බුදු_මචන්ලා_උදව්වක්_ඕනේ
මචන්ලා , මට latpop එකක් ගන්න ඕනේ . මන් unity එක පැත්තේ නිකමට රවුමක් දාල බැලුවා මොනවද තියෙන models කියල බලන්න.ඒ එකක්වත් මට එච්චර සෙට් උනේ නැහැ බන්. මන් හොයන්නේ 4th generation core i3 or i5 උනත් කමක් නැහැ. dedicated VGA ඕනේ නැහැ. තිබ්බත් කමක් නැහැ. AMD එපා. samsung , HP එපා. dell , lenovo , acer තමයි බන් හොයන්නේ.asus ගැන එච්චර පැහැදීමක් නෑ. මගේ උපරිම budget එක 80 මචන්.ලොකු උදව්වක් මචන් පුළුවන් නම් මට හොද ඒවා දෙක තුනක් කියපන්. link එකක් හරි කමක් නැහැ මෙතන දාපන් .

? උබේ තියන ගානට හොද බඩුවක් ගන්න පුළුවන් වෙයි යුරාජ් ලොක්කාගෙන් 
සොරි මචං