ජොන්ස්ටන් කියනවා තමයි...ගොනාගේ කට කොහොමත් අවුලනේ ...එතනින් නේ බුරියානි කතාව පටන් ගත්තේ ...
ඒත් ඇත්තටම එතනට ගිහිල්ල කියන්නේ පාටලී නේද ?
දැන් උඹ කියන්නේ මේ video එකේ ඉන්නේ පාටලී නෙමෙයිද ?....
මහින්දය තමයි කියලා තියෙන්නේ කපන්න කියලා. කියලා පාටලීයාවත් යවලා එතනට. පිහිහෙන් අනින්න කලින් මහින්දටත් පාටලී තරම් එකෙක් නෑ ..


