eka thami kiyanne alokaya duraa apita penne saralawa kiwwoth apita me pena moon eka danata thiyena eka newi athththarama apita e kalaya anuwa auruddak hor masayak passen htiyena ekak penne![]()
moon eka නෙමෙයි නේද

eka thami kiyanne alokaya duraa apita penne saralawa kiwwoth apita me pena moon eka danata thiyena eka newi athththarama apita e kalaya anuwa auruddak hor masayak passen htiyena ekak penne![]()

ඔව්. මම ඒකනේ අර ක්‍රිකට් උදාහරනෙන් කිව්වේ. වෙන සිද්දිය ටයිම් ගැප් එකකින් පේනවා මිසක් වෙන්න තියන සිද්දි පේන්නේ නැ. පෘතුවියේ එකා වාහනේට හැප්පිලා මැරිලා උගේ හත් දවසේ දානෙත් දීනා ඌ වෙන ආත්මෙක ඉපදිලා, තව අවුරුදු 700-800ක් ගිහින් තමා අර තරුවේ ඉන්න එකාට පේනවා නම් පේන්නේ.. මොකද ඒ යකා ඉන්නේ එච්චරටම දුරින්..එත් ඉතින් වෙලා අරු මැරිලා ඉවරයි නේ බන්
අපේ හදේ ටයිම් ගැප් එක එච්චර් නැ මචන්.. අහසේ තියන තරු එක්ක බැලුවොත් හද තියෙන්නේ අපේ මිදුලෙ වගේ බන්.. එච්චර ලගයි..eka thami kiyanne alokaya duraa apita penne saralawa kiwwoth apita me pena moon eka danata thiyena eka newi athththarama apita e kalaya anuwa auruddak hor masayak passen htiyena ekak penne![]()
Space time singularity ![]()
මොකද මේකේ හැටියට කාලයයි දුරයි කියන මානයන් දෙකේ බලපෑමක් wormhole එකට නෑනේ 

ඒකේ හැටියට ආලෝක වර්ශ ට්‍රිලියන ගානකට එහා ඇති තැනකට wormhole එකක් හරහා සමහරවිට අඩි ගානක දුරකින් සම්බන්ධ වෙන්න පුලුවන් ඇති. wormhole එක ගැන දන්න දියුනු වෙච්ච ජීවින් අපේ ලෝකෙට එනවා කියන එක පුදුමයක් නෙමෙයි ඒ කියන්නේ.මොකද මේකේ හැටියට කාලයයි දුරයි කියන මානයන් දෙකේ බලපෑමක් wormhole එකට නෑනේ
![]()
ඉස්සර අපි පොඩි කාලේ ගියා ස්ටාර් ගේට් කියලා ටෙලෙ එකක්. එකේ ඔය සීන් තියනවා.

මම පොඩි කාලේ බයයි බලන්න ඒක. ඒකේ එකෙක්ගේ බුරියෙන් නයෙක් එනවා. ඌ චාටර්..
star trek eketh ohoma case thiyanawa. melo deyak therenne nathuwa oheeee balanawa![]()

star trek eketh ohoma case thiyanawa. melo deyak therenne nathuwa oheeee balanawa![]()

ඉස්සර අපි පොඩි කාලේ ගියා ස්ටාර් ගේට් කියලා ටෙලෙ එකක්. එකේ ඔය සීන් තියනවා.

මගේ ලගත් මේ ලගක් වෙනකන් තිබ්බා නාසා එකෙන් එවපුවා. මම අයින් කලා ගොඩක් එව්වා ගරාජ් එකේ දාලා තිබිලා තෙමිල පුස්කාලා.. ඇපලො ශටල් එක ගැන, තව හද, අගහරු වගේ එවා ගැන පරීක්ශන කරපුවවල විස්තර. ඉස්සර විනොදෙට නාසා එකට එරොග්‍රැම් ගහනවා. සතියෙන් දෙකෙන් ඒ අය විස්ත්ර එවනවා. ගොඩක්ම ලියුවේ නාසා එකටයි ඒ කාලේ හරිම පිස්සුවක් තිබ්බා ඩිස්නිලැන්ඩ් යන්න. ඔය දෙකට තමා ලියන්නේ..
2000-2006 කාලේ NASA එකෙන් එව්ව ඒවා කියෙව්වට තේරුනේ නැහැ හරියට පොඩි කලේ අවරුදු 8-14 දී විතර
ඒවා ගොඩක් අවිස්සුව දැන් අවරුදු 15 ක් විතර පරණ ඒවත් තිනවා
http://imgur.com/a/MPSA3
මගේ ලගත් මේ ලගක් වෙනකන් තිබ්බා නාසා එකෙන් එවපුවා. මම අයින් කලා ගොඩක් එව්වා ගරාජ් එකේ දාලා තිබිලා තෙමිල පුස්කාලා.. ඇපලො ශටල් එක ගැන, තව හද, අගහරු වගේ එවා ගැන පරීක්ශන කරපුවවල විස්තර. ඉස්සර විනොදෙට නාසා එකට එරොග්‍රැම් ගහනවා. සතියෙන් දෙකෙන් ඒ අය විස්ත්ර එවනවා. ගොඩක්ම ලියුවේ නාසා එකටයි ඒ කාලේ හරිම පිස්සුවක් තිබ්බා ඩිස්නිලැන්ඩ් යන්න. ඔය දෙකට තමා ලියන්නේ..
මමත් ඉස්සර පෙන්පැල් එවුන්ට යවලා තැගිත් හුවමාරු කරගෙන තියෙනවා. අන්න ලමා කාලේ. මතක් වෙද්දි හෙන දුකයි.. ලියුමක් දාලා උත්තරයක් එනකොට මාර හැපි. දැන් වගේ sms නැනේ..අන්න ඒවා "එරොග්‍රැම්" යැව්වේ ගානත් අඩුයි ඒවා , තව jasda වගේ නමක් තීන එකක් තිබුන ජපන් එකකුත් තව letter-net එක මතකද penpal එක එකෙන් එවපු ඉටිපන්දමක් තාම තිනවා box එක එක්කම ,

මමත් ඉස්සර පෙන්පැල් එවුන්ට යවලා තැගිත් හුවමාරු කරගෙන තියෙනවා. අන්න ලමා කාලේ. මතක් වෙද්දි හෙන දුකයි.. ලියුමක් දාලා උත්තරයක් එනකොට මාර හැපි. දැන් වගේ sms නැනේ..
සරුංගල් යැව්වා ,හවසට රුපවාහිනියේ කාටුන් බැලුව ,spell binders,famous five, අතීතෙට යන්න පුළුවන් නම් හොදයි, අපේ ළමයි සෙල්ලම කරන කලේ වෙද්දී තව ගොඩක් දේවල් වෙනස් වෙලා, ඒ ළමයි ට ගොඩක් දේවල් මග ඇරේවි 
ඒකේ හැටියට ආලෝක වර්ශ ට්‍රිලියන ගානකට එහා ඇති තැනකට wormhole එකක් හරහා සමහරවිට අඩි ගානක දුරකින් සම්බන්ධ වෙන්න පුලුවන් ඇති. wormhole එක ගැන දන්න දියුනු වෙච්ච ජීවින් අපේ ලෝකෙට එනවා කියන එක පුදුමයක් නෙමෙයි ඒ කියන්නේ.මොකද මේකේ හැටියට කාලයයි දුරයි කියන මානයන් දෙකේ බලපෑමක් wormhole එකට නෑනේ
![]()
හ්ම්ම් එහෙමදමම කිව්වේ නිකන් හිතන්නකෝ X නැමති තරුවක් තියෙනවා ඒකේ ඉඳන් බැලුවම වර්තමාන පෘතුවි දිනයකට පෙර සිදුවු දසුන් පෙනෙන්නේ. පෘථුවියේ ඉන්න කෙනෙක් පාර පනිද්දි වාහයකට හැප්පිලා මැරෙනවා. ඒ මැරුණ විගසම පෘථුවියේ ඉන්න කෙනෙක් ඒ අනතුර සිදුවුගමන් X නම් තරුවට පණිවිඩයක් යවනවා මෙහෙම අනතුරක් වුණා කියලා(*ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමයක් මගින්). ඇත්තටම X නැමති තරුවෙ ඉන්න කෙනා තවම මේ සිද්ධිය දැකල නැහැ(පෘථිවි දින එකකට පෙර සිදුවූ දේවල් පමණක් පෙනෙන නිසා). ඊ්ට පස්සෙ ඒ X නැමති තරුවෙ ඉන්න කෙනා ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමය භාවිතයෙන් නැවත පෘතුවියේ ඉන්න අනතුරට ලක්වූ කෙනාට පණිවිඩය යවනවා අහවල් වේලාවේ මෙලෙස අනතුරක් සිදු වෙන්නට තිබෙනවා කියා. එතකොට ඌ අතීතයෙ හරි ජීවත් වෙයි. හැබැයි පෘථිවි වර්තමානයෙන් ඌ දැටමත් මැරිලනේ. මොන හුත්තක්ද මන්ද.![]()
තෙරුනෙ නම් නැ අවුලක් නැ ආකාසෙ ගැන ලොකු උනන්දුවක් නැ 
moon eka නෙමෙයි නේද![]()
uba kiyanne moon eke kisima wenasak wenne nathi hinda neh ela eal got it !

exampleuba kiyanne moon eke kisima wenasak wenne nathi hinda neh ela eal got it !
![]()
![]()