofl: අපිට!, පම්ක
    ------ Post added on Aug 31, 2023 at 10:10 PM
     
    • Like
    Reactions: NRTG and Amith0424

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්. බුදුන් දෙසූ දහමක් මේ කිසිම පොත-පතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අභිධර්මය පවා බුදුන්ගේ දේශනාවක් නොවන බවට මතයක් තියෙනවා. මේ ගැන හරි දැනුමක් ලබාගන්න විදියක් නැද්ද?

    දර්මයයි, හින්දු ආගමේ මූල්ක හරය සම්පූර්නයෙන් වෙනස් නෙ. හින්දු ආගමේ ආත්ම සන්කල්පය (self) මේන්ටේන් කරන්නෙ. ධර්මයේන් කියන්නෙ, අනාත්ම (non-self), නැතිනම් පටිච්ච සමුපන්න බව...මේකෙන් හින්දු අගමේ කෝර් එක එක හෙලා ප්‍රතික්ශේප කරනව...
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,484
    67,821

    Mata nan penne oya okoma.jesus,shiva loke shunyay kiyala denan hitiya.self maintain eka witarai ituru une.awaboda wetcha kenek ithuru una.buduhanduruwo tamai awaboda wetcha ekenath nethi karala damme
     
    • Like
    Reactions: NRTG and Lovtus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    Mata nan penne oya okoma.jesus,shiva loke shunyay kiyala denan hitiya.self maintain eka witarai ituru une.awaboda wetcha kenek ithuru una.buduhanduruwo tamai awaboda wetcha ekenath nethi karala damme

    shunyathawayak ekka self ekak maintain karanna ba ne.. shunyathawaya kiyannema non-self kiyana ekamane..."empty of itself"
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,484
    67,821
    113
    shunyathawayak ekka self ekak maintain karanna ba ne.. shunyathawaya kiyannema non-self kiyana ekamane..."empty of itself"
    Ne but shunathawaya dekka kenek ithuru wenawane.shunyathawa dekka hitha digatama tiyagannawane.eka tamai mata penne shiva and jesus kare.
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුල ටික මුඛ පරම්පරාවෙන් ආව නිසානෙ වෙනස් වෙලා කියල හිතෙන්නෙ නමුත් මහරහතන් වහන්සේල ධර්ම සංගායනා කරනකොට එක් කෙනෙක් මුල ඉඳන් අග වෙනකන් කියනකොට අනිත් අය අහන් ඉඳල 100% හරි වෙනසක් නෑ කියල වෙරිෆයි කරා කියලයි කියන්නෙ..මම දන්න විදියට බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 300ය ගානකට පස්සෙ ධර්මය ලංකාවට ආවට පස්සෙ කොහොමත් වෙනසක් වෙන්ඩ විදියක් නෑ ත්‍රිපිටකය ලියවෙනකන්.

    දැනුත් ඉන්නව ත්‍රිපිටකය මුල ඉඳන් අග දක්වා කට පාඩමෙන් කියන්ඩ පුලුවන් හාමුදුරුවරු ඒ අයට මහරහතන් වහන්සේලට වගේ දියුණු මනසක් නැති උනත්..මට නම් බුදුන්ගෙ මුවෙන් වදාල නියම ධර්මය තමා දැන් ත්‍රිපිටකයෙ තියෙන්නෙ කියල විශ්වාසයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Lovtus