බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    eka thami kiyanne alokaya duraa apita penne saralawa kiwwoth apita me pena moon eka danata thiyena eka newi athththarama apita e kalaya anuwa auruddak hor masayak passen htiyena ekak penne :yes:

    moon eka නෙමෙයි නේද :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එත් ඉතින් වෙලා අරු මැරිලා ඉවරයි නේ බන්
    ඔව්. මම ඒකනේ අර ක්‍රිකට් උදාහරනෙන් කිව්වේ. වෙන සිද්දිය ටයිම් ගැප් එකකින් පේනවා මිසක් වෙන්න තියන සිද්දි පේන්නේ නැ. පෘතුවියේ එකා වාහනේට හැප්පිලා මැරිලා උගේ හත් දවසේ දානෙත් දීනා ඌ වෙන ආත්මෙක ඉපදිලා, තව අවුරුදු 700-800ක් ගිහින් තමා අර තරුවේ ඉන්න එකාට පේනවා නම් පේන්නේ.. මොකද ඒ යකා ඉන්නේ එච්චරටම දුරින්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    eka thami kiyanne alokaya duraa apita penne saralawa kiwwoth apita me pena moon eka danata thiyena eka newi athththarama apita e kalaya anuwa auruddak hor masayak passen htiyena ekak penne :yes:
    අපේ හදේ ටයිම් ගැප් එක එච්චර් නැ මචන්.. අහසේ තියන තරු එක්ක බැලුවොත් හද තියෙන්නේ අපේ මිදුලෙ වගේ බන්.. එච්චර ලගයි..
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Space time singularity
    :P

    ඒකේ හැටියට ආලෝක වර්ශ ට්‍රිලියන ගානකට එහා ඇති තැනකට wormhole එකක් හරහා සමහරවිට අඩි ගානක දුරකින් සම්බන්ධ වෙන්න පුලුවන් ඇති. wormhole එක ගැන දන්න දියුනු වෙච්ච ජීවින් අපේ ලෝකෙට එනවා කියන එක පුදුමයක් නෙමෙයි ඒ කියන්නේ. :dull: මොකද මේකේ හැටියට කාලයයි දුරයි කියන මානයන් දෙකේ බලපෑමක් wormhole එකට නෑනේ :baffled::baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒකේ හැටියට ආලෝක වර්ශ ට්‍රිලියන ගානකට එහා ඇති තැනකට wormhole එකක් හරහා සමහරවිට අඩි ගානක දුරකින් සම්බන්ධ වෙන්න පුලුවන් ඇති. wormhole එක ගැන දන්න දියුනු වෙච්ච ජීවින් අපේ ලෝකෙට එනවා කියන එක පුදුමයක් නෙමෙයි ඒ කියන්නේ. :dull: මොකද මේකේ හැටියට කාලයයි දුරයි කියන මානයන් දෙකේ බලපෑමක් wormhole එකට නෑනේ :baffled::baffled:

    ඉස්සර අපි පොඩි කාලේ ගියා ස්ටාර් ගේට් කියලා ටෙලෙ එකක්. එකේ ඔය සීන් තියනවා.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඉස්සර අපි පොඩි කාලේ ගියා ස්ටාර් ගේට් කියලා ටෙලෙ එකක්. එකේ ඔය සීන් තියනවා.

    star trek eketh ohoma case thiyanawa. melo deyak therenne nathuwa oheeee balanawa :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉස්සර අපි පොඩි කාලේ ගියා ස්ටාර් ගේට් කියලා ටෙලෙ එකක්. එකේ ඔය සීන් තියනවා.

    2000-2006 කාලේ NASA එකෙන් එව්ව ඒවා කියෙව්වට තේරුනේ නැහැ හරියට පොඩි කලේ අවරුදු 8-14 දී විතර :)

    ඒවා ගොඩක් අවිස්සුව දැන් අවරුදු 15 ක් විතර පරණ ඒවත් තිනවා

    http://imgur.com/a/MPSA3
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    2000-2006 කාලේ NASA එකෙන් එව්ව ඒවා කියෙව්වට තේරුනේ නැහැ හරියට පොඩි කලේ අවරුදු 8-14 දී විතර :)

    ඒවා ගොඩක් අවිස්සුව දැන් අවරුදු 15 ක් විතර පරණ ඒවත් තිනවා

    http://imgur.com/a/MPSA3
    මගේ ලගත් මේ ලගක් වෙනකන් තිබ්බා නාසා එකෙන් එවපුවා. මම අයින් කලා ගොඩක් එව්වා ගරාජ් එකේ දාලා තිබිලා තෙමිල පුස්කාලා.. ඇපලො ශටල් එක ගැන, තව හද, අගහරු වගේ එවා ගැන පරීක්ශන කරපුවවල විස්තර. ඉස්සර විනොදෙට නාසා එකට එරොග්‍රැම් ගහනවා. සතියෙන් දෙකෙන් ඒ අය විස්ත්‍ර එවනවා. ගොඩක්ම ලියුවේ නාසා එකටයි ඒ කාලේ හරිම පිස්සුවක් තිබ්බා ඩිස්නිලැන්ඩ් යන්න. ඔය දෙකට තමා ලියන්නේ..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගේ ලගත් මේ ලගක් වෙනකන් තිබ්බා නාසා එකෙන් එවපුවා. මම අයින් කලා ගොඩක් එව්වා ගරාජ් එකේ දාලා තිබිලා තෙමිල පුස්කාලා.. ඇපලො ශටල් එක ගැන, තව හද, අගහරු වගේ එවා ගැන පරීක්ශන කරපුවවල විස්තර. ඉස්සර විනොදෙට නාසා එකට එරොග්‍රැම් ගහනවා. සතියෙන් දෙකෙන් ඒ අය විස්ත්‍ර එවනවා. ගොඩක්ම ලියුවේ නාසා එකටයි ඒ කාලේ හරිම පිස්සුවක් තිබ්බා ඩිස්නිලැන්ඩ් යන්න. ඔය දෙකට තමා ලියන්නේ..

    අන්න ඒවා "එරොග්‍රැම්" යැව්වේ ගානත් අඩුයි ඒවා , තව jasda වගේ නමක් තීන එකක් තිබුන ජපන් එකකුත් තව letter-net එක මතකද penpal එක එකෙන් එවපු ඉටිපන්දමක් තාම තිනවා box එක එක්කම ,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්න ඒවා "එරොග්‍රැම්" යැව්වේ ගානත් අඩුයි ඒවා , තව jasda වගේ නමක් තීන එකක් තිබුන ජපන් එකකුත් තව letter-net එක මතකද penpal එක එකෙන් එවපු ඉටිපන්දමක් තාම තිනවා box එක එක්කම ,
    මමත් ඉස්සර පෙන්පැල් එවුන්ට යවලා තැගිත් හුවමාරු කරගෙන තියෙනවා. අන්න ලමා කාලේ. මතක් වෙද්දි හෙන දුකයි.. ලියුමක් දාලා උත්තරයක් එනකොට මාර හැපි. දැන් වගේ sms නැනේ..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපි මෙහෙම හිතමු එකම මොහොතක අපි දකින දේවල් ගැන හිතමු. අපිට අඩි 10 දුර තියෙන වස්තුවක් පැහැදිලිව ඇසට පෙන්නේ නෑ කියලා හිතමු. නමුත් ඒ මොහොතෙදිම අපිට කිලෝමිටර් දස දහස් ගණනක් දුරින් තියෙන හඳ පැහැදිලිව අපි ලඟ තියෙනවා කියලා පෙනෙනවා. ආලෝක වර්ෂ ගණනාවක් දුරින් තියෙන තරු පෙනෙවා. නමුත් අඩි 10 දුර තියෙන වස්තුව පෙන්නේ නෑ. සමහර විට ඒ වස්තුවට වෙනත් ආලෝකයක් වැදුනොත් අපිට පෙන්න පුලූවන්, මම කියන්න උත්සහ කරන්නේ එක මොහොතක අපිට දකින්න පුලූවන් දේවල් යම් යම් සාධක මත වෙනස් වෙනවා මෙතනදි කාලය වෙනස් වෙන්නේ නෑ. අනිකුත් සාධක වෙනස් වෙනවා. මම හිතන්නේ කාලය කියන මානය අපි හදාගෙන තියෙන්නේ අපේ සම්මතයක් අනුව එය විශ්විය සම්මතය නොවන්න පුලූවන් සුර්ය්‍ය සෞරග්‍රහ මණ්ඩලය එක ලෙස එළිය ලබාදෙනවා. පෘතුවියට අඩුවෙන් බ්‍රහස්පතිට වැඩියෙන් කියලා වෙනසක් නෑ. මම හිතන්නේ විශ්විය කාල මානයට මේ දේ පොදුයි කියලා. අපි සෑමදෙනාටම කාලය කියන මානය පොදුයි. නමුත් අපි හදාගෙන තියෙනවා අපේ පැය 24 දවසක් කියලා. අපි ඒ සම්මතයම අනෙක් ග්‍රහලෝක වලටත් යොදාගෙන බ්‍රහස්පතිගේ දවසක් කියන්නේ මෙච්චර කාලයක් කියලා කියනවා. මම හිතන්නේ කාලය කියන මානය ගැන අපි යොදාගෙන තියෙන සම්මතය වැරදි ඇති ග්‍රහලෝක දෙකක් අතරේ ඉන්න පුද්ගලයෝ දෙන්නෙක් මනසින් එකිනෙකා අදහස් හුවමාරු කර ගන්නවා නම් ඒ මොහොතෙදිම එකිනෙකාගේ අදහස් සංනිවේදනය වෙනවා නම් කාලය කියන මානය ඒ සංනිවේදනයට අපි කොහොමද ගලපන්නේ ?

    මේ ත්‍රේඩ් එක බලනකොට අදහස් දාන්න හිතුනා මේක මෝඩ අදහස් වෙන්න පුලූවන් :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මමත් ඉස්සර පෙන්පැල් එවුන්ට යවලා තැගිත් හුවමාරු කරගෙන තියෙනවා. අන්න ලමා කාලේ. මතක් වෙද්දි හෙන දුකයි.. ලියුමක් දාලා උත්තරයක් එනකොට මාර හැපි. දැන් වගේ sms නැනේ..

    ඔව් මාසයක් විතර යනවා reply එන්න.
    :dull: සරුංගල් යැව්වා ,හවසට රුපවාහිනියේ කාටුන් බැලුව ,spell binders,famous five, අතීතෙට යන්න පුළුවන් නම් හොදයි, අපේ ළමයි සෙල්ලම කරන කලේ වෙද්දී තව ගොඩක් දේවල් වෙනස් වෙලා, ඒ ළමයි ට ගොඩක් දේවල් මග ඇරේවි :dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒකේ හැටියට ආලෝක වර්ශ ට්‍රිලියන ගානකට එහා ඇති තැනකට wormhole එකක් හරහා සමහරවිට අඩි ගානක දුරකින් සම්බන්ධ වෙන්න පුලුවන් ඇති. wormhole එක ගැන දන්න දියුනු වෙච්ච ජීවින් අපේ ලෝකෙට එනවා කියන එක පුදුමයක් නෙමෙයි ඒ කියන්නේ. :dull: මොකද මේකේ හැටියට කාලයයි දුරයි කියන මානයන් දෙකේ බලපෑමක් wormhole එකට නෑනේ :baffled::baffled:

    Singularity - a geometric point with no dimensions where the laws of physics break down. It is a theoretical point of zero volume and infinite density
    සරලව පොඩි ළමයින්ට නසා එකේ අය විස්තර කරන්නේ මෙහෙම
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම කිව්වේ නිකන් හිතන්නකෝ X නැමති තරුවක් තියෙනවා ඒකේ ඉඳන් බැලුවම වර්තමාන පෘතුවි දිනයකට පෙර සිදුවු දසුන් පෙනෙන්නේ. පෘථුවියේ ඉන්න කෙනෙක් පාර පනිද්දි වාහයකට හැප්පිලා මැරෙනවා. ඒ මැරුණ විගසම පෘථුවියේ ඉන්න කෙනෙක් ඒ අනතුර සිදුවුගමන් X නම් තරුවට පණිවිඩයක් යවනවා මෙහෙම අනතුරක් වුණා කියලා(*ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමයක් මගින්). ඇත්තටම X නැමති තරුවෙ ඉන්න කෙනා තවම මේ සිද්ධිය දැකල නැහැ(පෘථිවි දින එකකට පෙර සිදුවූ දේවල් පමණක් පෙනෙන නිසා). ඊ්ට පස්සෙ ඒ X නැමති තරුවෙ ඉන්න කෙනා ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමය භාවිතයෙන් නැවත පෘතුවියේ ඉන්න අනතුරට ලක්වූ කෙනාට පණිවිඩය යවනවා අහවල් වේලාවේ මෙලෙස අනතුරක් සිදු වෙන්නට තිබෙනවා කියා. එතකොට ඌ අතීතයෙ හරි ජීවත් වෙයි. හැබැයි පෘථිවි වර්තමානයෙන් ඌ දැටමත් මැරිලනේ. මොන හුත්තක්ද මන්ද. :rofl:
    හ්ම්ම් එහෙමද :rolleyes: තෙරුනෙ නම් නැ අවුලක් නැ ආකාසෙ ගැන ලොකු උනන්දුවක් නැ :D