බුදු_දහමට_අපහාස_කරන_මෙම_ෆේස්බුක්_පිටුව_ඉව&#350

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බුදු_දහමට_අපහාස_කරන_මෙම_ෆේස්බුක්_පිටුව_ඉව&#350

    බුදු දහමට අපහාස කරන මෙම ෆේස්බුක් පිටුව ඉවත් කිරීමට දායක වන්න . . .

    Untitled-1copy-7.jpg


    Report.jpg


    ලංකාවේ සිටින පුද්ගලයෙකු විසින් පවත්වාගන යනු ලබන බුදු දහමට අපහාසවන මෙම ෆේස්බුක් පිටුව ඉවත් කිරීමට දායක වන්න.

    බුදුන් වහන්සේගේ මුහුණට සුනඛ හිසක් හා ඌරෙකුගේ හිසක් බද්ධ කිරීම, සීවලී මහ රහතන් වහන්සේගේ ධාතූන් ලෙස සුනඛ මල සහිත ජායාරූප ආදී බුදුදහමට අපහාස වන ජායාරූප ගනනාවක් නින්දිත ආකාරයෙන් එම ෆේස්බුක් පිටුවට ඇතුලත් කර තිබෙනවා.

    df.jpg


    පහත ආකාරයෙන් එම පිටුව අවහිරකිරීමට දායක විය හැකිය

    1) එම පිටුවට පහත ලිපිනයෙන් පිවිසෙන්න . . .

    http://www.facebook.com/pages/Dhammananda-Sumangala-Himi/163791280420332

    2) ඉන්පසු පහත පරිදි "Report Page" තෝරාගන්න . . .

    fcb.jpg


    3) ඉන්පසු අවහිර කිරීමට හේතුවට අදාල "Hate Speech" යටතේ "Tagets a religious group" තෝරාගන Continue මත ක්ලික් කරන්න.

    ghg.jpg


    4) ඉන්පසු "Report to Facebook" යන්න සළකුණු කිරීමෙන් අනතුරුව Continue ගන්න.

    3-1.jpg


    ඔබගේ මිතුරන්වද දැනුවත් කර මෙවැනි බුදුදහමට අපහස වන වෙබ් පිටු අතුගා මකා දැම්මීමට ඔවුන්ගේ දායකත්වයද ලබා ගන්න . . .