බුදු_මචන්ලා_උදව්වක්_ඕනේ

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    බුදු_මචන්ලා_උදව්වක්_ඕනේ

    මචන්ලා , මට latpop එකක් ගන්න ඕනේ . මන් unity එක පැත්තේ නිකමට රවුමක් දාල බැලුවා මොනවද තියෙන models කියල බලන්න.ඒ එකක්වත් මට එච්චර සෙට් උනේ නැහැ බන්. මන් හොයන්නේ 4th generation core i3 or i5 උනත් කමක් නැහැ. dedicated VGA ඕනේ නැහැ. තිබ්බත් කමක් නැහැ. AMD එපා. samsung , HP එපා. dell , lenovo , acer තමයි බන් හොයන්නේ.asus ගැන එච්චර පැහැදීමක් නෑ. මගේ උපරිම budget එක 80 මචන්.ලොකු උදව්වක් මචන් පුළුවන් නම් මට හොද ඒවා දෙක තුනක් කියපන්. link එකක් හරි කමක් නැහැ මෙතන දාපන් . :yes::yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    බුම්ප්
    :yes:
    දඩබ්බරයා;17195633 said:
    man kiyanne Acer ganna epa. Man danne an Asus ai akamathi kiyala. Man 2008 gaththa toshiba eka 2014 ayin kare ethakan battery ekakwath maru kare na. piligannawanm piliganin.

    toshiba අකමත්තක්ම නැ බන් එත් ප්ලාස්ටික් සීන් එක තමයි බන් එපාවෙන්නේ
    Acer නම් මට හොදයි..

    Acer කරන්නේ මෙට්‍රොපොලිටන් ලා...

    ලින්ක් bump
    thanks brother :yes:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,040
    582
    113
    ¢σℓσмвσ
    dell inspiron 3537 i5 4th gen laptop
    ganin machan.denata kisima ledak awe nam ne... 10 months wenawa..
    mamath lagadi unity eke oya lap eka beluwa.eth den thiyenne parts gahala ena ewa kiyala hithenawa ban dekkama...
    puluwannam dealer kenkgenma ganin..

    danna kiyana ekek ekka palayan machan
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ asus ගැන මොකක් නෑ කිව්වා :frown: ? උබේ තියන ගානට හොද බඩුවක් ගන්න පුළුවන් වෙයි යුරාජ් ලොක්කාගෙන් :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අමතන්න
    urajdrlk (බඩා මාමා)

    avatar1489_2.gif


    http://www.elakiri.com/forum/member.php?u=1489
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Mama last Friday gatta ACER i5 4th gen,
    4gb RAM,
    500GB HDD,
    2gb dedicated AMD radeon R7 M265 graphics,
    15.6 display

    78 000/=
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම බුදු මචන් කෙනෙක් නෙමෙයි නිකම් මචන් කෙනෙක් :angry:
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    3rd Gen i3 Toshiba(C50-A) ekak mama gaththa masa 5 kata withara udadhi 61500 yi une

    i3 3rd gen 3110M
    500GB
    4GB Ram
    15.6 LED
    DVD Ram Drive...etc

    wedi wedak neththama loku specs thiyena lap ganna epa ban therumak ne:yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    кσяη ησρє;17195657 said:
    dell inspiron 3537 i5 4th gen laptop
    ganin machan.denata kisima ledak awe nam ne... 10 months wenawa..
    mamath lagadi unity eke oya lap eka beluwa.eth den thiyenne parts gahala ena ewa kiyala hithenawa ban dekkama...
    puluwannam dealer kenkgenma ganin..

    danna kiyana ekek ekka palayan machan
    ගොඩක් එවුන් කිව්වා මචන් ඒක ගන්න කියල.පොඩ්ඩක් සලකල බලන්න ඕනේ .thanks මචන් :yes:

    uraj amathanna.


    buy abans eke balapan.

    :yes::yes:

    кσяη ησρє;17195671 said:
    mama gatte abans eken machan....
    :yes:

    thanks මචන්

    උබ asus ගැන මොකක් නෑ කිව්වා :frown: ? උබේ තියන ගානට හොද බඩුවක් ගන්න පුළුවන් වෙයි යුරාජ් ලොක්කාගෙන් :yes:

    thanks මචන් :yes:
    contact urajlk
    thanks මචන්
    නැකැත් රාල;17195711 said:
    අමතන්න
    urajdrlk (බඩා මාමා)

    avatar1489_2.gif


    http://www.elakiri.com/forum/member.php?u=1489

    thanks මචන් :yes:
    dell inspiron 3537 i5 4th gen laptop ekak ganin 79000/= waga wanna.

    thanks මචන් . සලකල බලන්න ඕනේ ඒ අදහස.
    Mama last Friday gatta ACER i5 4th gen,
    4gb RAM,
    500GB HDD,
    2gb dedicated AMD radeon R7 M265 graphics,
    15.6 display

    78 000/=

    සිරාවටම මචන් මමත් acer වලට කැමතියි.එත් මේ පර බලන්න ගියාම මට හිතට හරියන design එකක් සෙට් උනේ නැ බන්. :yes:

    මම බුදු මචන් කෙනෙක් නෙමෙයි නිකම් මචන් කෙනෙක් :angry:

    :D සොරි මචං
    dell inspiron 3537 i5 4th gen

    :yes:

    3rd Gen i3 Toshiba(C50-A) ekak mama gaththa masa 5 kata withara udadhi 61500 yi une

    i3 3rd gen 3110M
    500GB
    4GB Ram
    15.6 LED
    DVD Ram Drive...etc

    wedi wedak neththama loku specs thiyena lap ganna epa ban therumak ne:yes:

    :yes::yes: බොහොම ස්තුතියි මචන් අදහසට :yes:

    call urajlk

    :yes::yes: