බුරියානි ....කමුද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,215
    166,382
    113
    එකමත් එක රටක
    ජොන්ස්ටන් කියනවා තමයි...ගොනාගේ කට කොහොමත් අවුලනේ ...එතනින් නේ බුරියානි කතාව පටන් ගත්තේ ...

    ඒත් ඇත්තටම එතනට ගිහිල්ල කියන්නේ පාටලී නේද ?
    දැන් උඹ කියන්නේ මේ video එකේ ඉන්නේ පාටලී නෙමෙයිද ? 🤭....

    මහින්දය තමයි කියලා තියෙන්නේ කපන්න කියලා. කියලා පාටලීයාවත් යවලා එතනට. පිහිහෙන් අනින්න කලින් මහින්දටත් පාටලී තරම් එකෙක් නෑ .. 😂
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බෝ අත්ත කැපුවෙ නාගරික සංවර්ධන අධිකාරියෙන් නම් ඒක කැපුවෙ පාඨලීනම් නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒ කාලෙ කරපු වැඩ ඔක්කොම ෆ්ලෝටිං මාකට් ගෝල්ෆේස් අනං මනං කරල තියෙන්නෙත් පාඨලී වෙන්න ඕන . :P:P:P

    නාගරික සංවර්ධන එකෙන් කරපු වැඩ ඔක්කොම ඒ කාලෙ කලේ ගෝඨයි මහින්දයි නම් මේ බෝ අත්ත කපන්න කිව්වෙත් මහින්දයි ගෝඨයි වෙන්න ඕන

    කෝකද හරි එක . @nicjosh83 උත්තර දීපන් ලැට් ලොවන්න :p:p:p
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචං උබ වීඩියෝ එක හරියට බැලුවාද නාකියෝ 🙄

    මුන් වගේ වහල්ලු ටිකක් ... 🤭
    මහින්දය තමයි කියලා තියෙන්නේ කපන්න කියලා. කියලා පාටලීයාවත් යවලා එතනට. පිහිහෙන් අනින්න කලින් මහින්දටත් පාටලී තරම් එකෙක් නෑ .. 😂

    ඒක වෙන්න පුළුවන් .... දෙන්නම බුරියානි කාලා නේ 🤭

    thread එකේ අරමුණ සමබර කරන එක ....එතකොට මිසයිල උනත් ලේසි ප්‍රක්ෂිප්තයකින් පතිත කරන්න පහසුයි ;-)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක වෙන්න පුළුවන් .... දෙන්නම බුරියානි කාලා නේ 🤭

    thread එකේ අරමුණ සමබර කරන එක ....එතකොට මිසයිල උනත් ලේසි ප්‍රක්ෂිප්තයකින් පතිත කරන්න පහසුයි ;-)
    එතකොට හරිනේ එක්කො අරයා පට්ට ෆේල් නාගරිකයේ ඉඳන් චම්පික කරන දේවල් වලට ලකුණු දාගෙන.... යුද්ධෙ නම් ඉතින් ෆොන්සේකානේ.
    අන්තිමට බැලින්නම් සජිය වගේ පොරක්. අනුන් ලියන දේ කොලේ බලාගෙන කිව්වා. ඉවරයි
     
    • Haha
    Reactions: skymicro

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතකොට හරිනේ එක්කො අරයා පට්ට ෆේල් නාගරිකයේ ඉඳන් චම්පික කරන දේවල් වලට ලකුණු දාගෙන.... යුද්ධෙ නම් ඉතින් ෆොන්සේකානේ.
    අන්තිමට බැලින්නම් සජිය වගේ පොරක්. අනුන් ලියන දේ කොලේ බලාගෙන කිව්වා. ඉවරයි

    අන්න හරි මචන් ... පාටලී තනියම බුරියානි කාලා ...(y)

    @dilann උඹ වැරදියි ...මම නෙමෙයි කියන්නේ පා ච ගේ මාද්‍ය අංශය
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තමන් ත්‍රෙඩ් එකක් ඕපන් කරල ඒකෙම බැහැල නාන එකෙක් දැක්කමයි :lol: :lol: :lol: ඇරසොහොනවත් මෙහෙම කිච වෙන්නෙ නෑ මෝඩ විදිහට

    giphy.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එකක් කඩතොලු මකා ගන්නට ගොස් ෆේල් පොරට වූ කාරියා...
    දෙකක් කඩතොලු හදා දුන්නලූ ඔස්ට්‍රේලියන් අචාරියා.

    තමන්ට උන දේ පිලිගන්න එක හොඳයි මචන් ....අගය කරන්න ඕන ගුණයක් ....ටිකක් අවුල් ගියා නේ ... 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,215
    166,382
    113
    එකමත් එක රටක
    අන්න හරි මචන් ... පාටලී තනියම බුරියානි කාලා ...(y)

    @dilann උඹ වැරදියි ...මම නෙමෙයි කියන්නේ පා ච ගේ මාද්‍ය අංශය

    බෝ අත්ත කපන්න මහින්ද තමයි බන් තීරණය අරන් තියෙන්නේ. ඊට පස්සේ තිබ්බ තත්වේ පාලනය කරන්න ඉන්න හොදම එකාව යවල. මොකෝ ඔතනට විමල්, ජොනිය යවන්නද ? බුරියානි කාපු කතාව නම් කියන්නේ මහින්දට. කොහෙවත් නෑ නේ පාටලීට බුරියානි යැව්වා කියලා. :rofl:
    ඔය අත්ත වගේ නෙවෙයි බන් , නැගෙනහිර උදානය කියලා මුස්ලිම් පල්ලි 250ක් විතර හදල... බැසිලුත් කිව්වා ඕක.
    ඕවල තමයි සහරාන් ල හැදුනේ.
    අනික "බුරියානි පිගන් දෙකක් කෑවා , බෝ අත්තක් කැපුවා , මෙච්චරක් පල්ලි හැදුවා , ඒක නිසා අපි ගැන බලලා චන්දෙ දෙන්න" කියන්නේ තනි ශිංහල ආණ්ඩු හදන්න අනිත් පැත්තෙන් ඉල්ලුපු උන් නේ බන්. :rofl::baffled:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්න හරි මචන් ... පාටලී තනියම බුරියානි කාලා ...(y)

    @dilann උඹ වැරදියි ...මම නෙමෙයි කියන්නේ පා ච ගේ මාද්‍ය අංශය
    තමන්ට උන දේ පිලිගන්න එක හොඳයි මචන් ....අගය කරන්න ඕන ගුණයක් ....ටිකක් අවුල් ගියා නේ ... 🤭
    හරි බන් එල. හැබැ‍යි දැන් ඉතින් අරයා නම් නිකම්ම නිකන් වැඩබැරි ටාසන් කෙනෙක් වෙනව. යුද්ධේ ෆොන්සේකාගේ .... කොළබ හැදිල්ල චම්පිකගේ.... එතකොට අයියා මලෝ දෙන්නා වැඩබැරිස්ලා.... හැබැයි බුරියානිත් කාල...
     
    • Haha
    • Like
    Reactions: dilann and skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි බන් එල. හැබැ‍යි දැන් ඉතින් අරයා නම් නිකම්ම නිකන් වැඩබැරි ටාසන් කෙනෙක් වෙනව. යුද්ධේ ෆොන්සේකාගේ .... කොළබ හැදිල්ල චම්පිකගේ.... එතකොට අයියා මලෝ දෙන්නා වැඩබැරිස්ලා.... හැබැයි බුරියානිත් කාල...

    ඇදගෙන නාල දැන් මංදබුද්දික ලෙස හැසිරෙනව විකාර කියො කියෝ පුක්ජෝශ් සුද්දන්ගෙ ලැට් හෝදන එකා :lol: :lol: :lol:
     
    • Like
    Reactions: hirashgeff

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි බන් එල. හැබැ‍යි දැන් ඉතින් අරයා නම් නිකම්ම නිකන් වැඩබැරි ටාසන් කෙනෙක් වෙනව. යුද්ධේ ෆොන්සේකාගේ .... කොළබ හැදිල්ල චම්පිකගේ.... එතකොට අයියා මලෝ දෙන්නා වැඩබැරිස්ලා.... හැබැයි බුරියානිත් කාල...

    අනික තර්ක කරන්න දේ නෑනේ බන්...පාටලී යනවා ...බෝ ගහ කපන්න ඕනේ කියනවා කපනවා ....කව්ද කියන්නේ ...පාටලී රණවක

    යුද්දේ ගැන මේකයි මචන් ඉතින් ...අහු ගිය අවරුදු 5හේ ෆොන්සේකා හැදුවේ බොක්කු දෙකයි ඇල මාර්ගයයි ....හැබැයි මහින්ද ගෝට යටතේ යුද්දයක් කලා .....වෙනස මහින්දයි ගොටයි නේද මචන් ....යහපළුවෝ බෝම්බත් කෑවා නේ ...ඒ කාලේ ෆොනී මොකද කලේ ...පාලම් බෝක්කු
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹලා අහල තියෙනවද සිංහලයේ තියෙන පොලොස් කොට්ටොරුවා කියන වචනය. ඒ වචනයේ තෙරුම මෙහෙම දෙයක් අනිත් කොට්ටොරුවෝ මහන්සි වෙලා හොඳ අරටු ගස් කඳන් කොටද්දි පොලොස් කොට්ටෝරුවා කොටන්නේ පොලොස් ගෙඩියට ලූ. ඉතින් ලේසියි නේ වැඩේ.ඉක්මනින් කොටන්නත් පුලුවන්. ඊට පස්සේ ගමටම ඇහෙන්න කෑ ගහන්නත් වෙලාව ඉතුරුයි.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    පාඨලි ඉන්නේ ආන්ඩුවෙද බන්? ඌව නවත්තන්න පවර් එකක් නැද්ද ආන්ඩුවට? මහින්ද ගෝඨා යටතේ යුද්ධ කරා? උබ බීලාද ඉන්නේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නියම කොට්ටොරුවෝ ටික නම් අර ෆොන්සේකා වගේ එහෙම නැත්තන් මුන් කියන විදියට කොළඹ හදපු පාඨලී වගේ උන් (මම නම් දන්නේ නෑ පාටලි හැදුවද නැද්ද කියලා හැබැයි උබලා කියන විදියට නම් පාටලි තමයි හදලා ඇත්තේ...) .

    ඉතින් ලේසි වැඩක් කරලා බෙරිහන් දෙන පොලොස් කොට්ටොරුවාව නම් මම දන්නේ නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹලා අහල තියෙනවද සිංහලයේ තියෙන පොලොස් කොට්ටොරුවා කියන වචනය. ඒ වචනයේ තෙරුම මෙහෙම දෙයක් අනිත් කොට්ටොරුවෝ මහන්සි වෙලා හොඳ අරටු ගස් කඳන් කොටද්දි පොලොස් කොට්ටෝරුවා කොටන්නේ පොලොස් ගෙඩියට ලූ. ඉතින් ලේසියි නේ වැඩේ.ඉක්මනින් කොටන්නත් පුලුවන්. ඊට පස්සේ ගමටම ඇහෙන්න කෑ ගහන්නත් වෙලාව ඉතුරුයි.

    ඔය ඉතින් බෑනේ ...හිර උනාම මාරු කියවනවානේ .....

    කොටලා ඉවර උනාම වරෙන්කො 🤭

    පාඨලි ඉන්නේ ආන්ඩුවෙද බන්? ඌව නවත්තන්න පවර් එකක් නැද්ද ආන්ඩුවට? මහින්ද ගෝඨා යටතේ යුද්ධ කරා? උබ බීලාද ඉන්නේ?

    මොකටද නවත්තන්නේ ....පිස්සුද උඹට ?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔය ඉතින් බෑනේ ...හිර උනාම මාරු කියවනවානේ .....

    කොටලා ඉවර උනාම වරෙන්කො 🤭

    මොකටද නවත්තන්නේ ....පිස්සුද උඹට ?
    ඉතින් ඒක වැරදි නැත්තන් උබ ඇයි උබ ඒකක් අල්ලගෙන දගලන්නේ? අනික මහින්ද කොහෙද ගෝඨා යටතේ යුද්ධ කරේ? කොයි කාලෙද?