බුදුහාමුදුරුවෝ බුද්ධාගමේ ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    oya kiyanne...sowan wenawa...namuth niwan dakinne na wagei seen ekak da?..
    Mata eka hariyata kiyanna terenne ne.sowan unata apita kaya hitha wen wela nane.egologe hitha kayenuth wen wela inne.itath wada higher level ekakin.but anthima hitha tiyagannawa.egolo not self kiyana eka dannawa.but dukai kiyanne ai kiyana eka terene ne kayen wen wela hinda.kedi kedi bidi bidi yana eka egolota prashnayak ne
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නිවන් දකින්ඩ අවශ්‍ය කොටස හා මාර්ගය හරියට පැහැදිලි නම් අනිත් ඒව ගැන තර්ක කරල වැඩක් නෑ මට නම්..දැන් ඉන්න සමහරක් හාමුදුරුවරු හැසිරෙන විදිය, කියන බන ඇහුවම ධර්මය පිරිහෙන බවක් තමා පේන්නෙ නමුත් නිවන් දැකීමට අවශ්‍ය පිරිසිදු ධර්මය කිසි වෙනසක් නැතුව අද දක්වා හරියට ඇවිල්ල තියෙනව කියන එක නම් මට විශ්වාසයි.
    ඔන්න ඔය අවශ්‍ය කොටස හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. ඒකට අනවශ්‍ය කොටස් අසීමිතව මිශ්‍රවෙලා. ගම්මිරිස් ඇට 10කට ගස්ලබු ඇට කෝටියක් මිශ්‍රවෙලා වගේ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    Mata eka hariyata kiyanna terenne ne.sowan unata apita kaya hitha wen wela nane.egologe hitha kayenuth wen wela inne.itath wada higher level ekakin.but anthima hitha tiyagannawa.egolo not self kiyana eka dannawa.but dukai kiyanne ai kiyana eka terene ne kayen wen wela hinda.kedi kedi bidi bidi yana eka egolota prashnayak ne

    oya kiyanne brahma level ekak ganane.. eyala shunyathawaya dhannawa kiyala kohomada danne? eyalage shunyathawaya, dharmaye kathakarna ekamada kiyala kohomda danne?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    oya kiyanne brahma level ekak ganane.. eyala shunyathawaya dhannawa kiyala kohomada danne? eyalage shunyathawaya, dharmaye kathakarna ekamada kiyala kohomda danne?
    Mn me kiyawala nikan kivve.egolo shunyathawaya dakinawa.but nirodha wenne ne.forever play eke innawa.egolo dannawa kaya hithata apu ekak kiyala.kaya egolota one one widiyata hada hada innawa.dukak kiyanne ai kiyala terenne ne.rupa kedi kedi hedi hedi yanawa kiyala egolo dannawa.okane not self kiyanne.egolo eka dananwa but eke dukak terenne ne.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔන්න ඔය අවශ්‍ය කොටස හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. ඒකට අනවශ්‍ය කොටස් අසීමිතව මිශ්‍රවෙලා. ගම්මිරිස් ඇට 10කට ගස්ලබු ඇට කෝටියක් මිශ්‍රවෙලා වගේ.
    පිරිසිදු ධර්මය තියෙනව හෙව්වොත් හම්බවෙයි..

    අනික බුද්ධාගම ගැන සැකයක් තියෙනව නම් හෝ සැකයක් තියෙනකන් බාවනා, සමාධි, විදර්ශණා ගැන හොයන්ඩත් එපා, ප්‍රතිඵලයක් නැති කාලය කා දැමීමක් වෙයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    Mn me kiyawala nikan kivve.egolo shunyathawaya dakinawa.but nirodha wenne ne.forever play eke innawa.egolo dannawa kaya hithata apu ekak kiyala.kaya egolota one one widiyata hada hada innawa.dukak kiyanne ai kiyala terenne ne.rupa kedi kedi hedi hedi yanawa kiyala egolo dannawa.okane not self kiyanne.egolo eka dananwa but eke dukak terenne ne.

    oka technically awul. non-self, anicca dakinawa kiyannema, duka dakinawa kiyana eka...oya oya kiyanne...hithin hithana dukak gana...

    anika, according to buddha: duka/anicca..etc dakka kena bahawa 7n iwarayi

    anit deya tamai, oya level eke hamadaama inna bane...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    oka technically awul. non-self, anicca dakinawa kiyannema, duka dakinawa kiyana eka...oya oya kiyanne...hithin hithana dukak gana...

    anika, according to buddha: duka/anicca..etc dakka kena bahawa 7n iwarayi

    anit deya tamai, oya level eke hamadaama inna bane...
    Mata oka kiyanna terenne ne bn.rupe kedi kedi yana eka vipassana karoth ne bawa 7n nirodha wenne?but oka gena knowledge ekak witarak tiyenawanan?oka ohoma vipassana karala balanne nattan?egolo kohomahari rupayay rupaya dakina ekenai dennek newe kiyala dannawa.eka nan verse ekakath tiyenawa rig veda da koheda.

    E level eke hemadama inna puluwanne illusion eka realize karagena ivarane.egolota kaya hadanna puluwan
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    Mata oka kiyanna terenne ne bn.rupe kedi kedi yana eka vipassana karoth ne bawa 7n nirodha wenne?but oka gena knowledge ekak witarak tiyenawanan?oka ohoma vipassana karala balanne nattan?egolo kohomahari rupayay rupaya dakina ekenai dennek newe kiyala dannawa.eka nan verse ekakath tiyenawa rig veda da koheda.

    afaik, sowan person's consciousness converges within 7n. He doesnt have to go sit and do the vipassana, since his consciousness is different that before the spark can come at any moment even by the vipassana of daily activity.

    E level eke hemadama inna puluwanne illusion eka realize karagena ivarane.egolota kaya hadanna puluwan

    level eke innawa kiyanneth, illusion eka realized nathi nisane.. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    afaik, sowan person's consciousness converges within 7n. He doesnt have to go sit and do the vipassana, since his consciousness is different that before the spark can come at any moment even by the vipassana of daily activity.

    level eke innawa kiyanneth, illusion eka realized nathi nisane.. :baffled:
    Bawa 7k kiyanneth ban kshana 7k ne.hith 7k ne.sammutiyen ne api life time 7k kiyala kiyanne.arogollo karanne oka dakinne netuwa hithema innawa.illusion eka realized wena ekane samma ditti.but bawa nirodha wenna oya vipasanawa wenna epaye.

    Uba tikak study karapanko hindu eka patta gamburui.api atman kiyala kivvata patta gamburui oka.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    බීලා කතා කරන්න ඕන ටොපික් එකක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තියෙන ප්‍රශ්ණ.

    1 බුදු කට්ටක් කාලා පෙරුම් පුරලා මිනිස්සුන්ව දුකින් ගලවගන්න මහන්සිවුන එකේ පස්මහබැලුම් බලන වෙලේ කොලයක් කඩදාසියක් හොයාගන්නකන්වත් ඔය ඉපදීම ප්‍රමාද කරානම් ලෝකෙට වෙන සේවය, ධර්මයේ පැවැත්ම තේරුන් ගන්න බැරිවුනාද?

    2 අච්චර දුක් විඳලා දෙයක් හොයාගෙන අවසාන කාලයේ මැරෙන්නයි යන්නේ කියද්දී උපස්තායක මැරෙන්න එපා තව ඉන්න කිව්වේ නෑ කියලා අකාලයේ මැරිල ගියේ ඇයි?
    🤔
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    මට තියෙන ප්‍රශ්ණ.

    1 බුදු කට්ටක් කාලා පෙරුම් පුරලා මිනිස්සුන්ව දුකින් ගලවගන්න මහන්සිවුන එකේ පස්මහබැලුම් බලන වෙලේ කොලයක් කඩදාසියක් හොයාගන්නකන්වත් ඔය ඉපදීම ප්‍රමාද කරානම් ලෝකෙට වෙන සේවය, ධර්මයේ පැවැත්ම තේරුන් ගන්න බැරිවුනාද?

    2 අච්චර දුක් විඳලා දෙයක් හොයාගෙන අවසාන කාලයේ මැරෙන්නයි යන්නේ කියද්දී උපස්තායක මැරෙන්න එපා තව ඉන්න කිව්වේ නෑ කියලා මැරිල ගියේ ඇයි?
    🤔
    Loke eliyewath athulewath ne ban.kena kenata mawena lokayak me tiyenne.kadadasi one ube loketa.

    Meka terenawada balapan.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    Bawa 7k kiyanneth ban kshana 7k ne.hith 7k ne.sammutiyen ne api life time 7k kiyala kiyanne.arogollo karanne oka dakinne netuwa hithema innawa.illusion eka realized wena ekane samma ditti.but bawa nirodha wenna oya vipasanawa wenna epaye.

    Uba tikak study karapanko hindu eka patta gamburui.api atman kiyala kivvata patta gamburui oka.

    othana bhawa 7 kiyanne change 7i. manussa->dewa, dewa->manussa, etc.. lifetime newei...

    monawa unath, non-self kiyala un dannawa nam, self ekak promote karana eke kisima meaning ekak na ne... after death self eka better place/state ekakata gena yana ekane core eka.. oka non-self ekath ekka contradict wenawane
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    othana bhawa 7 kiyanne change 7i. manussa->dewa, dewa->manussa, etc.. lifetime newei...

    monawa unath, non-self kiyala un dannawa nam, self ekak promote karana eke kisima meaning ekak na ne... after death self eka better place/state ekakata gena yana ekane core eka.. oka non-self ekath ekka contradict wenawane
    Ne bn passe aya patalan tiyenne ape budgame aya pansal heduwa wage.mul verses ehema bqlapan rudri path.shunyathawayamai kiyanne
    Screenshot-20230901-020900-You-Tube.jpg

    Screenshot-20230901-020914-You-Tube.jpg
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    indiawe agamak passen watila nahena nahilla...haththikke...irdi balen africa paththata wadiye natte ai danna..wate ratawal tikata shot eka dunna ithin :yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඒ ගැන හරි අවබෝධයක් ලබන්න නම් සතර සතිපට්ඨානය වඩන්න. ඒ කියන්නෙ බුදුහාමුදුරුවො හදලායි කියන කරිකියුලම් එක අවශ්‍ය පමණට ඉගෙන ගෙන නිර්දේශිත ක්‍රියාකාරකම් වල යෙදිලා බලන්න. ඒකෙ සාර්ථකව ඉදිරියට යනකොට බුදුන් බුදුන්මය, දහම් දහම්මය, සඟුන් සඟුන්මය කියලා තමන්ටම දැනගන්න පුලුවන් අවබෝධයක් ලැබෙයි.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ අද තියෙන බුද්ධාගම කියන්නේ බ්‍රාහ්මණ ආගමේ (හින්දු) ම කොටසක්. බුදුන් දෙසූ දහමක් මේ කිසිම පොත-පතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අභිධර්මය පවා බුදුන්ගේ දේශනාවක් නොවන බවට මතයක් තියෙනවා. මේ ගැන හරි දැනුමක් ලබාගන්න විදියක් නැද්ද?
    මේ හයිලයිට් කරලා තියෙන වචන දෙකට ඔයාගේ ඔලුවෙ තියෙන අර්ථකථන දෙක මට කියන්න බලන්න.